සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,850
    523
    113
    Colombo
    මට අවශ්‍ය වෙලා තියෙනවා බැංකුවක් පටන් ගන්නේ කොහොමද කියල දැනගන්න ? දැනට සාමානයෙන් පොඩියට ගමේ.

    මිනිස්සුගෙන් DEPOSIT එකතු කරන්න පුළුවන් වෙන්න ඕනි. නීතිමය තත්වය තමා දැනගන්න ඕන ?

    මේක ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන් තැනක් තියෙනව නම් කියන්න ?
     

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,850
    523
    113
    Colombo
    මහ බැන්කුවෙ මිලියන 400 ක් ද කොහෙද තැන්පතුවක් තියෙන්න ඔනි අවසරය ගන්න මන් හිතන්නෙ .
    ඒ කියන්නේ රුපියල් කොටි 40 ක් නේ. හ්ම්....වැඩි විස්තර දැනගන්න විදියක් කොහෙන්ද පුළුවන් ?
     
    • Like
    Reactions: sumane20

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    5,587
    1,335
    113
    මහ බැන්කුවෙ මිලියන 400 ක් ද කොහෙද තැන්පතුවක් තියෙන්න ඔනි අවසරය ගන්න මන් හිතන්නෙ .
    No. For a Commercial Bank 20Bn, Licensed Specialized 7.5Bn. Finance Company ekak dala kalekin deposits ganna eka tama hugak ewa karanne CBSL compliances ganna
     
    • Love
    Reactions: BruceWayne92

    BinDT

    Well-known member
  • Apr 21, 2022
    966
    1,607
    93
    Andromeda Galaxy
    bank ekak patan ganna amaru athi bn.minissu salli deposit karanne godakma loku history ekak thiyena bank ekakatane.

    leasing company ekak ukas karana ekak wage ewanam nagala yawi.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    28,870
    18,994
    113
    මාලඹේ
    දැන් ලේසියෙන් ගන්න බැහැ මුලින්ම Finance Company එකකින් පටන් ගෙන එක Bank එකක් විදියට වෙනස් කරන එක තමා මම දන්න විදියට ලේසිම ක්‍රමය
     

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,850
    523
    113
    Colombo
    දැන් ලේසියෙන් ගන්න බැහැ මුලින්ම Finance Company එකකින් පටන් ගෙන එක Bank එකක් විදියට වෙනස් කරන එක තමා මම දන්න විදියට ලේසිම ක්‍රමය
    එහෙම නම් මුලින්ම Finance Company එකක් පටන් ගන්න අවශ්‍ය කරන්නේ මොනවද ? මහා බැංකුවේ ලියාපදිංචි වෙලා, සල්ලි Deposit තියන්න ඕනද ?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    7,949
    13,487
    113
    මට අවශ්‍ය වෙලා තියෙනවා බැංකුවක් පටන් ගන්නේ කොහොමද කියල දැනගන්න ? දැනට සාමානයෙන් පොඩියට ගමේ.

    මිනිස්සුගෙන් DEPOSIT එකතු කරන්න පුළුවන් වෙන්න ඕනි. නීතිමය තත්වය තමා දැනගන්න ඕන ?

    මේක ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන් තැනක් තියෙනව නම් කියන්න ?
    kariya salli tika aran maaruwenna hadanne :ROFLMAO: :ROFLMAO:
     

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,850
    523
    113
    Colombo
    උබට කෝටි 40ක් වත්කම් තියනව්ද
    Net worth එක ?
    ඔව්...Lands, Properties සේරම වික්කොත් මගේ විතරක් කොටි 45 වගේ තියෙනව. මල්ලිගේ එව්වත් ඉල්ලගෙන වික්කොත් සේරම එකතුව රුපියල් කොටි 90

    No. For a Commercial Bank 20Bn, Licensed Specialized 7.5Bn. Finance Company ekak dala kalekin deposits ganna eka tama hugak ewa karanne CBSL compliances ganna
    එහෙම නම් මුලින්ම Finance Company එකක් පටන් ගන්න අවශ්‍ය කරන්නේ මොනවද ? මහා බැංකුවේ ලියාපදිංචි වෙලා, සල්ලි Deposit තියන්න ඕනද ?
    ------ Post added on Aug 31, 2022 at 2:28 PM
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,489
    7,162
    113
    බැන්කුව පටන්ගන්න විදිහ අහන්නෙ මේකෙන්.:oo:
    Good luck
     

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,850
    523
    113
    Colombo
    බැන්කුව පටන්ගන්න විදිහ අහන්නෙ මේකෙන්.:oo:
    Good luck
    නිකන් පොඩි විස්තරයක් ගන්න දැම්මේ. මේකෙන් නම් අහල හරියන්නේ නැහැ

    Bump
    ------ Post added on Aug 31, 2022 at 5:58 PM
     
    • Like
    Reactions: YESno

    7778

    Well-known member
  • Mar 17, 2013
    10,215
    1,257
    113
    Koti 50k central bank eke thiyanna ona deposit. Eka cb ekata ona vidiyata change karanawa. Eka loku porss ekak. Uba meke tread Dana ekenma penawa me wage deyak karanna Bari Bawa. Mewage deyak karanna puluwan kenata thiyenawa da Uma, con ekka mama kiwwe... Danagima pinisa mehema post Dana eka hodai... Aulak ganna epa aththa kiwwe
     
    • Like
    Reactions: siri_ayya