Startup funding

missaka86

Well-known member
  • Mar 13, 2017
    1,401
    504
    83
    පොඩි දෙයක් පටන් ගන්න බැලුවේ.ඒත් කොහොමද මේවට funds හොයාගන්නෙ. බැන්කු ණයක් ගත්තොත් අවුරුදු කීපයක් grace period එකක් වගේ ගන්න පුලුවන් වේවිද? ඒත් ණය අරන් කරලා වැඩේ හරි ගියේ නැත්නම් එතනත් අවුලක්.
     

    me2cool

    Active member
  • Mar 21, 2012
    104
    111
    43
    පොඩි දෙයක් පටන් ගන්න බැලුවේ.ඒත් කොහොමද මේවට funds හොයාගන්නෙ. බැන්කු ණයක් ගත්තොත් අවුරුදු කීපයක් grace period එකක් වගේ ගන්න පුලුවන් වේවිද? ඒත් ණය අරන් කරලා වැඩේ හරි ගියේ නැත්නම් එතනත් අවුලක්.

    The new budget had a proposal to give 500K loan for new startups. Don't know when this will come to practice though.
    Also, if your idea is cool, you can try crowd funding too. There is the risk someone will steal your idea and put the product first. But this risk is not 100% avoidable regardless of what you do.

    And, Sri Lanka has a angel network too. They had a funding round for few startups not so long ago. May be they will do another round in the next year.
    http://www.lankanangelnetwork.com/default.php
     
    • Like
    Reactions: missaka86