Stock market dividends

AmalWeer

Junior member
  • Jun 25, 2023
    37
    21
    8
    අපි කොහොමද dividend ගෙවලා කියල දැනගන්නේ... කලින් අවුරුදු වල ගෙවපු මාසෙමද ඊළග පාරත් ගෙවන්නේ.. dividends නොගෙවන companies උත් තියේ?
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,220
    113
    godak companies dividend gewanne naha,
    issara cheque ekak enne ,dan nam bank account ekata watenawa,

    announcement ekak yanawa kalin dividend date eka. e dawasa iwara weddi(trading time eka afaik) stock eke langa thiyena kenata gewanne,

    adala dawasen passe wikunuwata awulak naha , btw gewanne adala dawase neme tika dawasak gihin,

    announcement cse.lk eke adala company name eka type karama balanna puluwan,
    thawa daily ,weekly reports wala dividend dates thiyenawa.

    thawa 3rd party websites wala charts walath parana dividend date balanna puluwan . cse.lk balanna sure kara ganna.

    D kiyanne dividend gewapu dawas, btw godak companies me tharam dividend gewanne naha.

    Capture.jpg

    source
    https://www.marketwatch.com/investing/stock/llub.n0000/charts?countrycode=lk&mod=mw_quote_tab
     
    Last edited:
    • Like
    Reactions: AmalWeer

    AmalWeer

    Junior member
  • Jun 25, 2023
    37
    21
    8
    godak companies dividend gewanne naha,
    issara cheque ekak enne ,dan nam bank account ekata watenawa,

    announcement ekak yanawa kalin dividend date eka. e dawasa iwara weddi(trading time eka afaik) stock eke langa thiyena kenata gewanne,

    adala dawasen passe wikunuwata awulak naha , btw gewanne adala dawase neme tika dawasak gihin,
    Thank you!
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    7,380
    3,199
    113
    අපි කොහොමද dividend ගෙවලා කියල දැනගන්නේ... කලින් අවුරුදු වල ගෙවපු මාසෙමද ඊළග පාරත් ගෙවන්නේ.. dividends නොගෙවන companies උත් තියේ?

    අපි කොහොමද dividend ගෙවලා කියල දැනගන්නේ.

    -> ඒ කම්පැනි එකෙන් උබට ලියුමක්, ඊමේල් එකක් එනවා ඩිවිදන්ඩ් කියක් ගෙව්වද කියල...


    කලින් අවුරුදු වල ගෙවපු මාසෙමද ඊළග පාරත් ගෙවන්නේ.

    -> එහෙම එකක් නෑ, කම්පැනි එක ප්රෝෆිට්නම් විතරයි ගොඩක් වෙලාවට උන් ගෙවන්නේ.. සමහර වෙලාවට ඩිවිදන්ඩ් සල්ලි දෙන්නේ නැතුව සමාගමේම කොටස් දෙනවා (scrip dividend)..

    dividends නොගෙවන companies උත් තියේ?

    -> CSE ගොඩක් කම්පැනි ගෙවන්නේ නෑ, බැංකු, ෆිනෑන්ස් වගේ ඒවා තම ගොඩක් වෙලාවට ගෙවන්නේ...LOLC කොච්ච්චර ප්රෝෆිට් කරත් තම ගෙවල නෑ
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,175
    2,418
    113
    Aurudden aurddata Wenas wenawa,Bank eken sms ekak enawa. dividend dena ewaa shares ekata adala announcement wala daanwa XD Date, Payment Date
     
    • Like
    Reactions: AmalWeer

    AmalWeer

    Junior member
  • Jun 25, 2023
    37
    21
    8
    godak companies dividend gewanne naha,
    issara cheque ekak enne ,dan nam bank account ekata watenawa,

    announcement ekak yanawa kalin dividend date eka. e dawasa iwara weddi(trading time eka afaik) stock eke langa thiyena kenata gewanne,

    adala dawasen passe wikunuwata awulak naha , btw gewanne adala dawase neme tika dawasak gihin,
    Thank you
    Aurudden aurddata Wenas wenawa,Bank eken sms ekak enawa. dividend dena ewaa shares ekata adala announcement wala daanwa XD Date, Payment Date
    thank you
     
    • Like
    Reactions: samsri