Stock Market

AmalWeer

Junior member
  • Jun 25, 2023
    37
    21
    8
    එන්න එන්නම ගත්තු shares වල ගණන් අඩු වෙන්නේ ඇයි ? Peak ඔක්කොම පහුගිය අවුරුදු වලට වඩා අඩුයිනේ...
     
    • Like
    Reactions: craabeysinghe

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    4,672
    1,718
    113
    EARTH
    එන්න එන්නම ගත්තු shares වල ගණන් අඩු වෙන්නේ ඇයි ? Peak ඔක්කොම පහුගිය අවුරුදු වලට වඩා අඩුයිනේ...
    uba aran thiyenne high ekedi ne bn. balpn hama ekakma high price. ube advsr da kiwwe, nathnm uba aran dammada?
     
    • Like
    Reactions: craabeysinghe

    topkollek

    Well-known member
  • May 22, 2014
    32,251
    1
    42,806
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1. බැංකු පොලිය අඩු නිසා ගොඩක් අය ස්ටෝක් මාකට් එකේ සල්ලි ආයෝජනය කරා. (2021/22)
    2. බැංකු පොලිය වැඩි කරාට පස්සේ ඒ සල්ලි ඇදල බැංකුවේ FD දැම්ම. (2022 - )
    3. දැන් බැංකු පොලිය අඩුවුණාට FD දාපු ඒවාට 20%+ ලැබෙනවා.
    4. ආයේ ස්ටොක් මාකට් එක නගින්නෙ අවුරුදු තුනක් හතරක් ගිහින් FD කල් පිරුනම
     
    • Like
    Reactions: AmalWeer

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    7,380
    3,199
    113
    උබ ස්ටොක් මාර්කට් එකට සල්ලි දන්නේ අද දාලා ලබන සතියෙනේ ප්රෝෆිට් කරලා ගන්නනම් උබ ලොකු වැරද්දක් කරන්නේ මචන්...

    ඉස්සෙල්ල ඉගන ගනින්, බ්‍රෝකර් කියන ඒවා ඒ ගණන වලටම ගන්න එපා.. මොකද උබට පාඩු උනාට අපි ගත්තොත්, විකුණුවොත් කොමිෂන් එක උන්ට යනවා...

    YouTube එකේ ඕන තරං CSE හොදට කියල දෙන උන් ඉන්නවා..

    ට්‍රේඩින් කරනවානම් අනිවාර්යෙන්ම ස්ටොප්-ලොස් ඕඩර් ගැන හොදට ඉගන ගෙන වරෙන්.. ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න කලින් උබට ගන්න පුළුවන් උපරිම ලොස් එක බලල එකේ හැටියට ෂෙයාර් ගනින්...

    දිර්ගකාලින ආයෝජනයක් විදිහටනම් ඉතිං පුළු පුළුවන් විදිහට එකතු කරගනිං ඩිවිදන්ඩ් දෙන ඒවා...
     
    • Like
    Reactions: AmalWeer

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,220
    113
    ලංකාවේ technical analysis අදාල නැහැ market එක ගොඩක් පොඩි නිසා.

    ලංකාවේ කොරෝනා කාලේ මිනිස්සුන්ගේ වියදම් අඩු උනා , අතේ සල්ලි තිබ්බ මිනිස්සු market එකට enter උනා . price උඩ ගියා .
    ගෙදර ඉන්නකොට වෙනදට කිසිම උවමනාවක් නැති Stock Market එක වගේ දේවල් ගැන අවදානයක් එනවා .

    ඒක use කරලා ගොඩක් උන් pump කරන්න ගත්ත stocks . එළකිරි ,fb උන් හිටිය Expo ලංකා එකේ stock එක 400 කිට්ටු වෙද්දී තව උඩ යාවි වගේ ඉඟි දුන්න . එහෙම කරපු උන් කලින් අඩුවට ගත්ත උන් සහ උඩින් buy කරපු උන් . උන්ට ඕන pirce එක උඩ ගියාම dump කරන්න . අහු වෙලා සල්ලි නැති කර ගත්ත මිනිස්සු ඇති ඕන තරම් ලංකාවේ , ඕන තරම් pump and dump වලට , කොරෝනා කාලේ .


    තව අනුන්ගේ සල්ලි වලින් stock pump කරන්න පුළුවන් ETF ,EPF උන්ට ඕන නම් (btw මම කිව්වේ නැහැ එහෙම කරනවා කියල :P )

    ලෝකෙත් වෙනසක් නැහැ , තව කොරෝන කලේ companies,USD බිලියන ගණන් funds වල වල profit අඩු උනේ නැහැ , ඒ සල්ලිත් market එකට ආව.


    ලංකාව වගේ රටක ර‍ටේ ආර්ථිකය ඒ තරම් අදාල නැහැ stock market එකට .


    ලංකාවේ CSE එකේ උන් සද්ද නැහැ stock down කාලෙට .

    price වැඩි උන ගමන් TV ,Online , Radio වල හැම තැනම ඇවිත් CSE ගැන වැඩසටහන් කරනවා , ලංකාව වටේම වැඩමුළු කරනවා .
     

    AmalWeer

    Junior member
  • Jun 25, 2023
    37
    21
    8
    me dawas wala bear market ekak yanne ekai
    investor la fd tbill wage ewa dala godak
    eka nisa market ekata salli enne ne
    Thnku

    uba aran thiyenne high ekedi ne bn. balpn hama ekakma high price. ube advsr da kiwwe, nathnm uba aran dammada?
    මම ම හිතලා තමයි දැම්මේ.. කලින් අවුරුදු සහ dividends දුන්නු කාලේ බලලා
    ------ Post added on Feb 1, 2024 at 5:34 PM

    monawada dan oyage portfolio eke tiyenne
    Dialog, Bogawanthalawa, Hapugasthenna, Softlogic capital, grain elevators, chevron
    ------ Post added on Feb 1, 2024 at 5:35 PM

    මාර්කට් එක කියන්නේ රටේ ආර්ථිකයේ දර්ශකයක් බන්. රටේ ආර්ථිකයට කෙලවෙලා තියෙනකොට මාර්කට් එක අප් වෙන්නේ කොහොමද?
    Hmmm
    මාර්කට් එක කියන්නේ රටේ ආර්ථිකයේ දර්ශකයක් බන්. රටේ ආර්ථිකයට කෙලවෙලා තියෙනකොට මාර්කට් එක අප් වෙන්නේ කොහොමද?
    ------ Post added on Feb 1, 2024 at 5:35 PM

    1. බැංකු පොලිය අඩු නිසා ගොඩක් අය ස්ටෝක් මාකට් එකේ සල්ලි ආයෝජනය කරා. (2021/22)
    2. බැංකු පොලිය වැඩි කරාට පස්සේ ඒ සල්ලි ඇදල බැංකුවේ FD දැම්ම. (2022 - )
    3. දැන් බැංකු පොලිය අඩුවුණාට FD දාපු ඒවාට 20%+ ලැබෙනවා.
    4. ආයේ ස්ටොක් මාකට් එක නගින්නෙ අවුරුදු තුනක් හතරක් ගිහින් FD කල් පිරුනම
    Thnkuu
    ------ Post added on Feb 1, 2024 at 5:37 PM

    උබ ස්ටොක් මාර්කට් එකට සල්ලි දන්නේ අද දාලා ලබන සතියෙනේ ප්රෝෆිට් කරලා ගන්නනම් උබ ලොකු වැරද්දක් කරන්නේ මචන්...

    ඉස්සෙල්ල ඉගන ගනින්, බ්‍රෝකර් කියන ඒවා ඒ ගණන වලටම ගන්න එපා.. මොකද උබට පාඩු උනාට අපි ගත්තොත්, විකුණුවොත් කොමිෂන් එක උන්ට යනවා...

    YouTube එකේ ඕන තරං CSE හොදට කියල දෙන උන් ඉන්නවා..

    ට්‍රේඩින් කරනවානම් අනිවාර්යෙන්ම ස්ටොප්-ලොස් ඕඩර් ගැන හොදට ඉගන ගෙන වරෙන්.. ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න කලින් උබට ගන්න පුළුවන් උපරිම ලොස් එක බලල එකේ හැටියට ෂෙයාර් ගනින්...

    දිර්ගකාලින ආයෝජනයක් විදිහටනම් ඉතිං පුළු පුළුවන් විදිහට එකතු කරගනිං ඩිවිදන්ඩ් දෙන ඒවා...
    ඔව් නේද.. දැනට තියෙන ඒවා loss නැති ගානට up උනාම විකුණලා dividends දෙන එව්වට දාන්නම්
    ------ Post added on Feb 1, 2024 at 5:38 PM

    ලංකාවේ technical analysis අදාල නැහැ market එක ගොඩක් පොඩි නිසා.

    ලංකාවේ කොරෝනා කාලේ මිනිස්සුන්ගේ වියදම් අඩු උනා , අතේ සල්ලි තිබ්බ මිනිස්සු market එකට enter උනා . price උඩ ගියා .
    ගෙදර ඉන්නකොට වෙනදට කිසිම උවමනාවක් නැති Stock Market එක වගේ දේවල් ගැන අවදානයක් එනවා .

    ඒක use කරලා ගොඩක් උන් pump කරන්න ගත්ත stocks . එළකිරි ,fb උන් හිටිය Expo ලංකා එකේ stock එක 400 කිට්ටු වෙද්දී තව උඩ යාවි වගේ ඉඟි දුන්න . එහෙම කරපු උන් කලින් අඩුවට ගත්ත උන් සහ උඩින් buy කරපු උන් . උන්ට ඕන pirce එක උඩ ගියාම dump කරන්න . අහු වෙලා සල්ලි නැති කර ගත්ත මිනිස්සු ඇති ඕන තරම් ලංකාවේ , ඕන තරම් pump and dump වලට , කොරෝනා කාලේ .


    තව අනුන්ගේ සල්ලි වලින් stock pump කරන්න පුළුවන් ETF ,EPF උන්ට ඕන නම් (btw මම කිව්වේ නැහැ එහෙම කරනවා කියල :P )

    ලෝකෙත් වෙනසක් නැහැ , තව කොරෝන කලේ companies,USD බිලියන ගණන් funds වල වල profit අඩු උනේ නැහැ , ඒ සල්ලිත් market එකට ආව.


    ලංකාව වගේ රටක ර‍ටේ ආර්ථිකය ඒ තරම් අදාල නැහැ stock market එකට .


    ලංකාවේ CSE එකේ උන් සද්ද නැහැ stock down කාලෙට .

    price වැඩි උන ගමන් TV ,Online , Radio වල හැම තැනම ඇවිත් CSE ගැන වැඩසටහන් කරනවා , ලංකාව වටේම වැඩමුළු කරනවා .
    ලංකාවේ technical analysis අදාල නැහැ market එක ගොඩක් පොඩි නිසා.

    ලංකාවේ කොරෝනා කාලේ මිනිස්සුන්ගේ වියදම් අඩු උනා , අතේ සල්ලි තිබ්බ මිනිස්සු market එකට enter උනා . price උඩ ගියා .
    ගෙදර ඉන්නකොට වෙනදට කිසිම උවමනාවක් නැති Stock Market එක වගේ දේවල් ගැන අවදානයක් එනවා .

    ඒක use කරලා ගොඩක් උන් pump කරන්න ගත්ත stocks . එළකිරි ,fb උන් හිටිය Expo ලංකා එකේ stock එක 400 කිට්ටු වෙද්දී තව උඩ යාවි වගේ ඉඟි දුන්න . එහෙම කරපු උන් කලින් අඩුවට ගත්ත උන් සහ උඩින් buy කරපු උන් . උන්ට ඕන pirce එක උඩ ගියාම dump කරන්න . අහු වෙලා සල්ලි නැති කර ගත්ත මිනිස්සු ඇති ඕන තරම් ලංකාවේ , ඕන තරම් pump and dump වලට , කොරෝනා කාලේ .


    තව අනුන්ගේ සල්ලි වලින් stock pump කරන්න පුළුවන් ETF ,EPF උන්ට ඕන නම් (btw මම කිව්වේ නැහැ එහෙම කරනවා කියල :P )

    ලෝකෙත් වෙනසක් නැහැ , තව කොරෝන කලේ companies,USD බිලියන ගණන් funds වල වල profit අඩු උනේ නැහැ , ඒ සල්ලිත් market එකට ආව.
    Thnkuu
    ලංකාව වගේ රටක ර‍ටේ ආර්ථිකය ඒ තරම් අදාල නැහැ stock market එකට .


    ලංකාවේ CSE එකේ උන් සද්ද නැහැ stock down කාලෙට .

    price වැඩි උන ගමන් TV ,Online , Radio වල හැම තැනම ඇවිත් CSE ගැන වැඩසටහන් කරනවා , ලංකාව වටේම වැඩමුළු කරනවා .
    ලංකාවේ technical analysis අදාල නැහැ market එක ගොඩක් පොඩි නිසා.

    ලංකාවේ කොරෝනා කාලේ මිනිස්සුන්ගේ වියදම් අඩු උනා , අතේ සල්ලි තිබ්බ මිනිස්සු market එකට enter උනා . price උඩ ගියා .
    ගෙදර ඉන්නකොට වෙනදට කිසිම උවමනාවක් නැති Stock Market එක වගේ දේවල් ගැන අවදානයක් එනවා .

    ඒක use කරලා ගොඩක් උන් pump කරන්න ගත්ත stocks . එළකිරි ,fb උන් හිටිය Expo ලංකා එකේ stock එක 400 කිට්ටු වෙද්දී තව උඩ යාවි වගේ ඉඟි දුන්න . එහෙම කරපු උන් කලින් අඩුවට ගත්ත උන් සහ උඩින් buy කරපු උන් . උන්ට ඕන pirce එක උඩ ගියාම dump කරන්න . අහු වෙලා සල්ලි නැති කර ගත්ත මිනිස්සු ඇති ඕන තරම් ලංකාවේ , ඕන තරම් pump and dump වලට , කොරෝනා කාලේ .


    තව අනුන්ගේ සල්ලි වලින් stock pump කරන්න පුළුවන් ETF ,EPF උන්ට ඕන නම් (btw මම කිව්වේ නැහැ එහෙම කරනවා කියල :P )

    ලෝකෙත් වෙනසක් නැහැ , තව කොරෝන කලේ companies,USD බිලියන ගණන් funds වල වල profit අඩු උනේ නැහැ , ඒ සල්ලිත් market එකට ආව.


    ලංකාව වගේ රටක ර‍ටේ ආර්ථිකය ඒ තරම් අදාල නැහැ stock market එකට .


    ලංකාවේ CSE එකේ උන් සද්ද නැහැ stock down කාලෙට .

    price වැඩි උන ගමන් TV ,Online , Radio වල හැම තැනම ඇවිත් CSE ගැන වැඩසටහන් කරනවා , ලංකාව වටේම වැඩමුළු කරනවා
    ------ Post added on Feb 1, 2024 at 5:41 PM
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,084
    1,920
    113
    Sri Lanka
    Dialog, grain elevators, chevron awulak ne hold karan enna
    dial me para divi ekak dei samahara welawata
    Bogawanthalawa, Hapugasthenna gena idea ekak ne
    Softlogic capital udin aran tiyanawa nam risky
     
    • Like
    Reactions: AmalWeer

    iworld

    Well-known member
  • Sep 8, 2007
    13,396
    18,120
    113
    චී ලංකාව
    එන්න එන්නම ගත්තු shares වල ගණන් අඩු වෙන්නේ ඇයි ? Peak ඔක්කොම පහුගිය අවුරුදු වලට වඩා අඩුයිනේ...
    Nyse එකට බහින්න.


    ------ Post added on Feb 2, 2024 at 1:08 AM
     
    Last edited:

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    2,001
    2,639
    113
    images.jpg