stop clash sinhala vs muslim

Mar 23, 2010
125
6
0
අපි කා අතිනුත් වැරදි වෙනවා.අපිට තිබ්බ ලොකුම ප්‍රශ්නය වුන terrorism එක ඉවරය් .දෙන අපි හෙමෝම සමගියෙන් ඉන්න ඕනේ.ඒ නිසා දෙන වත් මේ සිංහල මුස්ලිම් එළකිරි එකේ මරාගන්න එක නවත්තන්න ඕනේ.අපි හෙමොගේම රට ශ්‍රී ලංකාව.එක මතක තියාගන්න.අපේ අතින් වෙරද්දක් වුනානම් අපිට සමව ඔයගොල්ල දෙන්න.ඔයගොල්ලන්ගෙන් වෙරද්දක් වුනානම් අපි සමාව දෙන්න ඕනේ.අපහු මේ එළකිරි එකේ ජාතිවාදී පොස්ට් දාන කවුරුවත් එපා .gtrz ට තියෙන්නේ එහෙම යනවනම් එක මුලින්ම delete කරන්න. අද ඉඳන් විශේෂෙන්ම එළකිරි එකේ සිංහල මුස්ලිම් ය සමගියෙන් ඉමු.:yes:
 

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
There is no fight between Sinhalese and Muslim people
this is among Jihad Terrorists and Tamil Tigers and Sinhalese Abominations


So our responsibility is ,strip those Jihad people and tamil tigers and Sinhalese abominations and tell the truth to the world




jihad-logo.png
 
Last edited: