(Stortera) ශ්‍රී ලාංකිකයෙකු සතු බැටරි නිෂ්පාදනආයතනය

abu0094

Active member
  • Mar 28, 2015
    178
    65
    28
    6 Years Sola use karanwa. battery's , Invertor ekai witharak change kale.
    මචං උඹේ එක්ස්පීරියන්ස් එක පොඩ්ඩක් දාපන්කො මචං නඩත්තු වියදම එතකොට ලාභයිද. මොකක්ද උඹ අරන් තියෙන පැකේජ් එක.මොන කම්පැනියෙන් ඩ service එක ගත්තෙ එතකොට ඕක අවුරුද්දකට පස්සෙ solar panel එකෙන්ම 100% ම විදුලිය ජනනය කරන්නෑ කියලා කතන්දරයක් තියෙනවා එතකොට කොච්චර presentage එකක් අවුරුද්දකට පස්සෙ අඩු වෙනවද
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    20,987
    12,708
    113
    මාලඹේ
    ලංකාවෙ තවත් Hydro මහා පරිමාණ ඒව හදන්න බැහැ කියනවනේ, තියන ෆුල් කැපෑසිටි එකම වගේ යූස් කරනවා කියලනේ කියන්නෙ, දැනට තියන අවශ්‍යතාව එක්ක අර පොඩිම හයිඩ්‍රෝ ප්ලාන්ට් තේරුමක් නෑ කියනවනේ

    Wind වලින් නම් මොනවා හරි කරගන්න පුලුවන් වෙයි, seawaves වලින් දැනට ලොකු power plant තියනවද කියල සහ කොයි තරම් ඩිවලොප් වුනු ටෙක්නොලොජි එකක්ද කියල අයිඩියා එකක් නැහැ, Australia වල හරි කොහේ හරි experimenal level එකේ එකක් තියනවා කියල අහල තියනවා

    කවුරු මොනවා කිවුවත් ලංකාවට ලාබම වෙන්නෙ ගල් අඟුරු එකක් තමයි, අපි එකක් හදලා වෙන පරිසර දූශනය ඔය දියුනු රටවලින් වෙන දූශනය එක්ක කම්පෙයා කරන්නවත් බැරි තරම් පොඩියි.
    ගල් අඟුරු බලාගාරය වලින් පරණ ඒවා වගේ දැන් අලුතෙන් හදන ඒවා ගෙන් පරිසරය දූෂණය වෙන එක අවමයි . මොක ද තාක්ෂණය දියුණු නිසා . හොදම උදාරනයක් තමා නොරිචිචෝලේ බලාගාර . මේ ඔක්කෝටම වඩා ලංකාවට හිතකරයි න්‍යශ්ටික බලාගාර .පරිසර දුෂණයක් නැහැ අඩු මුදලකි න් වැඩි විදුලියක් නිපද වන්න පුළුවන් . ආණ්ඩුව බය නැතුව ඒ වගේ දීර්ගකාලීන විසඳුමකට යන්න ඕනේ බය නැතුව
     
    • Like
    Reactions: HypermaD2

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    30,583
    20,249
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ලංකාවෙ තවත් Hydro මහා පරිමාණ ඒව හදන්න බැහැ කියනවනේ, තියන ෆුල් කැපෑසිටි එකම වගේ යූස් කරනවා කියලනේ කියන්නෙ, දැනට තියන අවශ්‍යතාව එක්ක අර පොඩිම හයිඩ්‍රෝ ප්ලාන්ට් තේරුමක් නෑ කියනවනේ

    Wind වලින් නම් මොනවා හරි කරගන්න පුලුවන් වෙයි, seawaves වලින් දැනට ලොකු power plant තියනවද කියල සහ කොයි තරම් ඩිවලොප් වුනු ටෙක්නොලොජි එකක්ද කියල අයිඩියා එකක් නැහැ, Australia වල හරි කොහේ හරි experimenal level එකේ එකක් තියනවා කියල අහල තියනවා

    කවුරු මොනවා කිවුවත් ලංකාවට ලාබම වෙන්නෙ ගල් අඟුරු එකක් තමයි, අපි එකක් හදලා වෙන පරිසර දූශනය ඔය දියුනු රටවලින් වෙන දූශනය එක්ක කම්පෙයා කරන්නවත් බැරි තරම් පොඩියි.

    ay bari saho godak puluwan hari management ekak na
    ona taram tiyenawa resources godak loku ewa newey
    habay ewangen loku power ekak ganna puluwan
    hydro 80% efficiency tiyenawa
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    920
    1,739
    93
    සෝලා නම් පට්ටම බොරු සීන් ඒකක්. හැබැයි අවුරුදු පහකට සල්ලි හිර කරන්න පුළුවන් නම් ඒච්චර අවුලක් නෑ. අඩුම අවුරුදු පහක් යනවා වියදම කවර් වෙන්න විතරක්. "ග්රිඩ්ටයි" සිස්ටම් ඒකක් නම් වියදම් වගේම නඩත්තු වියදම් අඩුයි හැබැයි ඉන්වර්ටර් ඒක අවුරුදු පහෙන් පහ යනවා ගොඩක් වෙලාවට. 500w ග්රිඩ්ටයි ඒකක් මම ගත්තේ 20 කට. ඔෆ්ලයින් නම් ඉන්න යන්නෙ සෝලා පාවිච්චියට වඩා මණ්ඩලේ කරන්ට් ඒක ලාබයි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    65,256
    13,898
    113
    Malabe
    Off Grid කරනවා නම් Limited වෙනවන්. bulb එහෙම පත්තු කරාට ෆ්‍රිජ් AC එහෙම නම් Off Grid යන්න බැහැ. පොඩි පොඩිවට නම් ගෙවල් වලට අවුලක් නැහැ. ඒත් අන්තිමට Off Gride එකට ගිය සල්ලි Cover කරගන්න පුළුවන් ද කියන ප්‍රශේනේ ඉතුරු වෙනවා .
    මම මෙතන කිව්වේ ගොඩක්ම Solar ගහලා National Gride එකට සම්බන්ධ කරන එකෙන් වෙන්නේ Gride එකේ Sta ble එක නැති වෙනවා .
    තුනෙන් දෙක තියෙන වෙලාවේ කොන්ද කෙලින් තියාගෙන න්‍යශ්ටික බලාගාරයක් හදන්න ඕනේ විදුලි බල විසදීමට නැත්නම් ආයෙත් ලයිට් කපන්න වෙනවා 100% sure .
    Ekenma :yes: :yes: :yes: :yes:අපිට හරි යන්නෙ ගල් අගුරු සහ නියශ්ටික බලය..ඔතනින් මෙහා විසදුමක් නැ..වැඩේ වැඩේ විදිහට වෙන්ඩ නම් අනිව නියශ්ටික බලාගාරයක් ඔනෙ , රුසියාව එක්ක සාගච්චාව සාර්තක වේවා..!!!
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    7,473
    9,024
    113
    Fantasy
    කට්ටිය පොඩ්ඩක් ඉවසලා ඉන්න මන් ශක්ති සංස්තිති නියම් බල්ලට දාලා perpetual motion machine එකක් invent කරනකන්.
    එතකොට කරන්ට් එක නිකන් දෙන්නේ මන් නිකන්:D
     
    • Haha
    Reactions: Capital_M

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,195
    1,623
    113
    සූර්ය පැනල උඹේ ඔලේවේද හයි කරගෙන ඉන්න යන්නේ🤣🤣🤣
    Kale kapala hahaha eka newe karanta onne. Roof top highway wage location ganneka. Nikan boruwata kale kapanaeka aparadayak. Saththu Inna kale kapanne... 4MW 20 acres wage.. hena aparadayak. .