Studies වලට Europe යන්න ඕන අයට!!

Mister TT

Active member
  • Dec 4, 2014
    477
    88
    28
    39
    Kalutara
    මේක හොඳටම විශ්වාසද.
    නෑ මචන්, sponsor කෙනෙක් ඉන්නවනන් ආයෙ වෙනම සල්ලි පෙන්නන්න ඕන නෑ. ඒක විතරක් ඇති. ඔය methods වලින් එකක් විතරයි ඕන.
    මේක හොඳටම විශ්වාසද.show money කේස් ඒකට තමයි හොඳටම හිරවෙලා ඉන්නේ.සම්පුර්ණ show money ප්‍රමාණයම ස්පොන්සර් කෙනෙක් පෙන්නුවොත් විසා රිෆියුස් වෙන්න වැඩි ඉඩක් තියෙනවා නේද.
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,572
    4,402
    113
    accomodations වගේ හොයාගන්නේ කොහොමද ඒජන්සියකින් යන එකේ වාසිය එතන තියනවා හැබැයි ඇත්තටම කොහොමද ඒවා හොයාගන්නේ
     
    • Like
    Reactions: lkqwd123

    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    381
    63
    iw3mp.exe
    TFS machan. AL wenuwata consider karana monawahri Qualifications thiynwda bn BSC walat.m
    Diploma & HND පුලුවන් මන් හිතන්නෙ, ඒව ඔක්කොම බලන්න පුලුවන් ඔයා apply කරන university එකේ requirements වල. මේකෙ country එක Sri Lanka දාල බලන්න ඒකෙ OL/AL අහන්නෙ. ඒ ව්අගෙ බලන්න පුලුවන් ඔයා කැමති course එක තීන uni එකේ site එකෙන්!

    මේක හොඳටම විශ්වාසද.

    මේක හොඳටම විශ්වාසද.show money කේස් ඒකට තමයි හොඳටම හිරවෙලා ඉන්නේ.සම්පුර්ණ show money ප්‍රමාණයම ස්පොන්සර් කෙනෙක් පෙන්නුවොත් විසා රිෆියුස් වෙන්න වැඩි ඉඩක් තියෙනවා නේද.

    ඔව් මචන් 100% sure. මොකද මගෙ යාලුවෙකුත් ගියා එහෙම පොර වැඩ කරපු company එකෙ පොරක් sponsor කරල. ඒකෙදි, sponsor කරන කෙනා relative කෙනෙක් වෙන්න ඕන නෑ. සහ ඔයා apply කරන රටේ වෙන්න ඕනෙත් නෑ. European union එකෙ ඕන රටක කෙනෙක්ට european වෙන රටකට apply කරන කෙනෙක්ට sponsor කරන්න පුලුවන්. එතකොට sponsor කරන කෙනාට ලන්කාවෙ වගේ ලොකු සල්ලි ගානක් පෙන්නන්න ඕන නෑ. ගොඩක් වෙලාවට අහන්නෙ past 3 months bank statements or salary slips. And example එකකට එයා ඔයාට monthly 1000eur දාන්න ඕනනන්, ඒක දැම්මම එයාගෙ account එකේ 2500eur ඉතුරු වෙන්න ඕන වගේ conditions ටිකක් තීන්නෙ. ඔයාට sponsor කෙනෙක් හොයාගන්න පුලුවන්නන් ඒක තමයි best ම option එක. visa reject වෙන possibility එක අඩුයි එතකොට.
    ------ Post added on Dec 16, 2022 at 4:45 PM

    Nice machan good work
    SOP letter seen ekath kiyanawada
    ඒක set වෙන්නෙ visa process එකේදි. සමහර රටවල over the phone interviews තීන්නෙ, සමහර ඒවගෙ යන්න ඕනෙ. සමහර ඒවගෙ අපිට paper එකක් වගේ දෙනව ලියන්න, ඒකෙ අහල තියෙනව ප්‍රශ්න ඔක්කොම. ඒකෙ කියන්න තීන්නෙ අපි study කරල ආයෙ ලන්කාවට එනව කියල තමයි :P
    ------ Post added on Dec 16, 2022 at 4:48 PM

    accomodations වගේ හොයාගන්නේ කොහොමද ඒජන්සියකින් යන එකේ වාසිය එතන තියනවා හැබැයි ඇත්තටම කොහොමද ඒවා හොයාගන්නේ
    නෑ ම්චන්, ඒව අපිට හොයාගන්න පුලුවන්. සමහර uni වල hostels දෙනව එයාලම. මන් දාපු එකේ එහෙම නෑ. but university එකෙම්ම අපිට sites and details දෙනව place එකක් හොයාගන්න. university sites වල ඒ details ඔක්කොම දාල තීනව. අපිට එන්න කලින් ඒ sites වලින් බලල reserve කරන්න පුලුවන්, but මන් කරෙ එන්න කලින් සතියකට hotel එකක් book කරා, පස්සෙ sites වල දාල තීන places වලට ගිහින් බලල තමයි සල්ලි ගෙවල reserve කරෙ. මොකද අපිට university එකෙන් තිබුන webinar එකකදි කිව්ව ඇවිල්ල බලල ගන්න එක තමයි හොද කියල. මොකද photos වලින් අපිට judge කරන්න බෑනෙ place එක කොහොමද කියල. මන් එන්න කලින් අර sites වලින් places ටිකක් බලල select කරල තිබුනෙ, and places 3කට වගේ එන්න කලින් email කරල details අහල තිබුනෙ. මන් අවිල්ල just උන්ට කතා කරල appointments දාගෙන places බලන්න ගියා.

    Agents ල කරන්නෙත් ඕකම තමයි. හනික මෙහෙම කරනකොට අපිට හොදට set වෙන place එකක් බලල ගන්න පුලුවන්. අරම agents ල book කරනකොට අපි දන්නෙත් නෑනෙ මොනවගෙ place එකක්ද කියල. අනිත් සීන් එක, මෙහෙ co-housing සින් එක යන්නෙ ගොඩක්, එක apartment එකක roommate කෙනෙක් එක්ක ඉන්න එක. එතකොට cost එකත් අඩුයි and තනියෙනුත් නෙමෙයිනෙ. තනියෙම ඉන්න කැමතිනන් studio එකක් ගන්නත් පුලුවන්. ඒක ඔයාගෙ choice එක.
    ------ Post added on Dec 16, 2022 at 4:58 PM
     
    Last edited:

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,572
    4,402
    113
    places වලට ගිහින් බලල තමයි සල්ලි ගෙවල reserve කරෙ.
    එතකොට මචං යන්නේ එන්නේ public transport ද නැත්තං vehicle එකක් rent කරල ඔයාම drive කරනවද
     

    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    381
    63
    iw3mp.exe
    එතකොට මචං යන්නේ එන්නේ public transport ද නැත්තං vehicle එකක් rent කරල ඔයාම drive කරනවද
    public transport මචන්, මන් 1st day airport එකෙන් කෙලිම්ම හොටෙල් එකට ආව. 2nd day එකේ උදේම uni එකට ගියා, එදාම හවස එන ගමන් එක place එකක් බලන් ආව. එහෙම දවස් 4ක් වගේ ගිහින් හොද place එකක් සෙට් උනා, ඒකට මචන් එදාම සල්ලි ගෙවල contract sign කරා. මන් ඊට පස්සෙ දවසෙ luggage ටිකත් අරන් ගියා. දැන් bicycle එකක් අරන් තීන්නෙ යන්න, ලොකු ගානක් නෑ. use කරපු ඒව ගන්න පුලුවන්.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    14,737
    22,969
    113
    34
    Mirihana
    alis.alberta.ca
    Diploma & HND පුලුවන් මන් හිතන්නෙ, ඒව ඔක්කොම බලන්න පුලුවන් ඔයා apply කරන university එකේ requirements වල. මේකෙ country එක Sri Lanka දාල බලන්න ඒකෙ OL/AL අහන්නෙ. ඒ ව්අගෙ බලන්න පුලුවන් ඔයා කැමති course එක තීන uni එකේ site එකෙන්!



    ඔව් මචන් 100% sure. මොකද මගෙ යාලුවෙකුත් ගියා එහෙම පොර වැඩ කරපු company එකෙ පොරක් sponsor කරල. ඒකෙදි, sponsor කරන කෙනා relative කෙනෙක් වෙන්න ඕන නෑ. සහ ඔයා apply කරන රටේ වෙන්න ඕනෙත් නෑ. European union එකෙ ඕන රටක කෙනෙක්ට european වෙන රටකට apply කරන කෙනෙක්ට sponsor කරන්න පුලුවන්. එතකොට sponsor කරන කෙනාට ලන්කාවෙ වගේ ලොකු සල්ලි ගානක් පෙන්නන්න ඕන නෑ. ගොඩක් වෙලාවට අහන්නෙ past 3 months bank statements or salary slips. And example එකකට එයා ඔයාට monthly 1000eur දාන්න ඕනනන්, ඒක දැම්මම එයාගෙ account එකේ 2500eur ඉතුරු වෙන්න ඕන වගේ conditions ටිකක් තීන්නෙ. ඔයාට sponsor කෙනෙක් හොයාගන්න පුලුවන්නන් ඒක තමයි best ම option එක. visa reject වෙන possibility එක අඩුයි එතකොට.
    ------ Post added on Dec 16, 2022 at 4:45 PM


    ඒක set වෙන්නෙ visa process එකේදි. සමහර රටවල over the phone interviews තීන්නෙ, සමහර ඒවගෙ යන්න ඕනෙ. සමහර ඒවගෙ අපිට paper එකක් වගේ දෙනව ලියන්න, ඒකෙ අහල තියෙනව ප්‍රශ්න ඔක්කොම. ඒකෙ කියන්න තීන්නෙ අපි study කරල ආයෙ ලන්කාවට එනව කියල තමයි :P
    ------ Post added on Dec 16, 2022 at 4:48 PM


    නෑ ම්චන්, ඒව අපිට හොයාගන්න පුලුවන්. සමහර uni වල hostels දෙනව එයාලම. මන් දාපු එකේ එහෙම නෑ. but university එකෙම්ම අපිට sites and details දෙනව place එකක් හොයාගන්න. university sites වල ඒ details ඔක්කොම දාල තීනව. අපිට එන්න කලින් ඒ sites වලින් බලල reserve කරන්න පුලුවන්, but මන් කරෙ එන්න කලින් සතියකට hotel එකක් book කරා, පස්සෙ sites වල දාල තීන places වලට ගිහින් බලල තමයි සල්ලි ගෙවල reserve කරෙ. මොකද අපිට university එකෙන් තිබුන webinar එකකදි කිව්ව ඇවිල්ල බලල ගන්න එක තමයි හොද කියල. මොකද photos වලින් අපිට judge කරන්න බෑනෙ place එක කොහොමද කියල. මන් එන්න කලින් අර sites වලින් places ටිකක් බලල select කරල තිබුනෙ, and places 3කට වගේ එන්න කලින් email කරල details අහල තිබුනෙ. මන් අවිල්ල just උන්ට කතා කරල appointments දාගෙන places බලන්න ගියා.

    Agents ල කරන්නෙත් ඕකම තමයි. හනික මෙහෙම කරනකොට අපිට හොදට set වෙන place එකක් බලල ගන්න පුලුවන්. අරම agents ල book කරනකොට අපි දන්නෙත් නෑනෙ මොනවගෙ place එකක්ද කියල. අනිත් සීන් එක, මෙහෙ co-housing සින් එක යන්නෙ ගොඩක්, එක apartment එකක roommate කෙනෙක් එක්ක ඉන්න එක. එතකොට cost එකත් අඩුයි and තනියෙනුත් නෙමෙයිනෙ. තනියෙම ඉන්න කැමතිනන් studio එකක් ගන්නත් පුලුවන්. ඒක ඔයාගෙ choice එක.
    ------ Post added on Dec 16, 2022 at 4:58 PM

    opposite sex room mate kenek hoyaggana barida ban
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    2,822
    1,600
    113
    Srilanka
    Tfs bro.
    මේ පාර නම් අනිවාර්යයෙන්ම ඇප්ලයි කරන්න ඕන කම්මැලි නැතුව
     

    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    381
    63
    iw3mp.exe
    opposite sex room mate kenek hoyaggana barida ban
    Ahha lol ඒක easy bn, අපෙ එකේ spain dial එකක් ඉන්නව, උගෙ roommate කෙල්ලෙක්, අපිත් එක්ක සෙට් වෙන වෙලාවට එකිත් එනව.

    Tfs bro.
    මේ පාර නම් අනිවාර්යයෙන්ම ඇප්ලයි කරන්න ඕන කම්මැලි නැතුව
    ඔව්, ලොකු දෙයක් නෑ මචන්, free time එකක docs ටික prepare කරල, unis බලල apply කරන්න තීන්නෙ.
    ------ Post added on Dec 16, 2022 at 6:24 PM
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    14,737
    22,969
    113
    34
    Mirihana
    alis.alberta.ca
    Ahha lol ඒක easy bn, අපෙ එකේ spain dial එකක් ඉන්නව, උගෙ roommate කෙල්ලෙක්, අපිත් එක්ක සෙට් වෙන වෙලාවට එකිත් එනව.

    machan acadamic reference illanawa neda uni walin.
    parana lectureres la hoyala e gollongen letters ganna onada?
     

    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    381
    63
    iw3mp.exe
    police clearance certificate online gannathuwa gihin ganna baida ban
    බෑ මචන්! එතන්ට ගියාට දෙන්නෑ! ඇතුලෙ දන්න කවුරු හරි ඉන්නවනන් ගන්න පුලුවන් මන් හිතන්නෙ. මටත් ඉක්මනට ඕන වෙලා apply කරල සති එකහමාරකින් වගේ ගිය හෙඩ් ඔෆිස්. දුන්නෑ ඒ උනාට.

    machan acadamic reference illanawa neda uni walin.
    parana lectureres la hoyala e gollongen letters ganna onada?

    අහ් ඔව්, මට ඒක mention කරන්න අමතක උනා, ඔව් පරන lecturers ලට ඊමෙල් කරාම එවනව!
    ------ Post added on Dec 16, 2022 at 8:23 PM
     
    • Sad
    Reactions: hancok