Diploma & HND පුලුවන් මන් හිතන්නෙ, ඒව ඔක්කොම බලන්න පුලුවන් ඔයා apply කරන university එකේ requirements වල.
මේකෙ country එක Sri Lanka දාල බලන්න ඒකෙ OL/AL අහන්නෙ. ඒ ව්අගෙ බලන්න පුලුවන් ඔයා කැමති course එක තීන uni එකේ site එකෙන්!
ඔව් මචන් 100% sure. මොකද මගෙ යාලුවෙකුත් ගියා එහෙම පොර වැඩ කරපු company එකෙ පොරක් sponsor කරල. ඒකෙදි, sponsor කරන කෙනා relative කෙනෙක් වෙන්න ඕන නෑ. සහ ඔයා apply කරන රටේ වෙන්න ඕනෙත් නෑ. European union එකෙ ඕන රටක කෙනෙක්ට european වෙන රටකට apply කරන කෙනෙක්ට sponsor කරන්න පුලුවන්. එතකොට sponsor කරන කෙනාට ලන්කාවෙ වගේ ලොකු සල්ලි ගානක් පෙන්නන්න ඕන නෑ. ගොඩක් වෙලාවට අහන්නෙ past 3 months bank statements or salary slips. And example එකකට එයා ඔයාට monthly 1000eur දාන්න ඕනනන්, ඒක දැම්මම එයාගෙ account එකේ 2500eur ඉතුරු වෙන්න ඕන වගේ conditions ටිකක් තීන්නෙ. ඔයාට sponsor කෙනෙක් හොයාගන්න පුලුවන්නන් ඒක තමයි best ම option එක. visa reject වෙන possibility එක අඩුයි එතකොට.
------
Post added on Dec 16, 2022 at 4:45 PM
ඒක set වෙන්නෙ visa process එකේදි. සමහර රටවල over the phone interviews තීන්නෙ, සමහර ඒවගෙ යන්න ඕනෙ. සමහර ඒවගෙ අපිට paper එකක් වගේ දෙනව ලියන්න, ඒකෙ අහල තියෙනව ප්‍රශ්න ඔක්කොම. ඒකෙ කියන්න තීන්නෙ අපි study කරල ආයෙ ලන්කාවට එනව කියල තමයි
------
Post added on Dec 16, 2022 at 4:48 PM
නෑ ම්චන්, ඒව අපිට හොයාගන්න පුලුවන්. සමහර uni වල hostels දෙනව එයාලම. මන් දාපු එකේ එහෙම නෑ. but university එකෙම්ම අපිට sites and details දෙනව place එකක් හොයාගන්න. university sites වල ඒ details ඔක්කොම දාල තීනව. අපිට එන්න කලින් ඒ sites වලින් බලල reserve කරන්න පුලුවන්, but මන් කරෙ එන්න කලින් සතියකට hotel එකක් book කරා, පස්සෙ sites වල දාල තීන places වලට ගිහින් බලල තමයි සල්ලි ගෙවල reserve කරෙ. මොකද අපිට university එකෙන් තිබුන webinar එකකදි කිව්ව ඇවිල්ල බලල ගන්න එක තමයි හොද කියල. මොකද photos වලින් අපිට judge කරන්න බෑනෙ place එක කොහොමද කියල. මන් එන්න කලින් අර sites වලින් places ටිකක් බලල select කරල තිබුනෙ, and places 3කට වගේ එන්න කලින් email කරල details අහල තිබුනෙ. මන් අවිල්ල just උන්ට කතා කරල appointments දාගෙන places බලන්න ගියා.
Agents ල කරන්නෙත් ඕකම තමයි. හනික මෙහෙම කරනකොට අපිට හොදට set වෙන place එකක් බලල ගන්න පුලුවන්. අරම agents ල book කරනකොට අපි දන්නෙත් නෑනෙ මොනවගෙ place එකක්ද කියල. අනිත් සීන් එක, මෙහෙ co-housing සින් එක යන්නෙ ගොඩක්, එක apartment එකක roommate කෙනෙක් එක්ක ඉන්න එක. එතකොට cost එකත් අඩුයි and තනියෙනුත් නෙමෙයිනෙ. තනියෙම ඉන්න කැමතිනන් studio එකක් ගන්නත් පුලුවන්. ඒක ඔයාගෙ choice එක.
------
Post added on Dec 16, 2022 at 4:58 PM