latvia හොදයි මචන්, මගෙ යාලුවෙක් ඉන්නව. ඒක schengen country එකක්. expenses එහෙම ටිකක් අඩුයි. ගේමක් ගහන්න පුලුවන් මචන්.දන්න එකෙක් කියහන්කො latvia හරි malta මේ රටවල් දෙක හොදයිද කියලා ? අපේ මල්ලි කෙනෙක් යන්න දගලනවා student විසා වලට ලෝන් ගහලා එහෙම, අනාත වෙයිද ඌ ???
ලෝන් එකක් ගහලා ගියොත් පොරට ගේමක් ගහගන්න පුලුවන් වේවිද මචන් ? පොරගෙ ගෙවල් වල මිනිස්සු ණය වෙලා පොරව යවන්න හදන්නෙ ඒකයි මාත් හෙව්වේ පොඩ්ඩක්latvia හොදයි මචන්, මගෙ යාලුවෙක් ඉන්නව. ඒක schengen country එකක්. expenses එහෙම ටිකක් අඩුයි. ගේමක් ගහන්න පුලුවන් මචන්.
තනියෙන් දෙයක් කරගන්න පුළුවන් එකෙක් නම් යවපන්. ගෙදර හැදුන පියරු බබාලා නම් ලොවෙත් ශේන්ගන් වලට එවන්න එපා ස්ටුඩන්ට් වලට. අන්තිමට වෙන්නේ 380 යුරෝ එක 480 ට ලංකාවේ උන්ටම විකුණා විකුණා හිගන්නෝ වගේ ඉන්න තමාලෝන් එකක් ගහලා ගියොත් පොරට ගේමක් ගහගන්න පුලුවන් වේවිද මචන් ? පොරගෙ ගෙවල් වල මිනිස්සු ණය වෙලා පොරව යවන්න හදන්නෙ ඒකයි මාත් හෙව්වේ පොඩ්ඩක්
මෝල්ටා වලට ඉන්දියාවේ යන්ඩ වෙයි බං වීසා හදන්නmalta මේ රටවල්
කොහේ මොන රටට ගියත් කට්ට කන්න පුරුදු වෙන්න ඕනිනෙ මචන්තනියෙන් දෙයක් කරගන්න පුළුවන් එකෙක් නම් යවපන්. ගෙදර හැදුන පියරු බබාලා නම් ලොවෙත් ශේන්ගන් වලට එවන්න එපා ස්ටුඩන්ට් වලට. අන්තිමට වෙන්නේ 380 යුරෝ එක 480 ට ලංකාවේ උන්ටම විකුණා විකුණා හිගන්නෝ වගේ ඉන්න තමා
යුරෝප් කියන්නේ ලෝකේ හැම තැනටම වඩා ටිකක් වෙනස්.කොහේ මොන රටට ගියත් කට්ට කන්න පුරුදු වෙන්න ඕනිනෙ මචන්
මොනවද බන් ඔය ලැට්ගියා, බඩගියා, කියන්නේ ?? මිනිහෙක්ට කියන්න පුළුවන් රටකට යන්න කියපන්කො.දන්න එකෙක් කියහන්කො latvia හරි malta මේ රටවල් දෙක හොදයිද කියලා ? අපේ මල්ලි කෙනෙක් යන්න දගලනවා student විසා වලට ලෝන් ගහලා එහෙම, අනාත වෙයිද ඌ ???
ෂෙනගන් යකෝමොනවද බන් ඔය ලැට්ගියා, බඩගියා, කියන්නේ ?? මිනිහෙක්ට කියන්න පුළුවන් රටකට යන්න කියපන්කො.