Sugar free පැණි බීම වල ඇත්ත මෙන්න

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,686
    1
    3,796
    113
    වලපල්ලේ
    සුදු නංගියේ ඇස් වහගෙන ඉන්න එපා දුකට
    පියාබන්න ඉඩතියනවා කිරියේ ඕන තැනක
    පෝස්ට් දාන්නේ පරිස්සමින් මුසාපෝස්ට් එමට
    සිනා සෙන්න කල් තියනවා සත්තයි නෙළුම්සඳ!!!



    මේ ඔක්කොම බලා ඉන්නෙ වරදින තුරු ඔබට
    ඒ අයගේ ඇස් වහන්න බැරිවෙයි යලි ඔබට
    පරිස්සමින් පෝස්ට් දාන්නේ නෙළුම්සදේ අහස
    මොනවා උනත් අපි ඉන්නවා, නෙළුම්සදේ ඔබට!!


    :yes::yes::yes:
     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    435
    83
    -мσσи-
    Madai idala idala thread ekak damma.. :rofl:
    Mama me gana net eke nan search karala baluwe na! :sorry::sorry:

    FDA approved unata nithara ganna eka hoda na kiyala godak than wala
    thiyenne!

    Cancer hospital eke doctor kenek karapu programme ekak baluwa,
    E doctor kiwwe me wenakota godak aya 30/40 yr wenakota
    leda hadenna hathuwa pani bima and kadawal wala kottu / rice kiyana eka.! :yes:
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    711
    0
    :lol::lol: boradiye malu bama :P

    Maybe I'm foolish
    Maybe I'm blind
    Thinking I can see through this
    And see what's behind
    Got no way to prove it
    So maybe I'm blind
    But I'm only human after all
    I'm only human after all
    Don't put your blame on me
    Don't put your blame on me


    Take a look in the mirror
    And what do you see
    Do you see it clearer
    Or are you deceived
    In what you believe
    'Cause I'm only human after all
    You're only human after all
    Don't put the blame on me
    Don't put your blame on me


     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    46,173
    2
    44,822
    113



    මොනවා උනත්, කාබනේටඩ් බීම බොන එක අඩු කරන තරමට තමා වඩා හොඳ. ඒ වගේම, ලංකාවේ නිශ්පාදනය කරන sugar free Coka Cola එකකයි, යුරෝප් වල තියෙන එකකයි රසයේ ලොකු වෙනසක් තියෙනවා. දැන ගන්න පුළුවන්, කොකා කොලා බෝතලයයි, කෑන් එකයි බීලා වෙනස. හේතුව නම් නොදනී.


    Diet coke ekai Coke zero ekai athare nam wenasak thiyenawa - e dekada danne na test kare?