Suggest a good handfree

HmNRazor

Well-known member
  • මගේ පරණ අයිපෝන් ඔරිජිනල් හෑන්ඩ්ෆ්‍රී එකේ හැම ගිහින් කම්බිය පෑදිලා තියෙන්නේ වයර් එකේ. ජැක් එකෙන් ඇද්දා කඩලා දාන්න. කැඩෙන්නේ නෑ කියහන්කෝ කොච්චර ඇද්දත්. අන්න ඔරිජිනල්
    මේ ජාතියේ එකක් ද? මේ වගේ එකක් නම් අහන්න දෙයක් නෑ බෙල්ල කපලා මරන්න උනත් පූලුවන් ඒ කම්බියෙන් එකෙන්ම :yes:

    58731_1.jpg
     

    thilina_k

    Active member
  • Jan 4, 2015
    142
    97
    28
    JBL T110 ekakuth gathhta. Ekta wada skull candy Inkd eke sound quality eka mata nm hondai. 1 yr warranty th hambuna.