Surround Sound ගැන මුල සිට 2

chamithcp

Member
Sep 21, 2008
5,125
241
0
Matale,Maharagama,Ratnapura
පට්ට මචන් සෑහෙන දෙයක් දැනගත්තා
කලින් රේප් දීලා මචන්

මගේ ගාව තියෙන්නේ Samsung HT-C450 5.1 ch - 500W Home Theatre System එකක්
ඒකට මගේ පරණ ලැප් එකේ(ලැප් එක දැන් desktop වෙලා තියෙන්නේ:yes:) 3.5 ජැක් එකෙන් ඕඩියෝ දීලා තමා ෆිල්ම් බලන්නේ.

මචන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා.මේ තියෙන්නේ H.T.S එකේ පස්චාත් බාගය :lol:
attachment.php


මේකේ තියෙන්නේ HDMI out එකක්නේ.
මට බැරිද TV එකේ HDMI පොර්ට් එකෙන් සවුන්ඩ්ස් HTS එකට දෙන්න

Laptop එකයි Home Theater එකයි මොනිටර් එකයි TV එකයි ඔක්කොම එකට කනෙක්ට් කරලා තියෙන්නේ :lol::lol:
 

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,016
    1,104
    113
    වැල ගහේ
    පට්ට මචන් සෑහෙන දෙයක් දැනගත්තා
    කලින් රේප් දීලා මචන්

    මගේ ගාව තියෙන්නේ Samsung HT-C450 5.1 ch - 500W Home Theatre System එකක්
    ඒකට මගේ පරණ ලැප් එකේ(ලැප් එක දැන් desktop වෙලා තියෙන්නේ:yes:) 3.5 ජැක් එකෙන් ඕඩියෝ දීලා තමා ෆිල්ම් බලන්නේ.

    මචන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා.මේ තියෙන්නේ H.T.S එකේ පස්චාත් බාගය :lol:
    attachment.php


    මේකේ තියෙන්නේ HDMI out එකක්නේ.
    මට බැරිද TV එකේ HDMI පොර්ට් එකෙන් සවුන්ඩ්ස් HTS එකට දෙන්න

    Laptop එකයි Home Theater එකයි මොනිටර් එකයි TV එකයි ඔක්කොම එකට කනෙක්ට් කරලා තියෙන්නේ :lol::lol:

    තව චුට්ටක් පැහැදිලි කොරල කිව්වනම් හොදයි, මට තේරිච්ච හැටියට උත්තර දෙන්නම්,;)

    දැන් මෙහෙමයි කොලුවෝ, tv එකෙන් hts එකට audio in කරන්නනම් tv එකේ digital audio තියෙන්න ඕනේ, ඒ කියන්නේ ලැප් එකයි ටීවී එකයි ඩිජිටල් විදියට සම්බන්ද වෙලා තියෙන්න ඕන. දැන් තියන ප්‍රශ්නේ තමයි ඔය වටේ ගිහින් එද්දී පොඩි ලොස් එකක් වෙන්න පුළුවන් අනිත් දේ තමයි ලැප් එකේ ඩිජිටල් outඑකක් ගන්න පුලුවන්නම් එක direct hts එකට දෙනන. එකට ලැප් එකේ HDMI port එක Audio out එකක් විදියට හදාගන්න(හැම ලැප් එකක්ම supported නෑ කොලුවෝ:( ), එහෙම නැත්නං ඔය USB ඕඩියෝ කිට් එකකට යන්න වෙනවා, උබ අහන දේට දෙන්න තියන උත්තරේ තමයි,TV එකේ HDMI OUT එකක් තියේනම් ඔව් පුළුවන් කිසි ගැටළුවක් නෑ හැබැයි ටීවී එකේ තියෙන්න ඕනේ ඩිජිටල් Audio :yes::yes:

     
    Last edited: