Surround Sound ගැන මුල සිට

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,020
    1,107
    113
    වැල ගහේ
    ඔන්න මචන් අද නම් බෝලාලට කියල දෙන්න හදන පාඩම පිස්සු බම්ප් වෙන එකක්.:rofl: මොකෝ කිව්වොත් මාත් පිස්සු වැටිච්ච සබ්ජෙක්ට් එකක් තමයි මේක.:D එහෙමෙයි කියලා බෝලාලා අවුලක් ගන්න එපා අද මුල ඉදං සීන්ස් එක කියලා දෙනවා අහන් ඉදින්කෝ :yes::yes:

    දැන් මචං Surround Sound කියන්නෙ උබලා ඔය Liberty, Majestic City, Savoy වාගේ film hall වල වටේට ස්පිකර් හයි කොරල තියෙන්නේ ෆිල්ම් බලන්න ගියහම.:cool: මේ වචනයේ තේරුම නම් අසන්නා වටකර ඇති ශබ්ද යන්නයි.:cool: මේකට තවත් විදියකින් කිව්වොත් Multi Channel Audio (බහු නාලිකා ශබ්ද) කියා කියන්නත් ඈකි:eek:
    .
    Multi Channel Audio (බහු නාලිකා ශබ්ද) කියා කියන්නෙ බොලලා ඔය ගෙදර අහන CD/Radio වගේ ඒවට නොවෙයි,:confused: ඒවට කියන්නෙ “Stereo” (ද්විත්ව නාලිකා ‍ශබ්ද) Sound කියායි, ඒවායේ තියෙන්නෙ ශබ්ද නාලිකා දෙකක් විතරයි. වම සහ දකුණ වශයෙන්. (වම හා දකුණෙන් ස්පිකර් දෙකක්) දැන් බොලලා බබාලා නෙවේනේ:P බහු නාලිකා ශබ්ද යන අර්ථයෙන්ම තේරෙනවා මේ කියන්නෙ මොකද්ද කියල. ශබ්ද නාලිකා දෙකකකට වඩා ඇති ඒවට අපි බහු නාලිකා ශබ්ද කියා කියනවා.:cool:

    ixOTA2i.gif
    judsd26.jpg


    Surround Sound සිරාවටම භාවිත කොරන්නේ Film (චිත්‍රපට) සඳහා, උබලා දැකල ඇතිනේ මචන් ඔය Film පොස්ටර්වල එහම ඔය DTS, Dolby Surround, THX යන වචන ලියා තියෙනවා.;) මේ වචනවලින් කියන්නෙ ඔය චිත්‍රපටය සදහා භාවිත කොරල තියන Surround Sound ක්රවමයයි.:rolleyes: (THX යනු Surround Sound ශබ්ද ක්ර මයක් ම නෙවෙයි, එය ගැන පසුවට...:rolleyes:)

    සිරාවටම මචන් Surround Sound අවශ්ය වෙන්නේ ඇයි?:oo:, එකක් තමයි අපි ඔය ෆිල්මි බලන්න ලොකු තිරයක් ඕනේ වගේ එහි පෙනෙන රුපවලට ගැලපෙන ශබ්ද අවශ්යඔයි.:shocked: නිකන්ම නිකන් කන පැලෙන්න නෙවෙයි(හැබැයි ගොඩක් හෝල් වල නම් එහෙමයි හුකෑස්:lol:), රුපයෙන් පෙනන දේ පණ ගන්වන්න අපි එතැන සිටියා මෙන් අපට හැගෙන්න තමයි ඔය Surround Sound උවමනා. ඔය ස්පිකර ටිකක් වටේට තියගත්ත පමණින් මෙය මේක කොරන්න බෑ.:no: සමහර උන්ට මතකත් ඇති Jurassic Park බලන්න ගිය කට්ටිය කියපුව එහි ශබ්ද ගැන,(සත්තු ඉන්නවද කියලා පුටුව යටත් බලපු ඩයල් හිටියලු:lol::lol:) අන්න ඒක කරන්න තමයි මේ Surround Sound ඕනේ.:yes: කොටින්ම කිව්වොත්, වාහනයක් ඉදිරියේ සිට පසුපසට ගියොත් එය ඒ ආකාරයෙන් ඇසිය යුතුයි. තේරුණා කියලා හිතෙනවා;)

    පොතේ හැටියට Surround Sound වර්ග

    (1) 3.0 Dolby Surround
    (2) 4.0 Quadraphonic
    (3) 4.0 Dolby Pro Logic
    (4) 5.1 Dolby Pro Logic II
    (5) 5.1 Dolby Digital, DTS, SDDS
    (6) 6.1 Dolby Pro Logic IIx
    (7) 6.1 Dolby Digital EX, DTS-ES
    (8) 7.1 Dolby Digital Plus, DTS-HD, Dolby TrueHD

    දැන් බොලාට මේ මොකද කියල තවත් ප්‍රශ්නයක්, 5.1, 6.1 කියන්නෙ, ඕකෙ තේරුම තමයි, ස්පිකර 5යි, Sub Woofer යයි, කියන එක, 6.1 කිව්වොත් ස්පිකර 6යි, Sub Woofer යයි, .1 කියන්න් Sub Woofer එකක. (low-frequency effects channel – LFE) Sub Woofer එකක් කියනෙ ශබ්දයෙ පහළ සංඛ්යාරන්තයේ (10-200Hz) ශබ්ද පමණක් නිෂ්පාදනය කරන ස්පිකර් එකක්.:nerd: (හැම එකලටම ඕවා නොතේරෙන බව හැබෑව, ඒ උනාට මේකේ ඉන්න වාහෙලට අකුරක් අඩුවෙන් දැම්මත් ඇතිනේ, අල්ලන් අරින්න හදනවා:angry::angry:)

    ඔය ඉහළ ඇති 1 සිට 4 හා 6 යන සියලු Analog 2 වැනල් ඉන්පුට් වෙයි. මම මෙයින් අදහස් කරන්නෙ මචං recoded media (පටිගත කරන මාධ්‍ය) එකේ තියෙන්නේ ශබ්ද නාලිකා 2ක් විතරයි ඔය VHS, VCD මගේ මාධ්‍යන් වල. හැබැයි Surround Sound Processor එක මගින් මෙය Surround Sound (බහු නාලිකා ශබ්ද) ලෙස පරිවර්තනය කරනවා. Surround Sound Processor බොහෝවිට ඇත්තේ මේ Surround Sound Amplifier එක තුළමය.(ඕව ටිකක් කිරිමේල් සීන් කොල්ලනේ වෙලාව තිඋනොත් නූලක් බසසවන්නං:rolleyes:)

    fDioLnL.gif


    ඉහත සඳහන් 7 සිට 8 හා 5 යන සියලු Digital Multi Channel Audio වේ. මම මෙයින් අදහස් කරන්නෙ recoded media (පටිගත කරන මාධ්‍ය) තුළම ශබ්ද නාලිකා 5කට වැඩි ගණනක් Digital ක්‍රමයට පටිගත කොරල තියනවා කියන එක ඔය DVD, HD-DVD, Blueray වගේ මාධ්‍ය වල. නමුත් මේ සඳහා ද Surround Sound Processor අවශ්‍යයි. බොහෝවිට මේක තියෙන්නේ මේ Surround Sound Amplifier එක තුළමය, සමහර DVD ධාවකයන් තුළද මෙය පිහිටා තිබිය හැක. මෙවිට 5.1 Ready Amplifier එකකට කෙලින්ම සම්බන්ධ කරන්නත් ඈකි ඕනනම්, නැතිනම් DVD ධාවකයේ සිට Digital සම්බන්ධතාවයක් හරහා බෝලාගේ Surround Sound Amplifier ට සම්බන්ධ කොරන්න ඕන

    බොලාට තව දෙයක් කියන්නං ලාබෙට ගන්න ඔය බාල චයිනීස් ජරාව ඇතුලේ නං ඕව බලාපොරොත්තු වෙන්න එපා(අර හත් අටදාහට තියන මල ජරාව:angry:, අපේ වාහෙල surround system එකක් කිව්වම දන්නේ ස්පීකර් රොත්තක් එක්ක කන පැලෙන්න සද්දේ තියන මොකක් හරි උලව්වක්නේ.:lol:(සමහර එව්වෝ සින්දු අහන්නත් සරවුන්ඩ් සිස්ටම් ගන්නවලු:lol::lol:) බාල චයිනීස් එවයි තියන decoder,Surround Sound Processor හරියට වැඩ කොරන්නේ නෑ. සමහර එවයි ප්‍රොසෙසර් නෑ :D ගෙදර ඉදං blue-ray වලින් බලන එවුන් මේක දන්නවා. හොද surround system එකක් අඩුම ගානේ 20000ක් වත් වේනවා. ගන්න පුළුවන් නම් Yamaha එකක් ගන්න බලහන්. හැබැයි පට්ට ගණන් සුප්ප කොලිටියට:D

    XuqcZGp.jpg

    6.1--------------------------------------7.1

    දැනට බො‍හෝ කොම්පූටර වල Sound Card, 5.1 හෝ එයට වැඩි නාලිකා තියනවනේ:yes:, ඉතින් උබලට ඔය 5.1 හෝ වැඩි ස්පිකර සවිකර රසවිදින්න ඈකි:D. මේ සදහා PowerDVD Multi Channel Pack වැනි මෘදුකාංගයක් අවශවේ.(තව හැටහුට හමාරක් තියනවා) ඔබට DTS වලට තවත් DTS Decoding මෘදුකාංග අවශ්යයයි. මෙයද වෙනම හෝ එකට PowerDVD වැනි මෘදුකාංග සමග එයි.

    wyXqMO0.jpg

    DVD ධාවකයක පිටුපස 5.1 Output

    Surround Sound ක්‍රම සපයන ප්‍රධාන සමාගම් දෙකක් ඇත, එකක් Dolby Laboratories, Inc (Dolby)

    වැදගත් :- බොලා හත්පොලේ ගා ගන්න කලින් කියන්නේ ඔය කැසට්පට වල Dolby කියල ගහල තියන එක Dolby අය විසින් කැසට්පදටවල Noise (ස් ස් ගා ඇසෙන ශබ්දය හා වෙනත් අනවශ්යේ ශබ්ද) වලකන්න හදපු එකක්, එය Dolby Noise Reduction A, B, C, SR, S කියල තියනවා(එය Surround Sound සමග සම්බන්ධයක් නැ හොදේ.:rofl: හැබැයි ගොඩක් වාහෙලා මේ Dolby කියලා තියන හින්ද වඩේ වර්චස් කොරගන්නවා:lol: )

    NqlrgUy.png


    THX කියන්නේ Audio Video ගුණාත්මක (Quality Standard) බව සහතික කරන සහතිකයක්. මේය ෆිල්ම්වලට වගේම Audio/Video Equipment වලටත් දෙනවා, හරියට ISO, SLS සහතික වගේ.:yes:

    හ්ම්ම්ම් හප්පේ එක දිගට ටයිප් කොරල හති වගේ බොලව්. තව ඉස්සරහට ඕව කොරන හැටිත් කියලා දෙන්නං:yes::yes:

    අදට ඔය මදෑ කැමතිනම් රේප් කොරහල්ල:D , බැරිනම් රෙද්ද උස්සල සප් එකක් දීල පලයල්ලා :love:
    එහෙනං බොලාලට ජය!

    වැඩක් පලක් නැත්නං මේවත් කියවපල්ලා :yes:

    Wifi වලින් කළහැකි සුපිරි වැඩ
    [URL="http://www.elakiri.lk/forum/showthread.php?t=1702202"]Wifi වලින් කළහැකි සුපිරි වැඩ 2
    [/URL]Contacts තියන්න ලෝකෙන්ම හොදම තැන
    [URL="http://www.elakiri.lk/forum/showthread.php?t=1700770"]Root නොකරම සිංහල subtitles බලමු
    [/URL]අකුණු ගැන මුල සිට
    http://www.elakiri.lk/forum/showthread.php?t=1707118
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,668
    443
    83
    Good info machan :cool:rep+++++++
    Api num 5.1 thama:rolleyes:
     
    Last edited:

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    ela, වහෙලා හොදට කොටලා ටිනවා... රේප් රේප් ++,

    (වරහන් වැඩි කියවනකොට හරිම අමාරුයි :dull: ... )
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,020
    1,107
    113
    වැල ගහේ
    ela, වහෙලා හොදට කොටලා ටිනවා... රේප් රේප් ++,

    (වරහන් වැඩි කියවනකොට හරිම අමාරුයි :dull: ... )

    ඔව් බං මොනවා කොරන්නද අමුවෙන්ම දැම්මේ නැත්නං වසල හමාරයි, එසේ මෙසේ මෝල් කාරයොයි මේකේ ඉන්නේ :D:D:D
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,020
    1,107
    113
    වැල ගහේ
    පැටියා;19195309 said:
    මචං ලැපෙන් කොහොමද බං 7.1 ගන්නෙ? USB SOund Card තියනවද? :)

    බෑ කොල්ලෝ 3.5 පොර්ට් එකෙන් analog out එකක් විතරයි ගන්න පුළුවන්.:no: සරවුන්ඩ් කරන්න නම් අනිවා digital out එකක්ම වෙන්න ඕන. මං ඔය සරලව කොම්පූටරෙන් ගන්න ඈකි කිව්වේ sound drivers control කොරන soft කෑල්ලෙන් ඈකිනේ line IN, Line out, Mic IN තුනම Line out එකක් විදියට පාවිච්චි කොරන්න, :yes:එහෙම නැතුව analog out එකක් ඩිගිටල් කොළට එක සරවුන්ඩ් වෙන්නේ නෑ. මොකද analog වල තියෙන්නේ stereo(left, right) විතරක් හින්ද
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,504
    0
    Good bye machan
    බෑ කොල්ලෝ 3.5 පොර්ට් එකෙන් analog out එකක් විතරයි ගන්න පුළුවන්.:no: සරවුන්ඩ් කරන්න නම් අනිවා digital out එකක්ම වෙන්න ඕන. මං ඔය සරලව කොම්පූටරෙන් ගන්න ඈකි කිව්වේ sound drivers control කොරන soft කෑල්ලෙන් ඈකිනේ line IN, Line out, Mic IN තුනම Line out එකක් විදියට පාවිච්චි කොරන්න, :yes:එහෙම නැතුව analog out එකක් ඩිගිටල් කොළට එක සරවුන්ඩ් වෙන්නේ නෑ. මොකද analog වල තියෙන්නේ stereo(left, right) විතරක් හින්ද
    :( okz
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,020
    1,107
    113
    වැල ගහේ
    Update!

    ලැපෙන් හරි මොන උලව්වකින් හරි HDMI හරහා Video/Audio Out ගන්න කස්ටිය ඉන්නවා නම් උන්ට අවුලක් නෑ dts වැඩ සුපිරියටම :cool: අවුල වෙන්නේ 3.5 port එකෙන් out ගන්න කස්ටියට.:( 1080p එකක් බලනවානම් ඉත්න් අනිවා HDMI එකකින්නේ බලනවා ඇත්තේ:D එහෙම නැත්නම් ඉතින් කතා කොරල වැඩක් නෑ. :rolleyes:
     
    • Like
    Reactions: dmtx

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,023
    3,950
    113
    හොද පෝස්ට් එකක් පුටේ:cool::yes:
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    24,996
    14,716
    113
    Colombo
    නියම Topic එකක් මචන්..දිගටම කරගෙන යමු. rep+

    මගේ com එකෙත් තියෙන්නේ creative 7.1 සවුන්ඩ් කාර්ඩ් එකයි Creative 5.1 Subwoofer එකයි .
    එත් සමහර වෙලාවට ෆිල්ම්ස් sounds quality බන්,.
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,020
    1,107
    113
    වැල ගහේ
    http://www.ebay.com/itm/External-US...=100204&rk=2&rkt=7&sd=181600869491&rmvSB=true


    මෙන්න මේ ජිල්මාර්ට් එක බලපන් :cool:
    100% සාර්තක නම් නැතුව ඇති ... හැබයි:sorry:

    මං බොලාට කලින් කියල තියනවා මේක ebay එකේ තිබුණ පලියට හැම ම්ගුලක්ම ගන්න යන්න එපා යකුනේ,

    3.5 එකියන්නේ analog ඔකේ තියෙන්නේ වම දකුණ විතරයි. convert නෙවේ මොන මගුලට ගැහුවත් ඕකෙන් ඇහෙන්නේ stereo sound විතරයි. හැබැයි ඔය ජිල්මාට් එකෙන් මෙහෙම වැඩක් ගන්න පුළුවන්, ඒ කිව්වේ සමහර හෝම් තියටර් සිස්ටම් වලට 3.5 in එකක් දුන්නොත් ඇහෙන්නේ left right ස්පීකර් දෙකෙන් විතරයි. හැබැයි ඔය ගැජට් එකෙන් චැනල් දෙක චැනල් පහකට කඩලා දෙන හින්ද ස්පීකර් පහෙන්ම අහන්න පුළුවන් හැබැයි සරවුන්ඩ් නෙවේ. mono type ඇහෙන්නේ. සද්දේ හොදට තියෙයි. සින්දු අහන්න වගේ හොදයි