ෂ්වීඩන් යන්න හිතන් ඉන්න එවුන් මේ ලින්ක් එකට ගිහින් බලපල්ලා ජොබ් ගොඩාක් තියෙනවා.
මේකයි දැන් බලන්නේ. මේකට සීවී එකක් දාන්න ඕන. හැබියි කම්පැණි වලින් ෆිල්ටර් කරන්නේ මොන සීවී එකද කියල හිතාගන්න බැහැ. යුරෝපාස් සීව එකද නැත්තම් ඒටීඑස් ප්‍රෙරෙන්ඩිලි සීවී එකද කියලා. ඒටීඑස් සීවී එකට පින්තූර දාන්නේ නැහැ. නිකන් ටෙක්ස්ට් විතරයි. යුරෝපාස් එක ඒටීඑස් නෙමෙයි මොකද ඒකෙ පින්තූරයක් දාන්න කියනවා. අනික පිටු ගාන වැඩියි. මේක දන්න එවුන් කියපල්ලකෝ සීවී වැඩේ ගැන.