tappa help

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,342
    970
    113
    මහවිලච්චිය
    seen eka mekai machan..mama lagadi idamak gatta wenddesi karapu ekakin..watema gahuwa kambi..mage idame eha patte manussaya geyak hadanna patan gatta.dan eha patte idame manussaya tappe bandinna hadanne..contract eka gatta eka kata karala seen eka kiuwa mata..tappe bandinna oni ..eka apitat hodai..awilla balanna kiyala..mama kiuwa aulak naha tapppe bada ganna mage prashnayak na kiyala..man kiyanawa aluth system ekatalu tappe bandinne..adi 10n 10 concrete kanu dala bolck ekakin tappe ussana katawak kiyanne..ekata mage idame maim kanu deka natuwa kambi kanu galawanna onilu..mama wadeta kamati une naha..me seen eka mokakda ..danna un poddak kiyapanko..mata kohomat allupu watte eka ekka case daganna oni naha...mamat kamati tappe bandinawata..mata kata kaleth ge hadanna contract ekka gatta manussaya..owner mata kata kaleth na..
     
    • Like
    Reactions: Solo Rider

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    82,015
    1
    69,377
    113
    Kandy ♕
    මායිම් කණු දෙක හරියට තියෙනව නම් තාප්පෙත් ගානට හැදෙයි.
    ඔය කණු දෙකට නූලක් හරි ලනුවක් හරි බැන්දොත් කෙලින් ලයින් එකක්නෙ එන්නෙ.
     
    • Like
    Reactions: Solo Rider

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,342
    970
    113
    මහවිලච්චිය
    මායිම් කණු දෙක හරියට තියෙනව නම් තාප්පෙත් ගානට හැදෙයි.
    ඔය කණු දෙකට නූලක් හරි ලනුවක් හරි බැන්දොත් කෙලින් ලයින් එකක්නෙ එන්නෙ.
    ow mchan..kiyapu widiyata maim kanu galawanne naha...a kanu deka tiyala nulak adala tamai wade karanawa kiuwe.. weekend witarai mama gedara inne..weekdays naha...mata awith balanna kiuwe wade patan ganna dawasata...aula tiyenne weekdays wala mun monawa karaida...mama kala tiyena parippu wala hatiyata kanamadiri eliyatat bayai ban..
     
    • Sad
    Reactions: Voldemort Bro

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    3,336
    4,319
    113
    121
    Hogwarts
    ow mchan..kiyapu widiyata maim kanu galawanne naha...a kanu deka tiyala nulak adala tamai wade karanawa kiuwe.. weekend witarai mama gedara inne..weekdays naha...mata awith balanna kiuwe wade patan ganna dawasata...aula tiyenne weekdays wala mun monawa karaida...mama kala tiyena parippu wala hatiyata kanamadiri eliyatat bayai ban..
    Gihinma balanpan bro
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    82,015
    1
    69,377
    113
    Kandy ♕
    ow mchan..kiyapu widiyata maim kanu galawanne naha...a kanu deka tiyala nulak adala tamai wade karanawa kiuwe.. weekend witarai mama gedara inne..weekdays naha...mata awith balanna kiuwe wade patan ganna dawasata...aula tiyenne weekdays wala mun monawa karaida...mama kala tiyena parippu wala hatiyata kanamadiri eliyatat bayai ban..
    ගෙදර කෙනෙක් නැත්නම් කවුරු හරි හිතවත් කෙනෙක්ට පොඩ්ඩක් බලන්ඩ කියන්ඩ.

    අල්ලපු ගෙදර පොර හොරෙක් නෙවෙයි නම්, බාස් මකබාස් කෙනෙක් නෙවෙයි නම් නයා ගියා වගේ නැතුව කනු ටික හරියට හදල තාප්පෙ ගානට කෙලින් තියෙයි.
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    1,791
    3,770
    113
    සාමාන්‍යයෙන් කම්බි කණු ගලවලා, මායිම් කණු තාප්පෙ ඇතුලට සමානව යන්න තමා තාප්ප බඳින්නේ
    තාප්පෙ ඝනකමෙන් භාගයක් උඹගේ පැත්තට, අනිත් භාගෙ ඌට
    එහෙම බඳින්න කියපන්
    පස්සෙ කාලෙක උඹට තාප්පෙටම අල්ලලා දර මඩුවක් හරි හදන්න ඕන උනොත් අයිති එකාට මුකුත් කියන්න බැහැ එහෙම මායිම කැපෙන්න තාප්පෙ බැන්දම

    හැබැයි අයිති එකාට එන්න කියපන් කතා කරන්න
    බාස් ආවොත් හරවලා යවපන්
    ඇයි ඌ අලි පුකෙන්ද ඌ එන්නෙ නැතුව බාස් එවන්නෙ
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,342
    970
    113
    මහවිලච්චිය
    mama idame aitikaraya ekka kata kara gatta..mama kiuwe kambi kanu tika galwala tappe gahanna mage aulak naha kiyala..dan aula wela tiyenne kambi kanu parissamta galawanna kiuwama ekata passa gahanawa..kauru hari dammala mata galwala dennalu..eyala galawanna giyoth kadeilu..