TARO ගෙ Paid Course එකේ අය ඉන්නවද??

Kolama

Well-known member
  • Sep 11, 2008
    17,649
    19,716
    113
    ලිම්පෝපෝ කන්දෙ
    "Busy වෙන්න උනා ගොඩාක් වැඩ එක්ක. අලුත් YT channel කීපෙකම agreements වැඩ වලට රට යන්න සිද්ද උනා. "

    Chat Pamela Chougne GIF
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    2,260
    3,289
    113
    වෙලාවට ඔය කෝස් එක කරන්න ඒ දවස්වල මට සල්ලි තිබුනෙනෑ. නැත්නම් අපරාදෙ මහන්සියෙන් හම්බ කරපුවා හොරෙක්ට පුදන්න වෙනව.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    24,033
    1
    40,747
    113
    චූවගෙ රෑෂ් එකේ
    ඇයි බන් මිනිස්සු රවට්ටන්නෙ බොරු කිය කිය ? චාටර් වැඩනේ. කෝස් කරන එකා උගෙ නම වත් පදිංචිය වත් අඩු ගාණෙ පොටෝ එකක් වත් දෙන්නෙ නැත්තම් අමු හොරෙක්. පවු මේකෙ කොල්ලො ටික.
    :baffled:
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    1,880
    2,067
    113
    ඇයි බන් මිනිස්සු රවට්ටන්නෙ බොරු කිය කිය ? චාටර් වැඩනේ. කෝස් කරන එකා උගෙ නම වත් පදිංචිය වත් අඩු ගාණෙ පොටෝ එකක් වත් දෙන්නෙ නැත්තම් අමු හොරෙක්. පවු මේකෙ කොල්ලො ටික.
    :baffled:
    Poddak seen eka pahadili karapanko.

    My mona course ekak da wikke.

    Mula mada aga baluwaa kisimandeyak therune Naha.
     

    omega18

    Well-known member
  • Jul 16, 2018
    580
    218
    63
    thamange ananyathawaya pennanne nathnam kohomada trust kale. bank deposit kala nam a haraha hoyala baluwanam hari. thawath ahinsakayo ahuwenna kalin
     
    • Like
    Reactions: nash95