TAX සම්බන්ධ ගැටළු ටිකක් තියෙනවා කතා කරලා උදව්වක් කරන්න පුළුවන් කෙනක් ඉන්නවා නම් P.M එකක් දාන්න කොල්ල නේ.
ඔයා තමා ඕක තේරෙන්න කිවෙව් මට මම ඕක දැන් 7-8 දෙනෙක් ට කතා කරලා ඇහුවා එයාලා එක එක කතා කිව්වා බන් bank statement එක අරගෙන credit (ආපු ඒවා) වෙනම එකතු කරලා Debit වෙනම එකතු කරලා , credit වලින් debit අඩු කළාම ඉතුරු වෙන ගානට 30 add කරලා බැලුවා නම් හරි නේද ?කොම්පැනියේ ආදායමෙන් කොම්පැනියේ වියදම් අඩු කරලා එන ලාභයට 30%ක් ටැක්ස් ගෙවපන්. උඹ ලක්ස්හෙට වඩා පඩි ගත්තොත් ඒකටත් ටැක්ස් ගෙවපන්.
කන්සෙප්ට් එක හරි. නමුත් උබ ඕක හදන්න හදන විදිහ වැරදි.අඩෝ උබ තමා ඕක තේරෙන්න කිවෙව් මට මම ඕක දැන් 7-8 දෙනෙක් ට කතා කරලා ඇහුවා එයාලා එක එක කතා කිව්වා බන් bank statement එක අරගෙන credit (ආපු ඒවා) වෙනම එකතු කරලා Debit වෙනම එකතු කරලා , credit වලින් debit අඩු කළාම ඉතුරු වෙන ගානට 30 add කරලා බැලුවා නම් හරි නේද ?
එයාලා කියනවා උදාහරණයක් විදියට
සේවක කුලී ගෙවලා
ලයිට් , වතුර බිල් ගෙවලා
කොම්පැනියේ ගන්න ඕනේ හැම දෙමටම ගෙවලා
කඩ කාමර කුලී ගෙවලා
Account එකේ ඉතුරු වෙන මුදලට තමා කියනවා 30% ගෙවන්න ඕනේ
ඉතින් තව කෙනක් ගෙන් අහුවාම කියනවා Account එකේ ඉතුරු වෙන මුදල නමේ කියලා වියදම් කියලා
තව කෙනක් පටලවා තව එකක් කියනවා
ඔහොම කියලා තව කෙනක් කියනවා ලොස්ට් නම් බදු ගෙවන්න ඕනේ නැහැ කියලා. (මගේ නම් ලොස්ට් නැහැ කියල තමා කිව්වේ)
ඔය උඩ කියපු ඒවා මට තිබුන ප්‍රශ්න වලින් එකක් තමා
තව බදු ප්‍රශ්නයක් තියෙනවා කෙනක් දාපු මම මේ හෙන අප්සට් එකේ ඉන්නේ එක නිසා
කෙනක් ඉන්නවා බන් ලියාපදිංචි වැඩේ කරේ එයාම තමාකන්සෙප්ට් එක හරි. නමුත් උබ ඕක හදන්න හදන විදිහ වැරදි.
ඕක කොමපනි එකක් නම් අල කරගන්නේ නැතිව. මෝඩ වැඩ කරලා වැඩිපුර ගෙවන්නේ නැතිව, ලොබ වෙන්නේ නැතිව, අඩුවෙන් ගෙවලා පෙනල්ටි ගෙවන්න සෙට් කරගන්නේ නැතිව
ඒ සදහා සුදුසු කම් ලත් වරලත් ගනනධිකාරී කෙනෙක් ගේ සේවයක් ගන්න....
ඔව් බන් බිල්/රිසිට්/ඉන්වොයිස් එකතු කරනවාඅදායම් වියදම් හොයන්නෙ බැංකුවේ ක්‍රෙඩිට්/ඩෙබිට් වලින් නෙවෙයි. ටැක්ස් ගෙවන්න ඕන බැංකුවේ ඉතිරි ගාණටත් නෙවෙයි.
එකවුන්ටන් කලින් කියන්න ඇති නේද බිල්/රිසිට්/ඉන්වොයිස් අරක මේක එකතු කරගන්න කියල?
ප්‍රයිවට් ලිමිටඩ් එකක් නම් ඔඩිට් කරන්නත් වෙයි
මම දන්නවා බන් ඒ ගැනUba pvt limited labbak register karaddi e dawas walama hina une oka thamai
Those kada karanawa wage owa karanna ba .. charted accountant kenek certify karanna ona accounts
Habai inne rent ekata neda ban?කෙනක් ඉන්නවා බන් ලියාපදිංචි වැඩේ කරේ එයාම තමා
හැබැයි එයා කියන ඒවා මට තේරෙන්නේ නැහැ එයා කිව්වා මේ අවුරුද්දේ බදු මොකුත් නැහැ කියලා මම හිතේ සතුටෙන් හිටියා දැන් මැයි 15 බදු ගෙවන්න කියලා එවලා මට ird එකෙන් ,
දැන් accountant කිව්වා ම මුල ඉදලා Audit කරනවා කිව්වා. කියක් වැටෙයි ද කියාලා අවුලෙන් ඉන්නේ
නැහැ බන් එයා හොදයි , මම එයාගේ අවුලක් කිව්වේ නැහැup up. Pena hatiyata ubata set wela thiyenne guu wechcha chartered account knk
බදු ඔප්පු නැහැ බන් , එක නිසා Tax වලට පෙන්වන්න බෑHabai inne rent ekata neda ban?