Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
Tech Talk
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නෑ ,ඒක නෙවෙයි. ඒකෙන් කරන්නේ windows boot වෙන්නේ නැත්නම් ඒ files repair කරන එක විතරයි. මම කිව්වේ මුළු windows එකම repair කරන එක ගැනයි. ඒක ලේසියි, Windows 7 Disk දාලා Next,next කරගෙන යන්න, ඊට පස්සේ මෙන්න මේ වගේ තැනක් එයි, අන්න එතනදි, update දෙන්න.

මතක ඇතුව, ඊළග පාර windows restore points හදාන්න, එතකොට repair කරන්න ඕනේ නෑ, අප්සට් ගියොත් restore කරන්න විතරයි තියෙන්නේ.

restore points හදන්නේ මෙහෙකයි.

Control Panel\All Control Panel Items\System යන්න

ඊට පස්සේ advanced settings

-> system protection -> create.

restore කරන්න ඕන වුනාම.

Control Panel\All Control Panel Items\System යන්න

ඊට පස්සේ advanced settings

-> system protection -> system restore -> next කරලා හොදට වැඩ කරන point එකක් select කරන්න. එතකොට windows එකෙන් ප්‍රශ්ණ තියෙන files හරි ගස්සනවා.

උබේ computer එකේ virus තියෙනවාදත් කියලා බලන්න ඒකට.

https://www.malwarebytes.org/

එක දාලා scan පාරක් දෙන්න.

අනවශ්‍යය software අයින් කරන්න, විශේෂයෙන්ම, windows explorer එක modify කරන software.

[QUOTE="Radioactive, post: 17345572, member: 512093"] නෑ ,ඒක නෙවෙයි. ඒකෙන් කරන්නේ windows boot වෙන්නේ නැත්නම් ඒ files repair කරන එක විතරයි. මම කිව්වේ මුළු windows එකම repair කරන එක ගැනයි. ඒක ලේසියි, Windows 7 Disk දාලා Next,next කරගෙන යන්න, ඊට පස්සේ මෙන්න මේ වගේ තැනක් එයි, අන්න එතනදි, update දෙන්න. [IMG]http://www.sevenforums.com/attachments/tutorials/4044d1379262377t-repair-install-step4.jpg[/IMG] මතක ඇතුව, ඊළග පාර windows restore points හදාන්න, එතකොට repair කරන්න ඕනේ නෑ, අප්සට් ගියොත් restore කරන්න විතරයි තියෙන්නේ. restore points හදන්නේ මෙහෙකයි. Control Panel\All Control Panel Items\System යන්න ඊට පස්සේ advanced settings -> system protection -> create. restore කරන්න ඕන වුනාම. Control Panel\All Control Panel Items\System යන්න ඊට පස්සේ advanced settings -> system protection -> system restore -> next කරලා හොදට වැඩ කරන point එකක් select කරන්න. එතකොට windows එකෙන් ප්‍රශ්ණ තියෙන files හරි ගස්සනවා. උබේ computer එකේ virus තියෙනවාදත් කියලා බලන්න ඒකට. [url]https://www.malwarebytes.org/[/url] එක දාලා scan පාරක් දෙන්න. අනවශ්‍යය software අයින් කරන්න, විශේෂයෙන්ම, windows explorer එක modify කරන software. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom