Tesla and SpaceX owner's net worth now tops $185bn (£136bn).

Error365!

Well-known member
  • Jun 27, 2012
    9,752
    3,315
    113
    එක තැනක නෑ
    ඔය ඔක්කොම ගේම් චීන්නු electric car හදන්න පටන් ගන්නකල් විතරයි. ටික කාලෙකින් චීනෙක් චන්ග් සූ පාන් වගේ නමක් තියෙන එකෙක් ඇවිත් කෙලවලා ඇරියම ඉවරයි. MKBHD කියන විදියට Tesla වලට තියෙන ලොකුම advantage එක උගේ charging network එක. හැබැයි නුදුරු අනාගතයේදී අනිත් කම්පැනි ඕක අල්ලගත්තම Tesla එකට තරඟ කරන්න අමාරුයි. විශේෂයෙන්ම උන්ගේ කාර්වල ලොකු අඩුපාඩු තියෙනවා toyota වගේ ඒවා එක්ක බලද්දී. පහල තියෙන වීඩියෝ එක බලපන් කාර් දෙකෙන් toyota එක කොච්චර ඉස්සරහින්ද තියෙන්නේ කියල පේනවා.

    Aluth company ekaka awilla muge market eka overtake karanakan mu nikan indida? Elon musk?

    Podi porakwa nam wattanna puluwan wei. Eth muge wage thinking ekak thiyana ekewa nam loweth wattanna lesi na.
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    2,013
    3,989
    113
    Aluth company ekaka awilla muge market eka overtake karanakan mu nikan indida? Elon musk?

    Podi porakwa nam wattanna puluwan wei. Eth muge wage thinking ekak thiyana ekewa nam loweth wattanna lesi na.
    Market එක overtake කරන්න දෙයක් නෑ බන්, Tesla එක company එකක් විදියට value එක ඉහල ගියාට තවම කාර් කියද විකුනන්නේ? ඔය Shares හැමදේම වටින්නේ Share holdersලට සල්ලි හම්බ වෙනවනම් විතරයි. නැත්තන් ඔය ඉහල ගිය වේගෙන්ම පහල වැටෙනවා. දැන් Chinese Geely වගේ කම්පැනිවලට Volvo එහෙම අයිතියි. BMW පවා උන්ගේ සල්ලිවලට අහුවෙලා තියෙන්නේ. ඒ Brands දන්නවා කාර් හදන්නේ කොහොමද කියලා. අනිත් එක අවුරුදු ගානක් හදාගත්ත නමක් තියෙනවා. Charging network එකක් ගහගෙන උන් පටන් ගත්තම උන් එක්ක තරංග කරන්න ලොකු fight එකක් දෙන්න වෙනවා Tesla එකට. ඔය තවම තියෙනෙන් first move advantage එකනේ.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    1,062
    976
    113
    Aluth company ekaka awilla muge market eka overtake karanakan mu nikan indida? Elon musk?

    Podi porakwa nam wattanna puluwan wei. Eth muge wage thinking ekak thiyana ekewa nam loweth wattanna lesi na.
    මාර්කට් එකට අලුතෙන් කට්ටිය ආවාම දැගළුවේත් මිනිහාම තමා. Porsche tycan එක ආපු ගමන් කිව්වේ ඊට වඩා ටෙස්ලා ස්පීඩ් කියලා. හැබයි හැම තැනම ටෙස්ලා දෙක.
    දැන් ලෝකේ ලොකුම කොම්පැනි ‍ඉලෙක්ට්රිකල් මාර්කට් එකට එන්න පටන් අරන් තියෙන්නේ VW I.d series එක ටොයොටා අවුත් කාර් එක වගේ ආවාම ටෙස්ලා වලට කෙල වෙනවා. යුරෝපියන්ට මාර්කට් එක VW අල්ලනවා තව අවුරුද්දක් යනකොට. කොහොමත් ලොකු බිස්නස් එකක් ටෙස්ලා එකට නැහැ යුරෝපයේ. අනික තාම ගිගාපැක්ටරි එකට බිම් හදලා වත් ඉවර නැහැ ජර්මනියේ. VW වෙනම පැක්ටරි එකක් වෙන් කරලා ප්‍රොඩක්ෂන් වලට.
    යන අතර ටෙස්ලා වලට හොඳ නැහැ.අනිකමස්ක්ගේ ඔය ගොඩක් කොම්පැනි ප්‍රයිවට්. ඒවා ලාබද පාඩුවද කියන්න කවුරුත් දන්නේ නැහැ.