The girl who designed the Nike logo

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    6,904
    2,998
    113
    හෙල බිමේ
    ඕවා නං මොනවද බං... 1996 85දාහකට දෙන්නං කිව්ව ඉඩම අද පර්චස් එකක් ලක්ශ 15යි...😭
    අපටත් ඔය සෙතේම තමයි. ඉස්සර වැරදි නැති වෙයි කියලා අත ඇරපු ඉඩම් දැන් පට්ට ගණන්..අනිත් එක සමහර ඒවට business valuve එකකුත් ඇවිල්ලා
    ඕවා මොනවද බං. Bitcoin වලට pizza order කරපු එකෙකුත් හිටියේ.
    ඌ නේද බන් මුලින්ම payment එක කරේ.. එක නිසා නේ bit coin , payment වලට සෙට් උනේ?
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    8,398
    15,196
    113
    අපටත් ඔය සෙතේම තමයි. ඉස්සර වැරදි නැති වෙයි කියලා අත ඇරපු ඉඩම් දැන් පට්ට ගණන්..අනිත් එක සමහර ඒවට business valuve එකකුත් ඇවිල්ලා

    ඌ නේද බන් මුලින්ම payment එක කරේ.. එක නිසා නේ bit coin , payment වලට සෙට් උනේ?
    Itin ubala dan ohoma kiwwata dan tiyana ganata ubalata araganna puluwanda idamak. Habai thawa 30 years walin wage ubalage lamai kiyanna ganiwi ape thattalata ea kaledi mechra aduwata tibba idamakwt ganna bari unane kiyala. Mamath ape tattalata oka kiyanwa.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    6,788
    8,809
    113
    Dubai, UAE

    අඩෝ ඔව් බං... ලංකාවේ ඉන්නකොට උදේ හවස දකින ඉඩම. පට්ට දුකයි දකිනකොට... අද තිබ්බා නං කෝටිපතියො... මොනවා කරන්නද... 😭
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    6,904
    2,998
    113
    හෙල බිමේ
    Itin ubala dan ohoma kiwwata dan tiyana ganata ubalata araganna puluwanda idamak. Habai thawa 30 years walin wage ubalage lamai kiyanna ganiwi ape thattalata ea kaledi mechra aduwata tibba idamakwt ganna bari unane kiyala. Mamath ape tattalata oka kiyanwa.
    දැන් අපේ පැත්තේ ඉඩම් නෑ බං.. ඔක්කොම වල ගෙවල් හදලා town එකේ ඉඳන් 10km වගේ ඉඳන් දුර තියනවා වැඩක් නෑ ඒව අරන්. ඉස්සර තිබ්බ.. අපේ තාත්තලාට ගන්න chance තිබිලත් ගත්තේ නෑ. අපට ගන්න ඉඩම් නෑ. දැන් ඉඩම් වල මිල සාපේක්ෂව සෑහෙන්න ඉහළයි.
     
    • Like
    Reactions: NRTG and spunkyisii

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    8,398
    15,196
    113
    දැන් අපේ පැත්තේ ඉඩම් නෑ බං.. ඔක්කොම වල ගෙවල් හදලා town එකේ ඉඳන් 10km වගේ ඉඳන් දුර තියනවා වැඩක් නෑ ඒව අරන්. ඉස්සර තිබ්බ.. අපේ තාත්තලාට ගන්න chance තිබිලත් ගත්තේ නෑ. අපට ගන්න ඉඩම් නෑ. දැන් ඉඩම් වල මිල සාපේක්ෂව සෑහෙන්න ඉහළයි.
    Ow habay eka atta tamai. Dan idam hugak adu wela tiyenne.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    6,788
    8,809
    113
    Dubai, UAE
    96යේ 85,000කියන්නෙ දැන් කීයක් වගේ ද
    අක්කර බාගෙට පොඩ්ඩක් අඩුයි ලු ඉඩම. මුලු ඉඩමම 85දාහට දෙන්නම් කියලා තියෙන්නේ. ඔන්න බලාපංකෝ ගාන...
    Screenshot-2022-09-29-05-29-22-835-com-android-chrome.jpg
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    3,654
    4,464
    113
    දැන් අපේ පැත්තේ ඉඩම් නෑ බං.. ඔක්කොම වල ගෙවල් හදලා town එකේ ඉඳන් 10km වගේ ඉඳන් දුර තියනවා වැඩක් නෑ ඒව අරන්. ඉස්සර තිබ්බ.. අපේ තාත්තලාට ගන්න chance තිබිලත් ගත්තේ නෑ. අපට ගන්න ඉඩම් නෑ. දැන් ඉඩම් වල මිල සාපේක්ෂව සෑහෙන්න ඉහළයි.
    අද කියන ගනන් ගෙවන්න අමාරුයි වගේ තමයි එදත් ඒ ගණන් ගෙවන්න අමාරුයි
    ඔයාගෙ ළමයිත් ඔය කතාවම කියයි
    අපේ තාත්තලට අඩුවට ගන්න තිබිලත් අරගෙන නෑ කියල

    ඒ කාලෙ අතේ සල්ලි තිබිල / loan දාල ගන්න පුලුවන්කම තිබිල ත් ගත්තෙ නැත්නම් අපරාදයක් ඉතින් හැබැයි
     
    • Like
    Reactions: scorpion MW

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    8,055
    24,067
    113
    Kandy
    ඕවා නං මොනවද බං... 1996 85දාහකට දෙන්නං කිව්ව ඉඩම අද පර්චස් එකක් ලක්ශ 15යි...😭
    ඕවා මොනවද, අපේ සීයා 1980s වල 25,000ට ගත්ත ඉඩම දැන් ලක්ෂ 300 ත් පන්නලා
    believe it or not:baffled:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    6,904
    2,998
    113
    හෙල බිමේ
    අද කියන ගනන් ගෙවන්න අමාරුයි වගේ තමයි එදත් ඒ ගණන් ගෙවන්න අමාරුයි
    ඔයාගෙ ළමයිත් ඔය කතාවම කියයි
    අපේ තාත්තලට අඩුවට ගන්න තිබිලත් අරගෙන නෑ කියල

    ඒ කාලෙ අතේ සල්ලි තිබිල / loan දාල ගන්න පුලුවන්කම තිබිල ත් ගත්තෙ නැත්නම් අපරාදයක් ඉතින් හැබැයි
    සල්ලි තිබුණා බං. එහෙම තියෙද්දී වැඩක් නෑ කියලා අරන් නැත්තේ... දැන් ඉඩම් කෑල්ලක් හොයා ගන්න නෑ.ඔක්කොම තියන්නේ ගෙවල් හදපු ඒව. ගෙවල් වලටත් එක්ක නේ ගාණ කියන්නේ.. දැන් ගොඩක්ම මිල වැඩි
     
    • Sad
    Reactions: banda065

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    7,759
    2,412
    113
    Kotahena
    mechchara honda logo ekak hadala deela nike eken mekita karapu deyak na neda?
    kalakanni haththa nike company eka harinam mekita liyala denna ona, me logo eka nisa company eka kochchara prasiddada