THE WITCHER Season 2

olu bakka

Well-known member
  • Aug 18, 2011
    11,901
    7,387
    113
    මල ජරාවක්නෙ ඕක. ලමා කතාවක් උස්සන් ඇවිල්ල GOT එකට ගහන්න :lol:
     
    • Like
    Reactions: NRTG and TNHM

    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    637
    1,772
    113
    Colombo
    විචර් මොකද්ද අනේ. මමනම් 17 වෙනකන් ඉන්නෙ සෙස් එඩියුකේශන් එනකන්
     
    • Like
    Reactions: TNHM

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,102
    6,454
    113
    මල ජරාවක්නෙ ඕක. ලමා කතාවක් උස්සන් ඇවිල්ල GOT එකට ගහන්න :lol:
    එක්කො උබ ගෙම් එක ගහලා නැහැ .. නැත්තම් ස්ටොරිය දන්නෙහ් නැහ්
    ඔක ආතල් වෙන්නහ් පටන් ගන්නෙහ් සිසන් 2කේ අන්තිම විතර වෙද්දි .. GOT කැලෙ වෙනවා
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    4,597
    9,244
    113
    Kaer Morhen
    thewitcher.com
    meka parakku une covid hindai, henry ayya stunt krnd gihin injured una hindai.

    aniwa aduma witcher 3 eka ghuwa nn itin ohom kyn na. meke habai lassanata hitapu Triss wa kaawa mge crush eka. kalu, melo rahak nathi balliyekw daala :(

    eeya GOT mona sigithi kathawak d witcher universe eka ekka baladdi.. GOT ekta wada Viking ekath hodai.
     
    ඔව් බ0 ට්‍රිස් ව විචර් 2 එකෙදි මුලින්ම සෙට් උනෙහ් .. යෙනිෆර් ටඩ හොදයි එක ..
    යෙනිෆර් ව කරා වගෙ කම්ප්ලිට් ටර්න් අරවුන්ඩ් එකක් කරලා සෙක්සි කරලා ගත්තොත් හොදයි
    හරිනම් බ0 යෙනිෆර් ට වඩා කැල්ල ට්‍රිස් ... රෙඩ් හෙයා නැහ් වගෙම ඇක්ට් කරන්නහ් ඉන්න එකත් හෙන අවුල්
     
    • Sad
    Reactions: Gwynbleidd

    33000v

    Well-known member
  • Aug 10, 2013
    1,017
    1,317
    113
    GOT balana un eka balapn meka balana un meka balai. araka mehemai meka mehemai gaga chitta wenna epa :lol: amma appa hadapu katha wage
     
    • Like
    Reactions: Nelza

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    11,901
    7,387
    113
    Actually, The Witcher is older than Game of Throne. I'm talking about the book, not the TV series.

    එක්කො උබ ගෙම් එක ගහලා නැහැ .. නැත්තම් ස්ටොරිය දන්නෙහ් නැහ්
    ඔක ආතල් වෙන්නහ් පටන් ගන්නෙහ් සිසන් 2කේ අන්තිම විතර වෙද්දි .. GOT කැලෙ වෙනවා

    meka parakku une covid hindai, henry ayya stunt krnd gihin injured una hindai.

    aniwa aduma witcher 3 eka ghuwa nn itin ohom kyn na. meke habai lassanata hitapu Triss wa kaawa mge crush eka. kalu, melo rahak nathi balliyekw daala :(

    eeya GOT mona sigithi kathawak d witcher universe eka ekka baladdi.. GOT ekta wada Viking ekath hodai.
    යකෝ ගේම් එක ගහල පොත් කියවල බලන්න නෙමේනෙ tv series හදන්නෙ. tv series එක විතරක් බලපු මිනිහෙක්ට ඒක ආතල් කියල තේරෙන් නැත්තන් fail.

    GOT balana un eka balapn meka balana un meka balai. araka mehemai meka mehemai gaga chitta wenna epa :lol: amma appa hadapu katha wage
    GOT fans ලා නෙමේ witcher fans ලා තමා got කැලේ ගගා වැලලෙන්න හැදුවෙ. ජැක් සහ මායා බෝංචි වැල වගේ witcher මටනන්. පහනෙ භූතයත් ඉන්නව. too much magic. disgusting. marvel dc ත් ඔයිට වඩා හොදයි මටනන්. බොරුවට timeline ටිකක් දාලා සංකීර්ණ කරල විතරයි. පලවෙනි පාරට timeline දැකපු උන්ට නන් wow වෙලා තිබ්බ.
    ------ Post added on Sep 13, 2021 at 7:15 AM
     
    Last edited:

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    4,597
    9,244
    113
    Kaer Morhen
    thewitcher.com
    යකෝ ගේම් එක ගහල පොත් කියවල බලන්න නෙමේනෙ tv series හදන්නෙ. tv series එක විතරක් බලපු මිනිහෙක්ට ඒක ආතල් කියල තේරෙන් නැත්තන් fail.

    GOT fans ලා නෙමේ witcher fans ලා තමා got කැලේ ගගා වැලලෙන්න හැදුවෙ. ජැක් සහ මායා බෝංචි වැල වගේ witcher මටනන්. පහනෙ භූතයත් ඉන්නව. too much magic. disgusting. marvel dc ත් ඔයිට වඩා හොදයි මටනන්. බොරුවට timeline ටිකක් දාලා සංකීර්ණ කරල විතරයි. පලවෙනි පාරට timeline දැකපු උන්ට නන් wow වෙලා තිබ්බ.
    ------ Post added on Sep 13, 2021 at 7:15 AM
    hehe haa
     
    GOT Season 1 බලපු එවුන්ටත් කොයිල් තමා මුලින් එකනෙ යකො අච්ච්ර විඩියොස් තිබ්බෙ එක එක්ස්ප්ලෙයින් කරලාහ් 7 කින්ග්ඩම් ගැනහ්
    මකරා උඩින් ඇවිල්ලා ගිනි පිබලා සොම්බිලව මරද්දි ආතල් විචර් පවර්ස් ටික තමා උබලට මැජික් :lol:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,103
    5,894
    113
    ඔව් බ0 ට්‍රිස් ව විචර් 2 එකෙදි මුලින්ම සෙට් උනෙහ් .. යෙනිෆර් ටඩ හොදයි එක ..
    යෙනිෆර් ව කරා වගෙ කම්ප්ලිට් ටර්න් අරවුන්ඩ් එකක් කරලා සෙක්සි කරලා ගත්තොත් හොදයි
    හරිනම් බ0 යෙනිෆර් ට වඩා කැල්ල ට්‍රිස් ... රෙඩ් හෙයා නැහ් වගෙම ඇක්ට් කරන්නහ් ඉන්න එකත් හෙන අවුල්
    trissට අරන් ඉන්න කෙල්ලනම් පට්ටම ලස්සනයි .
    ඒකි harry potter එකෙත් හිටිය .
    ගොඩක් උන් yenifer ලස්සනයි කියනවා එත් මට ඒකිගේ පෙනුම සෙට් නැහැ.
    cirillaටත් වෙන කෙනෙක්ව ගත්තනම් මම කැමති, ඒකිගේ resting bitch face එක මට සෙට් නැහැ .
    Henry කාරයවනම් චරිතෙට හොදටම ගැලපෙනවා .
    Dandelionට ඉන්න එකත් මරු . උගේ voice එහෙම ගොඩක් හොදයි .
     
    og loc

    Active member
  • Jul 13, 2008
    833
    206
    43
    meka parakku une covid hindai, henry ayya stunt krnd gihin injured una hindai.

    aniwa aduma witcher 3 eka ghuwa nn itin ohom kyn na. meke habai lassanata hitapu Triss wa kaawa mge crush eka. kalu, melo rahak nathi balliyekw daala :(

    eeya GOT mona sigithi kathawak d witcher universe eka ekka baladdi.. GOT ekta wada Viking ekath hodai.
    සිරා කතාව.ටීවී සීරිස් එකක් එනවකිව්ව ගමං මාත් බලන් හිටියේ triss ව බලන්න.අනික් හැම චරිතෙම ගේම් එකේ විදිහටම වගේ ඉන්නව.triss ට විතරක් කලු ගෑනියෙක් දාල වැඩේ රීලා
     
    • Sad
    Reactions: Gwynbleidd

    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    මට පෞද්ගලිකව පළවෙනි සීරීස් එක ඇල්ලුවේ නැහැ. පොත්වල තිබුණු ගොඩක් දේවල් කපලා. හෙන්රි කැවිල් විචර් චරිතෙට හොදයි. අනිත් චරිතවලට ඉන්න නලු නිළියන්ට, හෙන්රිට තියෙන අත්දැකීම් සහ ගැම්ම නැහැ කියලා හොදට පෙනෙනවා. දෙවෙනි එකේ මොකද වෙන්නේ කියලා බලාගෙනයි ඉන්නේ.

    පොත්වලටත් වඩා විචර් ගේම් එකේ කතාව තවත් හොදයි. මොකද, පොතේ හැටියට නම් ගෙරල්ට් සහ යෙනෙෆර් අවසානයේ මිය යනවා. නමුත්, ගේම් එකේ ඒක පොඩ්ඩක් වෙනස් කරලා, අලුත්ම විදිහට කතාව අරගෙන යනවා. ප්ලේ කරලා නැති කෙනෙක් ඉන්නව නම්, අනිවා ප්ලේ කරන්න ඔ්න සීරිස් එකක්.
     
    • Like
    Reactions: Nelza