This is how we met.... (Updating)

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    2007 sita elakiriyee maada atha! 2009di mr unaa .... mage parana ID eka ubawath danawa da mama danneeda natha :D ................elakiriye sahena set ekak mata da atha ....mr.feel nam charithaya mata laga karadun maagey gaanita da me awashtaawe sthuuuthi wemi.... a gaaniwa set karana help dun mr.perera ta da sthuuthi wemi....maada mr.perera kenek weema gana santhooosaya ....awasanawakata mata dakkama mala panina ekekuth mr,perera kenek weema eetath epaa karawana dukaki (ouuwa mata peenna ba oii mokada ouu mama gana boru kiwwa :0 ) mr,perera tath mrs perera tath maa sthuuthei karami... attatama karami nemi karamu maath badinai yanne :D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,909
    113
    Death Vally

    Muta pissuda Mata pissuda? :eek:
     
    Nivinda

    Well-known member
  • Aug 25, 2010
    3,018
    423
    83
    ඔන්න ඉතිං මම ඇවිදගෙන යනවා. කෑම්ප් එක ගාවටත් ලං උනා. පාරේ යන එන අය, කෑම්ප් එකේ ගේට් එකේ ඉන්න Navy එකේ අය, කෑම්ප් එක ඉස්සරහ කඩයක් තියෙනවා ඒකෙන්, ඒ වගේම පාරේ ගිය ත්‍රීවීල් අයියලාගෙන් ඇහුවත් කිසිම කෙනෙක්ගෙන් විස්ථරයක් දැනගන්න පුළුවන්කමක් තිබුනේ නෑ. ( ඔය චාමික ගැන අහපු කඩේ විශේෂයි. මම වෙඩින් එකෙන් පස්සේ වයිෆ් එක්ක ගියා චාමිකලගේ ගෙදර, චාමිකගේ අම්මව බලලා එන්න කියලා. අපි දෙන්නා ඔය කඩේට ගොඩ උනා බඩු වගයක් ගන්න. ඒ වෙලේ කඩේ හිටිය අන්කල්ම තමා මම මේ කියන දවසේ චාමික ගැන අහනකොටත් හිටියේ. ඒ මනුස්සයාට මාව හොඳට මතකයි. මාත් එක්ක කතා කරා. මේ මම වයිෆ් එක්ක කඩේට ගියේ අවුරුදු දෙකකට පස්සේ) මට දැන් කරකියා ගන්න දෙයක් නෑ. පරක්කු වෙන්නත් බෑ. මොකද ආච්චි අම්මා එක්කගෙන මම රෑවෙන්න කලින් කොළඹ යන්නත් ඕනේ. මට කරන්න තිබුනේ නෑ. ගත්තා ජේ.කේ.ට කෝල් එකක්. ඌ නිදි විකාරෙං මාත් එක්ක කතා කලා. (උගේ ජීවිතෙන් බාගයක් නිදි. ඉතුරු බාගේ වැසිකිලියේ. මූ ජීවත් වෙන්නේ කාලයි හරියට බැලුවොත්) ජේ.කේ.ටත් හරි හමං නිච්චියක් තිබුනේ නෑ චාමිකගේ ගේ තියෙන හරිය ගැන. දැං කර ගන්න දෙයක් නෑ. ෆෝන් එක කට් කරපු මම ක්ල්පනා කරා කොහොමද චාමික හොයා ගන්නේ කියලා. මම පරාද වෙලා ඉවරයි වගේ හැගීමක් මට ආවා. මිනිත්තු කීපයක් ගියේ නෑ. ජේ.කේ. ගෙන් කෝල් එකක්.

    මම : ඔව් මචං කියපං.
    ජේ.කේ. : උබට මතකද එලකිරි එකේ ඩයල් එකක් ඉන්නවා නිවින්ද කියලා.
    මම : මට මතක නෑ බං ( නිවින්ද ඒ දවස් වල එලකිරියේ ඇක්ටිව් නෑ.)
    ජේ.කේ. : ඌ අපේ හෝර්ටන් තැන්න ත්‍රෙඩ් එක බලලා මාත් එක්ක කතා කලා ෆෝන් එකෙන්. ඌ ඉන්නේ ගාල්ලේ මචං. චාමිකව ඌ දන්නවා කීවා. සමහර විට ඌ දන්නවා ඇති චාමිකගේ ගෙවල් තියෙන තැන. මම උගේ නිම්මරේ එවන්නම්. උඹ කෝකටත් කෝල් එකක් දීලා බලපං.
    මම : උදේ පාන්දර ඌ නිදිද දන්නේ නෑ. එවපං බලන්න. මම කතා කරන්නම්

    එහෙම කියපු මම ෆෝන් එක තිබ්බා. අනිත් අතට ජේ.කේ. මට නිවින්දගේ මොබයිල් නොම්මරේ එවලා තිබුනා. මම නිවින්දට කෝල් එකක් ගත්තා. මොබයිල් එක රින්ග් වෙනවා. සෑහෙන වෙලාවක් මොබයිල් එක රින්ග් උනා කියලා මතකයි. කොහොම හරි නිවින්ද මොබයිල් එක ආන්සර් කලා. මම මිස්ටර් පෙරේරා කියලා කීවම නිවින්ද මල්ලිට හරි පුදුමයි. මම සම්පූර්න විස්තරේ නිවින්ද මල්ලිට කීවා. "හරි අයියේ මම දන්නවා චාමික අයියගේ ගෙදර. මට විනාඩි 10ක් දෙන්න මම සුටුස් ගාලා කෑම්ප් එක ඉස්සරහට එන්නම්" නිවින්ද කීවා. මට දැන් ෆුල් හැපී. ඇත්තටම කියන්න ඕනේ. නිවින්ද මල්ලි නොහිටින්න තවම මම චාමිකගේ ගෙදර හොයනවා. :P තනියම හෙව්වා නම් ලොවෙත් මට චාමියගේ ගේ හොයාගන්න වෙන්නේ නෑ. විනාඩි 10ක් ගියෙත් නෑ නිවින්ද එතන. "යමු අයියේ. මම ගේ පෙන්වන්නම්" කියලා නිවින්ද ඉස්සර උනා. කෑම්ප් එක ඉස්සරහා පාර දිගේ අපි දැං ඇවිදගෙන යනවා. යනකම් නිවින්ද මගෙන් කෝච්චි ගැනයි ට්‍රිප් ගැනයි විස්ථර අහ අහ යනවා. මමත් ඉතිං නිවින්දට කෝච්චි ගැන කියලා දිදි ගියා. කොහොම හරි කිලෝ මීටරයක් විතර ඇතුලට ඇවිදිල්ලා නිවින්ද කලු පාට ගේට්ටුවක් ගාව නතර උනා.

    මේ ඉන්නේ නිවින්ද. එලකිරි ID එක nivinda උනාට ඇත්ත නම නිමින්ද.
    Thanks Brother!

    403386_343729342353863_1916052393_n.jpg

    ;);););)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,909
    113
    Death Vally
    "නිවින්ද මල්ලි... මම ආව බවක් කියන්න එපා. ඔයා චාමිකට කතා කරන්නකෝ බලන්න"ගේට්ටුව ලඟ නතර වෙච්ච නිවින්දට මම කීවා. "හරි අයියේ... අයියා පොඩ්ඩක් එහාට වෙන්න ඉන්නකෝ" කියපු නිවින්ද චාමිකට කතා කලා. "චාමික අයියේ......චාමික අයියේ" ගෙදර දොරත් වහලා. කිසි සද්දයක් නෑ. ආයේ නිවින්ද කතා කලා. චාමිකලගේ ගෙදර වත්ත ගොඩාක් ලස්සනයි. ගේල්ලුවේ ග්‍රිල් අස්සෙන් මම ඒ වත්තෙ ලස්සන බැලුවා. ටිකකින් දොර ඇරගෙන එලියට ආවේ චාමිකගේ අම්මා. "ඇයි පුතේ?" චාමිකගේ අම්මා හරිම කාරුණික විදියට අපෙන් ඇහුවා. "ඇන්ටි චාමික අයියාව පොඩ්ඩක් හම්බ වෙන්න ආවේ" නිවින්ද කීවා. "අනේ පුතේ. ඊයේ රෑ උනා එයා ගෙදර එනකොට. තාම නිදි. පොඩ්ඩක් ඉන්න බලන්න" කියපු ඇන්ටි ආයේ ගේ ඇතුලට ගියා. දැං මමයි නිවින්දයයි ඉන්නවා චාමික දොරෙන් කොයි වෙලේ හරි මතුවෙයි කියලා බලාගෙන. ටික වෙලාවකින් ආයේ එලියට ආවේ ආයේ ඇන්ටිමයි. " අනේ පුතේ චාමික නිදි තාම. මම ඇහැරුවා. නැගිටින්නේ නෑ. උප්පැන්න සහතිකේ නමයි ෆෝන් නොම්මරෙයි දීලා යන්න කීවා" :P :P :P

    මටයි නිවින්දටයි නිකං මෝල් වගේ. ටික වෙලාවක් යනකං අපි දෙන්නටම ක්ලික් උනේ නෑ මොකද්ද මෙ ඇන්ටි කියන සීන් එක කියලා. පස්සේ තමා මගේ මීටරේට ආවේ මූ උප්පැන්නයක් ගන්න ආපු එකෙක් කියලා අපිව ටපලවගෙනයි මේ කතා කරන්නේ කියන එක.

    මෙච්චර වෙලා කතා නොකර හිටිය මම ඇන්ටි එක්ක කතා කලා. "නෑ ඇන්ටි. උප්පැන්න සහතිකයක් නෙමෙයි. චාමිකට කියන්න පුළුවන්ද පෙරේරා ඇවිත් ඉන්නවා කියලා" ඒ කිව්වට පස්සේ තමා ඇන්ටි මාව අඳුර ගත්තේ. (කවුද දන්නේ චාමික අම්මට විතරක් නෙමෙයි මුලු මාගාල්ලටම Mr. Perera කියන ID එක ගැන විස්ථර කියලා තියෙන්නේ කියලා) නම කිව්වා විතරයි ඇන්ටිට හරි පුදුමයි මම මේ උදේ පාන්දර මුගේ උපන්දිනේ දවසේ ගෙදර ආපු එක ගැන. අපි දෙන්නටම ඇතුලට කතාකරපු චාමිකගේ අම්මා.. අයේ ඇතුලට ගියා මූව ඇහැරවගෙන එන්න.
     
    Last edited:

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,421
    389
    83
    මට හිතෙන තැන
    2007 sita elakiriyee maada atha! 2009di mr unaa .... mage parana ID eka ubawath danawa da mama danneeda natha :D ................elakiriye sahena set ekak mata da atha ....mr.feel nam charithaya mata laga karadun maagey gaanita da me awashtaawe sthuuuthi wemi.... a gaaniwa set karana help dun mr.perera ta da sthuuthi wemi....maada mr.perera kenek weema gana santhooosaya ....awasanawakata mata dakkama mala panina ekekuth mr,perera kenek weema eetath epaa karawana dukaki (ouuwa mata peenna ba oii mokada ouu mama gana boru kiwwa :0 ) mr,perera tath mrs perera tath maa sthuuthei karami... attatama karami nemi karamu maath badinai yanne :D

    Muta pissuda Mata pissuda? :eek:

    Ade mama hithuwe mata pissu kiyala ban meka kiyawala:rofl::rofl::rofl:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,471
    0
    ~ElaKiri Traveler~
    හැමෝටම වගේම එලකිරිය කියන්නෙ මගේ ජීවිතයෙ කොටසක් :):):)

    මගෙ ජීවිතෙ ගොඩාක් දේවල් මම එලකිරියත් එක්ක බෙදා ගෙන තියෙනවා.දුක හිතුණු වෙලාවට පාළුව දැනූනු වෙලාවට මට එලකිරිය ලොකු උදවු කරා.....

    කොහොම හරි ඔහොම කුජීත ගගහ ඉන්න කොට තමයි මට කඩිය ට්‍රැවලර් ත්‍රෙඩ් දාන්න පටන් ගත්තෙ.ඒ කාලෙ ඉඳන්ම මම ඌත් එක්ක චැට් කරා. ඒ කාලෙ ඉඳන්ම ඌ කිව්වෙ උඹ හිටිය නම් අපිට සෙට් වෙලා ට්‍රිප් යන්න තිබ්බා කියලා.
    කොහොම හරි පෙරාත් ඒ කාලෙ විකාරෙන් කෝච්චි ත්‍රෙඩ් දාන්න ගත්තා.අපි ත්‍රෙඩ් වල හෝ ගාල කතා කරා.
    ට්‍රැවලර් ටීම් එක පටන් ගත්තු කාලෙ ඉඳන් මම ට්‍රිප් යන්න අඬ අඬ තමයි හිටියෙ :rofl::rofl::rofl:

    කොහොම හරි ලංකාවට ආවනෙ.:cool::cool::cool:
    මාව බලන්න එකෙක් එයාර්පෝර්ට් එකටම ආව.ඌ එදා නිවාඩු උනාට මාව බලන්න ආව :):)

    මම එළියට ඇවිත් කෝල් කරන කොට මූ ඇවිල්ල.ටිකකින් සුදු පොරක් ඇවිත් මාව බදා ගත්තා :P:P

    මම ඉතිං ගෙදර අයටත් කිව්ව මූ තමයි කඩිය කියන්නෙ.මට ඉන්ටර්නෙට් එකෙන් හම්බ වුණු යාලුවෙක් (ගෙවල් වල මිනිස්සු එලකිරි දන්නවයැ :rofl::rofl:) මුං එක්ක තමයි මම ඉස්සරහට ට්‍රිප් යන්නෙ කියලා ;)
    ඒ කියන්නෙ මම දැක්ක මුල්ම එලකිරි යාලුවා කඩියා :cool::cool:
    හැබැයි මූ ගිහින් අනිත් වුන්ට කියල තියෙන්නෙ අන්න අරූ ළමයි වඩං හිටිය කියල :P:P

    ethakota e lamai ube nwe :O
     
    ;);):D:D
     
    Last edited: