This is how we met.... (Updating)

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,054
    5,485
    113
    Blob Storage
    www.37innovate.com
    නදීරය පොඩ්ඩක් දිවුවනම් හරි වගේ :lol:
    මාරු සෙට් එක තමයි උබල
    එළකිරි එකේ අලුත් වෙනසක් කරපු එවුන් කිව්වොත් හරි
    කො බන් වෙබ් සයිට් එක :oo:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,054
    5,485
    113
    Blob Storage
    www.37innovate.com
    185359_10151181185703560_911621374_n.jpg


    ape chandanaya nan methana honda sihiyen innawa wage :P
    ඇස් දෙක රතු වෙලා කොර වෙන්නම ගහල
    ගල් වෙඩි දෙකක්වත් පත්තු කරන්න වෙයි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,054
    5,485
    113
    Blob Storage
    www.37innovate.com
    දිලුම තමයි පට්ටම
    ස්ටේසන් එකක් අස්සේ පට්ට ආතල් එකක් නොවැ දුන්නේ දවසක්
    එදත් හදිස්සියේ කොහෙද ට්‍රිපක් යනගමන්ලු
    චාමිත් සහොත් හිටිය මතකයි :lol:
    පොඩි සින් එකක් නිසා ලගදි ඉදල කෝච්චියේ යන එකත් නැවතුනා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,054
    5,485
    113
    Blob Storage
    www.37innovate.com
    කොහොම හරි මම ගියා Jet Liner ටුවර් එකට ලේක් හවුස් එක ඉස්සරහා Car Park එකට. ඔතනට තමා කට්ටිය ඔක්කොමලට එන්න කියලා කිවේ. මෙන්න බොලේ මම යනකොට මුත් එතන. බලනකොට JK ටත් අන්තිම මොහොතේ PM එකක් ඇවිල්ල. මම එන්නත් කලින් මූ එතන. ඔන්න ඔහොම තමා JK ව ඉස්සෙල්ලම මම ඇත්තට දැක්කේ. එදා මුව ඉස්සෙල්ලම සෙට් වෙනකොට නම් මම හිතුවේ නෑ පොඩ්ඩක් වත් මු මගේම සහෝදරයෙක් තරමට මාත් එක්ක ෆිට් වෙයි කියලා. ඒ තමා EK Traveler Founder ව මට ඉස්සෙල්ලම හම්බ වෙච්ච විදිය (Founder ගේ තරම EK Group Chat එකේ ඉන්න උන් දන්නවා. මූ මරු Founder). එදා ගොඩක් කට්ටියව අඳුරගත්තා. GT ව ඉස්සෙල්ලම හම්බ උනේ එදා. අපිව බලාගත්තේ Malkavi :P Migaramk,Djram,Djat,Malbaba,tharinda76,Blacka,Kasu,Sachii,MLSK,Jacksparrow,Dilrasan,Zeus ඔය වගේ සෑහෙන්න කට්ටියක් අඳුරගත්තා. මට මතක නෑආපු ඔක්කොමලගේ නම් ටික. එකෙක් අමතක කරන්න බෑ. අත පය කඩාගෙන තුවාල කරගෙන ආපු magichashan :P

    38656_457495886417_2954057_n.jpg


    38656_457496021417_2835594_n.jpg


    38656_457496016417_7258294_n.jpg


    38656_457495896417_3803944_n.jpg


    38656_457496031417_7919954_n.jpg


    38656_457496041417_5830469_n.jpg


    38656_457496091417_1621003_n.jpg
    :lol::lol::lol: අපොයි
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    35
    Matara
    Mamath elakiri ekata set wenne mage kujeetha hobby eka nisa... ekath eka sere kiyanna beri nisa wena thread ekak dala tamai hota dala beluwe... anyway eka eka frinedsla set karagatta, chat kala... specially kello hoya hoya chat kala (hobby eke asawata- danno danithi ewa) ehema chat karapu nagi kenek ekka tamai first time elakiri eken set una hebehin dekka friend une.... loku galak tiyena pettaka kenek... present eka deela magadima bye kiyala awa...

    ita passe ooon kollo tika Omanthe yanna kathawa... karumeta mamath a dawaswalama mage mangalleta card bedanawa.... welawa kiyanne api enna hitapu dawasema mun tika oneday omanthe tripa... mama a weddi 4n eken aduragatta Perera mahathawa contact karala awa Anuradhapure Station ekata....kollo set ekai nonala dennai... magth wenda wife n nendamma... kohomahari giya itin trip eka.. aathal gatta chamiyagen eda... eka wenadath adatath ehemane...

    ita passe hoby ekata pinsidda wenna thawa 2-3 girls meet una(wife ekkama)...

    gewal laga inna Dilumata Thama beri una ape gedarata enna... Janawariyen passe puluwan oya ona ayata thegi ehema aran ape gedara avit yanna enna...


    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    241
    0
    Matale,Maharagama,Ratnapura
    නදීරය පොඩ්ඩක් දිවුවනම් හරි වගේ :lol:
    මාරු සෙට් එක තමයි උබල
    එළකිරි එකේ අලුත් වෙනසක් කරපු එවුන් කිව්වොත් හරි
    කො බන් වෙබ් සයිට් එක :oo:

    ඔව් බන් අපිත් මේ ෆුල් ට්‍රයි එක දෙනවා :eek:
    කොහෙද මේකා දුවවනවා කියන එක ලේසි වැඩක්ද :baffled::lol:

    එළකිරි ආ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,054
    5,485
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් බන් අපිත් මේ ෆුල් ට්‍රයි එක දෙනවා :eek:
    කොහෙද මේකා දුවවනවා කියන එක ලේසි වැඩක්ද :baffled::lol:

    එළකිරි ආ
    ස්ටේෂන් එකේ උන් බලපි මල් බබා කියල කෑ ගැහුවම :lol::lol:
    ඇඩෙනවා
    මු එදා දිවුව විදිය
    කෙල්ල එනවා කියන දවසකවත් දුවන්නේ නැතුව ඇති

    පට්ට ඩි
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    241
    0
    Matale,Maharagama,Ratnapura
    දිලුම තමයි පට්ටම
    ස්ටේසන් එකක් අස්සේ පට්ට ආතල් එකක් නොවැ දුන්නේ දවසක්
    එදත් හදිස්සියේ කොහෙද ට්‍රිපක් යනගමන්ලු
    චාමිත් සහොත් හිටිය මතකයි :lol:
    පොඩි සින් එකක් නිසා ලගදි ඉදල කෝච්චියේ යන එකත් නැවතුනා

    ඔව් බන් දිලුමයි මමයි එදා මාර කට්ටක් කෑවේ කොටුවට යන්න කොච්චියක නගින්න.
    කොහොමහරි කොච්චි 5ක් විතර ගියට පස්සේ තමයි කොටුවට යන එකක නැගගන්න පුලුවන් උනේ.
    මමත් එදා තමයි ඔයාව මුලින්ම දැක්කේ.කොහෙද ඉතින් කතකරන්න උනේ නෑනේ:(

    එදා අපේ රිවස්ටන් ට්‍රිප් එක යන ගමන්.

    අනික ඒ දවස මට ගොඩක් විශේෂයි.:love::love:
    මුලින්ම එළකිරි සංචාරකයා සමග ගිය සංචාරය තමයි ඒ:love::love:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,054
    5,485
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් බන් දිලුමයි මමයි එදා මාර කට්ටක් කෑවේ කොටුවට යන්න කොච්චියක නගින්න.
    කොහොමහරි කොච්චි 5ක් විතර ගියට පස්සේ තමයි කොටුවට යන එකක නැගගන්න පුලුවන් උනේ.
    මමත් එදා තමයි ඔයාව මුලින්ම දැක්කේ.කොහෙද ඉතින් කතකරන්න උනේ නෑනේ:(

    එදා අපේ රිවස්ටන් ට්‍රිප් එක යන ගමන්.

    අනික ඒ දවස මට ගොඩක් විශේෂයි.:love::love:
    මුලින්ම එළකිරි සංචාරකයා සමග ගිය සංචාරය තමයි ඒ:love::love:
    එදා හදිස්සියේ නේ සින් එක උනේ
    එල එල පස්සේ දවසක සේටාර් එකක් දාමුකෝ
    දැන් ඉතින් පවුල් එහෙමත් උනාලු නේද
    9.gif
    9.gif