thoran, kuudu, Dansal nadda bn...

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    14,898
    1
    74,124
    113
    94
    හෝමාගම
    හෝමගම නන් මොනෝත්තක්වත් නෑ, ශෙඩ් එක ගාව මුචලින්ද නයා හිටියා.
    එහා ගෙදර පොඩි එකා, අට පට්ටමකුයි, පැටව් 2කුයි හදලා පාර අයිනෙ තියල බලන් ඉන්නවා
    උදේ මටත් එන්න කිව්ව බලන්න

    මාත් ගිහිල්ල උගෙ හිත සතුටු වෙන්න ටික වෙලා ඉදලා, රුපියල් 500කුත් දීල ආව එන්න
    පව් ඕ‍යි
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    5,698
    8,305
    113
    122
    Hogwarts
    wesak is there you are too old to enjoy
    Mmmm just came home after hitting the gym.
    Saw some little boys are riding push bicycles here and there enjoying the day even without wesak out there..
    laga pansalaka thoranak thiyalu..
    yanna ba ban wahinawane
    heta palayan
    Awrudu 4kma eka digata wesak hriyata celebrate nokarapu nisa e culture eka nathuwa ynnnat puluwan mehema giyot :sorry: E kale thibba wesak gathiya na dn. Daansalak thoran wesak kudu adugane para aine wesak kudu wikunana thanut hri adui dn. Wesak card nam attema na:no::no::no:
    mmmm true
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    5,698
    8,305
    113
    122
    Hogwarts
    nugegoda edala kadawatha awa
    belimal dansalak witharai tibbe
    kisima wesak gathiyak ne
    5753F10B-16A2-44B1-99C0-9934D07EB2CE.jpeg

    Maharagama toranak tiyanawalu balahan

    kos dansal hama thnaama bn ape paththe...heta ice cream denawa api.
    Koheda bn
    ------ Post added on May 15, 2022 at 10:38 PM
     
    • Like
    Reactions: Solo Rider

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    17,351
    1,095
    113
    Sri Lanka
    Nugegoda idan galle face 15km wage tinone? Gf idan kadawatat 20km. So up and down 70km🙄


    Mn heta idan bus eke yano bn polim wala inna be. Mala payino
    ------ Post added on May 15, 2022 at 11:22 PM
    up and down ne
    one way
    eye kadawatha edala nugegoda giye
    ada tama awe
    35km wage
    gps awul gihin distance eka poddak adu wela
     

    Attachments

    • IMG_20220515_233707.png
      IMG_20220515_233707.png
      433.9 KB · Views: 4
    Last edited:
    • Wow
    Reactions: Voldemort Bro

    Anthurium

    Well-known member
  • May 15, 2017
    380
    527
    93
    දන්සල් නෑ. ඒත් සුපිරි දන්සල් ත්‍රෙඩ් එකක් තියනව එළකිරියේ. :lol::lol:
     
    • Haha
    Reactions: Voldemort Bro

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    23,107
    1,905
    113
    හෝමගම නන් මොනෝත්තක්වත් නෑ, ශෙඩ් එක ගාව මුචලින්ද නයා හිටියා.
    එහා ගෙදර පොඩි එකා, අට පට්ටමකුයි, පැටව් 2කුයි හදලා පාර අයිනෙ තියල බලන් ඉන්නවා
    උදේ මටත් එන්න කිව්ව බලන්න

    මාත් ගිහිල්ල උගෙ හිත සතුටු වෙන්න ටික වෙලා ඉදලා, රුපියල් 500කුත් දීල ආව එන්න
    පව් ඕ‍යි
    ග්ලොමාර්ක් එක ලග දන්සලක් තිබ්බ, උඩුවන බත් දන්සලක් තිබ්බ
     
    • Love
    Reactions: Solo Rider

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    756
    528
    93
    Kaduwela
    gampaha town eke nm ahakata.athule tibba dansal bratama .bike wahana dakkama hithune mewata thel kohenda kyla patta sengak hitye pare :yes: