Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
Thread rate karamu!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේ කියන්න යන්නේ එච්චර ලොකු දෙයක් ගැන නම් නෙමෙයි. ඒත් මේ දේ ගැන පොඩ්ඩක් මතක් කරන්න ඕනා කියලා හිතුනා.

එලකිරි එක සම්පූර්ණයෙන්ම පදනම් වෙන්නේ ත්රෙඩ්ස් වලින්. එලකිරි සාමාජිකයෝ ඔක්කොම පෝස්ට් කරන්නේ ත්රෙඩ්ස්. මේ ත්රෙඩ්ස් වලට හැමෝම Reputation Point System එකක් එලකිරි වෙබ් අඩවියේ තියනවා කියලා හැමෝම දන්නවා ඇති. සාමාජිකයන් පෝස්ට් කරන ත්රෙඩ්ස් වලට අනෙක් සාමාජිකයන් විසින්  Reputation Points ඇඩ් කරනවා. එලකිරි එකේ බොහෝම වැදගත් ත්රෙඩ්ස් සෑහෙන ගනනක් දවසකට පෝස්ට් වෙනවා. ඒ ත්රෙඩ්ස් එක එක සාමාජිකයාට වැදගත් වන්නේ එක එක ආකාරයටයි. මේ මම මුලින් කතාකළ  Reputation Point ක්‍රමයට අමතරව හැම ත්‍රෙඩ් එකකම දකුණුපස කෙරවලේ Thread Rating System එකක් තියනවා ඔයාලා දැකලා ඇති. නමුත් මේ Rating System එක භාවිතා කරන්නේ බොහෝම සුලු පිරිසක් පමනයි.

මේ Rating System එක ගොඩක් හොඳයි. ඔබ කරනා Rating එක නිවැරදි ආකාරයට සිදුකිරීම මගින් ත්‍රෙඩ් පෝස්ට් කරනා සාමාජිකයාට සාධාරණයක් සිදුකෙරෙනවා. තමන් පෝස්ට් කල ත්‍රෙඩ් එකේ තත්වය තමාට දැනගැනීමට හැකියාව ලැබෙනවා. අද දිනයේ ඩැදගත්කම අඩු ත්‍රෙඩ් එකක් පෝස්ට් කළ සාමාජිකයෙක් හෙට දිනයේ බොහෝ වැදගත් ත්‍රෙඩ් එකක් පෝස්ට් කිරීමට මෙම ක්‍රමයෙන් පෙළඹවෙන්න පුලුවන්. අලුත් සාමාජිකයන්ටත් දැන ගැනීම පිනිස මමපොඩි විස්ථරයක් කරන්නම් මෙය සිදු කරන්න්නේ කොහොමද කියලා.

මේ තියෙන්නේ අපේ ආදිත්‍ය මල්ලිට කවි ලියන්න හිතිලා දාපු ත්‍රෙඩ් එක. කොහොමද මේ ත්‍රෙඩ් එකට Rating එකක් ලබා දෙන්නේ.

ඉහත දැක්වෙන විදියට ත්‍රෙඩ් එකේ දකුණුපස කෙරවලේ තියෙනවා Rate this thread කියලා option එකක්. ඒක මත ක්ලික් කිරීම මගින් ඉහද රූපයේ දෙක්වෙන කුඩා බොක්ස් එක ඕපන් වෙනවා. ඒ මත option 5ක් තියෙනවා. ඔබට සුදුසු යැයි කියලා හිතෙන ආකාරයකට Thread එකට Rating එකක් ලබා දිය හැකියි. අදාල ත්‍රෙඩ් එකට සාධාරණයක් සිදුවෙන ආකාරයට ඔබේ Ratings ලබා දෙන්න කියලත් මතක් කරන්න කැමතියි.

නිවැරදිව Rating එකක් ලබා දුන් පසු ඔබට මේ ආකාරයේ ඩයලොග් බොක්ස් එකක් දර්ශනය වෙනවා.

ඒවාගේම තමයි ත්‍රෙඩ් එකේ Ratings මෙහි දැක්වෙන තරු සළකුනු මගින් බලාගන්නට පුලුවන්. ඉහත දෙක්වෙන ලාපාට තරු ප්‍රමානය වැඩි වෙන්නට වෙන්නට ත්‍රෙඩ් එකේ තත්වය උසස් වෙනවා. අඳුරු තරු සළකුණු වැඩි නම්, එතනින් කියවෙන්නේ ත්‍රෙඩ් එකේ වැදගත්කම අඩු බවයි.

වැදගත් ත්රෙඩ්ස් පෝස්ට් කරන්න. ඒ වගේම අන් අයගේ ත්රෙඩ්ස් බලන්න. දිරිගැන්වීමක් වශයෙන් Rep Points හෝ අඩුම තරමින් comment එකක්වත් කරලා යන්න. ඒ වගේම මේ Rating System එකත් භාවිතා කරන්න. ඒ මගින් වැදගත් ත්රෙඩ්ස් පෝස්ට් වෙන එක වැඩි කරගන්නට පුලුවන් වේවි.

ප.ලි. - මේ Rating System එකේ පුංචි දෝශයක් ඇති බව මටත් සහෝදර එලකිරි සාමාජිකයන්ටත් පෙනිගිය නිසා ඒ බව Admin ට දැනුම් දුන්නා. ඒ පිළිබඳ ජීටී සොයා බලමින් සිටිනා බවත් ඉක්මනින් පිළිතුරක් ලබා දෙන බවටත් මට දැනුම් දුන්නා. Admin ගෙන් පිළිතුරක් ලද සැනින් ඔබලා දැනුවත් කරන බවට පොරොන්දු වෙනවා.

[QUOTE="Mr PERERA, post: 8103367, member: 176031"] [CENTER][B][SIZE=3]මම මේ කියන්න යන්නේ එච්චර ලොකු දෙයක් ගැන නම් නෙමෙයි. ඒත් මේ දේ ගැන පොඩ්ඩක් මතක් කරන්න ඕනා කියලා හිතුනා. එලකිරි එක සම්පූර්ණයෙන්ම පදනම් වෙන්නේ ත්රෙඩ්ස් වලින්. එලකිරි සාමාජිකයෝ ඔක්කොම පෝස්ට් කරන්නේ ත්රෙඩ්ස්. මේ ත්රෙඩ්ස් වලට හැමෝම Reputation Point System එකක් එලකිරි වෙබ් අඩවියේ තියනවා කියලා හැමෝම දන්නවා ඇති. සාමාජිකයන් පෝස්ට් කරන ත්රෙඩ්ස් වලට අනෙක් සාමාජිකයන් විසින් [/SIZE][SIZE=3] Reputation Points ඇඩ් කරනවා. එලකිරි එකේ බොහෝම වැදගත් ත්රෙඩ්ස් සෑහෙන ගනනක් දවසකට පෝස්ට් වෙනවා. ඒ ත්රෙඩ්ස් එක එක සාමාජිකයාට වැදගත් වන්නේ එක එක ආකාරයටයි. මේ මම මුලින් කතාකළ [/SIZE][SIZE=3] Reputation Point ක්‍රමයට අමතරව හැම ත්‍රෙඩ් එකකම දකුණුපස කෙරවලේ Thread Rating System එකක් තියනවා ඔයාලා දැකලා ඇති. නමුත් මේ [/SIZE][SIZE=3]Rating System එක භාවිතා කරන්නේ බොහෝම සුලු පිරිසක් පමනයි. මේ [/SIZE][SIZE=3]Rating System එක ගොඩක් හොඳයි. ඔබ කරනා [/SIZE][SIZE=3]Rating එක නිවැරදි ආකාරයට සිදුකිරීම මගින් ත්‍රෙඩ් පෝස්ට් කරනා සාමාජිකයාට සාධාරණයක් සිදුකෙරෙනවා. තමන් පෝස්ට් කල ත්‍රෙඩ් එකේ තත්වය තමාට දැනගැනීමට හැකියාව ලැබෙනවා. අද දිනයේ ඩැදගත්කම අඩු ත්‍රෙඩ් එකක් පෝස්ට් කළ සාමාජිකයෙක් හෙට දිනයේ බොහෝ වැදගත් ත්‍රෙඩ් එකක් පෝස්ට් කිරීමට මෙම ක්‍රමයෙන් පෙළඹවෙන්න පුලුවන්. අලුත් සාමාජිකයන්ටත් දැන ගැනීම පිනිස මමපොඩි විස්ථරයක් කරන්නම් මෙය සිදු කරන්න්නේ කොහොමද කියලා. මේ තියෙන්නේ අපේ ආදිත්‍ය මල්ලිට කවි ලියන්න හිතිලා දාපු ත්‍රෙඩ් එක. කොහොමද මේ ත්‍රෙඩ් එකට [/SIZE][/B][SIZE=3][B]Rating එකක් ලබා දෙන්නේ. [/B] [IMG]http://i37.tinypic.com/28vpwzm.jpg[/IMG] [B]ඉහත දැක්වෙන විදියට ත්‍රෙඩ් එකේ දකුණුපස කෙරවලේ තියෙනවා Rate this thread කියලා option එකක්. ඒක මත ක්ලික් කිරීම මගින් ඉහද රූපයේ දෙක්වෙන කුඩා බොක්ස් එක ඕපන් වෙනවා. ඒ මත option 5ක් තියෙනවා. ඔබට සුදුසු යැයි කියලා හිතෙන ආකාරයකට Thread එකට Rating එකක් ලබා දිය හැකියි. අදාල ත්‍රෙඩ් එකට සාධාරණයක් සිදුවෙන ආකාරයට ඔබේ Ratings ලබා දෙන්න කියලත් මතක් කරන්න කැමතියි. [/B] [IMG]http://i35.tinypic.com/2z9e7uh.jpg[/IMG] [B]නිවැරදිව Rating එකක් ලබා දුන් පසු ඔබට මේ ආකාරයේ ඩයලොග් බොක්ස් එකක් දර්ශනය වෙනවා.[/B] [IMG]http://i37.tinypic.com/25tgl6q.jpg[/IMG] [B]ඒවාගේම තමයි ත්‍රෙඩ් එකේ Ratings මෙහි දැක්වෙන තරු සළකුනු මගින් බලාගන්නට පුලුවන්. ඉහත දෙක්වෙන ලාපාට තරු ප්‍රමානය වැඩි වෙන්නට වෙන්නට ත්‍රෙඩ් එකේ තත්වය උසස් වෙනවා. අඳුරු තරු සළකුණු වැඩි නම්, එතනින් කියවෙන්නේ ත්‍රෙඩ් එකේ වැදගත්කම අඩු බවයි. වැදගත් ත්රෙඩ්ස් පෝස්ට් කරන්න. ඒ වගේම අන් අයගේ ත්රෙඩ්ස් බලන්න. දිරිගැන්වීමක් වශයෙන් Rep Points හෝ අඩුම තරමින් comment එකක්වත් කරලා යන්න. ඒ වගේම මේ Rating System එකත් භාවිතා කරන්න. ඒ මගින් වැදගත් ත්රෙඩ්ස් පෝස්ට් වෙන එක වැඩි කරගන්නට පුලුවන් වේවි.[/B] :yes::yes::yes: [/SIZE][LEFT][SIZE=3]ප.ලි. - මේ Rating System එකේ පුංචි දෝශයක් ඇති බව මටත් සහෝදර එලකිරි සාමාජිකයන්ටත් පෙනිගිය නිසා ඒ බව Admin ට දැනුම් දුන්නා. ඒ පිළිබඳ ජීටී සොයා බලමින් සිටිනා බවත් ඉක්මනින් පිළිතුරක් ලබා දෙන බවටත් මට දැනුම් දුන්නා. Admin ගෙන් පිළිතුරක් ලද සැනින් ඔබලා දැනුවත් කරන බවට පොරොන්දු වෙනවා. :yes:[/SIZE] [/LEFT] [SIZE=3] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom