සමානයි,කිසිම ගැටළුවක් නැහැ.NVQ 6 කරත් top-up කරන්න පුලුවන්.මචංලා top up degree එකයි bachelor degree එකෙයි වෙනස මොකක්ද බං? එතකොට advance diploma +top up degree එක සමාන වෙනවද bachelor degree එකට පොඩ්ඩක් පැහැදිලි කරලා දියල්ලකෝ
මචංලා top up degree එකයි bachelor degree එකෙයි වෙනස මොකක්ද බං? එතකොට advance diploma +top up degree එක සමාන වෙනවද bachelor degree එකට පොඩ්ඩක් පැහැදිලි කරලා දියල්ලකෝ
එහෙම නම් මම දැකල නෑ.... සාමාන්‍යන් තියෙන්නේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව approved or Recognize degree kiyala oya Recognize kathawa set wenawa Topup Degrees walataThat's up to you. If you have an American bachelor's degree, that's great. But, it does not make any sense if you say British degrees lagging too far. They also have a global recognition.
ඔව්, සමහර රජයේ රස්සා වලට ගන්නකොට ගැසට් එකේම තියනවා, අවුරුදු හතරක උපාදියක් කියලා.
ළිඳේ.
හා. මටත් තියෙන්නේ topup degree එකක් තමා.එහෙම නම් මම දැකල නෑ.... සාමාන්‍යන් තියෙන්නේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව approved or Recognize degree kiyala oya Recognize kathawa set wenawa Topup Degrees walata
රට අනුව පිළිගැනීම වෙනස් වෙනවා.Advanced diploma and graduate diploma kiyana eke wenasa mokakda?
අවුරුදු ගානෙන් බලනවට වඩා කෝර්සස් වල කම්පෝනන්ට් අතින් බලන එක වඩා විද්‍යානුකූලයි. උදාහරණයක් විදිහට පාඨමාලාවෙ රීසර්ච් කම්පෝනන්ට් එකක් තියෙනවද නැද්ද, කොයිතරම් දුරට කෝර් තියරටිකල් ලෙවල් ක්ලාසස් තියෙනවද වගේ ඒව. දැන් UK වල එහෙම BEng සහ BSc Eng ඩිග්‍රි දෙක වෙනස් වෙන්නෙ ඔය පදනමින්නෙ. මුල් අය කෙලින්ම ඉන්ඩස්ට්‍රි ටෙක්නිකල් පසුබිමකට හරියන්න සූදානම් කරනව, දෙවනි අයට කැමති නම් කෙලින්ම දිගටම සයන්ස් අධ්‍යාපනයක් ලබන්න ඉඩ ලැබෙනව.kiyanne 4 year degrees not 3 .