හිතලා හිතලා Options දෙකකට ආවා.
Toyota Axio 2008
Allion 2008
මේ දෙකෙන් Daily use එකට හොඳ මොකක්ද?
මම Mama Toyota Fan කෙනෙක් නෙවෙයි. Nissan use කලේ.
පොඩ්ඩක් වැඩ්ඩෙක් කියපන්කො බලන්න වල මේ දෙකේ Grades තියන වල වෙනස්කම්. G, X Blah Blah
මේ දෙකේ තෙල් වැඩ කරන්නේ එහෙමත් කොහොමද?