Toyota Corolla Cross (Hybrid) Review (sinhala) from ElaKiri.com

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,832
    113
    සුපිරි
    Thanks bro
    Oyaada narrate karanne vdo eka
    ow bro.
    market eke nathi wahana review dala ayi ape hith riddanne bro :(
    norwegian salmon fillet kallakui goat cheese kallak kala hitha hadagannawa :dull:

    btw special meka genna kiyak giyada?
    Prices mama danne naha bro
    Special permission මොනවද බං?
    Embassy wage puluwan, eeta amatharawa special permission denne case by case

    පට්ට. TFS, සහෝ. :love2:(y)
    Thanks bro
    Thanks @GTRZ bro...
    Thanks bro
    තැන්ක්ස්. සුපිරි රීවීව් එක බොස්.... ☺️ 👌
    Thanks bro
    loku wenesak ne ithin . jacked up Corolla. Interior ekath aluth Corolla (E210) eka wage ne. chassis ekath same.
    Requirement eka anuwa thama, habai corolla ekata wada meke sales wadi
    Special permission kiyannee මොන වගේ permission ekak da bro. Lc open nokara japaanen salli ඔක්කොම ගෙවල ලන්කාවට වාහනේ ගේන්න බැරිද
    Salli geweena eka nemei government eken approval ekai awashya. Eka case by case denne. rule ekak nemei.
    TFS අයියා බ්‍රෝ !!!!! (y)
    Thanks bro
    එළකිරි 👍
    Thanks bro
    Finally legend is back to EK.
    Thanks bro
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    9,915
    13,601
    113
    ට්‍රෙන්ඩ් එක car වලින් crossover වලට යන නිසා corolla trademark එක facelift කරාවගේ දෙයක් නේද මේක. හරියටම බැලුවොත් මේව off-road වාහන නෙවෙයි නෙ අලුත් car body type එකක් hatchback/sedan වගේ. 1.8L හින්දා තමා අවුල.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    9,699
    15,757
    113
    Colombo
    අඩේ ලොක්කයියා ඉන්නවා නේ

    මම සිරාවටම හිතුවෙ මේක කාට හරි දීලා දාල retire වෙලා කියලා.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,561
    14,137
    113
    අඩේ ලොක්කයියා ඉන්නවා නේ

    මම සිරාවටම හිතුවෙ මේක කාට හරි දීලා දාල retire වෙලා කියලා.
    මුණ පෙනෙන්නේ නැතුව කොහොමද කියන්නේ?
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    7,674
    2,558
    113
    ලංකාවේ තත්වේ හරියනකොට ඕක ගෙන්න බැරි තරම් පරන වෙන්නත් පුලුවන්නේ....




    Nice review:)
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,832
    113
    second hand ewath review karoth mokada @GTRZ aiye. welava thiyanm
    Issarahata welawak hambunama karannam bro
    scurvy yane deyyoh
    පට්ට මචං.. ආපහු පුළුවන් වෙලාවට ත්‍රෙඩ් ටිකක් දාගෙන යන්න මේ වගේ..
    Ela machan
    Cupiri Bossaa
    Thanks bro
    salli thibbath ithin ganna ba ne. :(mekanam karuma ratak oii.anyway patta review eka
    Thanks bro, issarahata genna dei habai boho wita electric walata thama mul thana
    GTRZ is back...සුපිරි දිගටම කරන් යන්
    Thanks bro
    නියමයි බොසා!
    Thanks bro
    ඇඩ්ඩිං @GTRZ බ්‍රෝ කාලෙකින්...😍


    බෑන් කොරල දාමු මූව...😂
    ------ Post added on Feb 21, 2023 at 6:37 PM
    Thanks bro
    එකපාර බලද්දී මතක වෙන්නේ MG එක.
    Cross over godaka me shape eka thiyanawa.
    ට්‍රෙන්ඩ් එක car වලින් crossover වලට යන නිසා corolla trademark එක facelift කරාවගේ දෙයක් නේද මේක. හරියටම බැලුවොත් මේව off-road වාහන නෙවෙයි නෙ අලුත් car body type එකක් hatchback/sedan වගේ. 1.8L හින්දා තමා අවුල.
    Meka 1.8L engine eka unata hybrid nisa electric power ekath thiyanawa.
    අඩේ ලොක්කයියා ඉන්නවා නේ

    මම සිරාවටම හිතුවෙ මේක කාට හරි දීලා දාල retire වෙලා කියලා.
    Puluwan welawata enawa bro
    එල බ්‍රෝ.. වාහනය ලංකාවට ගෙනාවේ කොහොමද?
    Special permission genapu ekak bro
    බොසා කාලෙකින්..
    එළ..
    Ow bro thanks
    ලංකාවේ තත්වේ හරියනකොට ඕක ගෙන්න බැරි තරම් පරන වෙන්නත් පුලුවන්නේ....




    Nice review:)
    Hamadaama wahana aluth wenawa bro.