මචංලා. රට සවාරියක් දාලා එන්න බැලුවේ ළගදි :rofl: සිංගා ,මැලේසියා හෝ බාලි. උබල ගිහින් තියන , රෙකමන්ඩ් කරන්න පුලුවන් travelling agency මොනවද තියෙන්නේ ලංකාවේ? අත්දැකීම් බෙදාගමු. අනික් අය බම්ප් එකක් දාමු :P