TV ගැන අදහසක් දියන් samsung, hisense, smart

aruna1

Well-known member
  • Apr 22, 2008
    9,202
    4,272
    113
    34
    Galle
    TV එකක් ගන්න යන්නේ. 32"

    samsung Smart tv [ UA32T4400AR] එකක් ගන්නද? (100300/-)

    නැත්තම් samsung normal tv [UA32N4010AR] එකක් අරගෙන android box එකක් ගහන්නද? (87675 + 21390= 109065/-)

    නැත්තම් Hisense normal tv [HX32E5300FH ] එකක් අරගෙන android box එකක් ගහන්නද? (81605+ 21390= 102995/-)


    samsung smart eka ගත්තොත් netflix, youtube තිබ්බට dialog viu බැහැ

    normal tv + android box ගත්තොත් netflix+dialog viu ලැබෙනවා ,but items දෙකක් වෙනවා

    අද ගන්න ඕන . වේගවත් ප්‍රතිචාරයක් දියව්



    අහ තව samsung smart tv එකේ ACL app එක හරහා apk පාවිච්චි කරන කවුරුවත් ඉන්නවද?
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    9,202
    4,272
    113
    34
    Galle
    Ow ban balu ganan.
    2 years back mama 32 eka gaththee 30kata

    Thawa ekak ona wela thiyanawa ekayi ganna baluwe
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    1,053
    2,130
    113
    බලපන් උඹල tv ත් ගන්නවා 4K. මම මොනිටෝඅරයක් විදියට පාවිච්චි කරනවා HD tv එකක් බලෙන් full HD කරවල!

    අන්න එහෙමයි අපි රටට ඩොලර් ඉතුරු කරන්නේ! හරි නම් අපිට දිරි දීමනාවක් දෙන්න ඕනේ!
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    9,202
    4,272
    113
    34
    Galle
    බලපන් උඹල tv ත් ගන්නවා 4K. මම මොනිටෝඅරයක් විදියට පාවිච්චි කරනවා HD tv එකක් බලෙන් full HD කරවල!

    අන්න එහෙමයි අපි රටට ඩොලර් ඉතුරු කරන්නේ! හරි නම් අපිට දිරි දීමනාවක් දෙන්න ඕනේ!
    Kohomada hd tv eka full hd kale?
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    1,053
    2,130
    113
    Kohomada hd tv eka full hd kale?
    tv එකේ resolution hd වලින් එහාට පෙන්නනේ නැහැ pc එකෙන්. මොකද මේක hd ready එකක් (1280max)


    එතකොට මම කරේ full hd මිස්සින්ග් resolution add කරා pc එකෙන්. එතකොට tv එකේ අර තඩීවට පෙන්න එව්වා පුංචි වෙලා ගානට එනව. හැබැයි ඉතින් පොඩ්ඩක් පරිස්සමට බැලුවම කොටු පේනවා.
     
    • Haha
    Reactions: kevin_levin

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    22,066
    6,480
    113
    Forest
    මේ දවස්වල ඔය බිබික්කන් ගන්නවද බන්. current කපන්න යන්නේ ආයි පැය 12-15. කැඩිච්ච TV එකක් ගනින්. එකම effect එක
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    9,202
    4,272
    113
    34
    Galle
    tv එකේ resolution hd වලින් එහාට පෙන්නනේ නැහැ pc එකෙන්. මොකද මේක hd ready එකක් (1280max)


    එතකොට මම කරේ full hd මිස්සින්ග් resolution add කරා pc එකෙන්. එතකොට tv එකේ අර තඩීවට පෙන්න එව්වා පුංචි වෙලා ගානට එනව. හැබැයි ඉතින් පොඩ්ඩක් පරිස්සමට බැලුවම කොටු පේනවා.
    mata thama hitha ganna ba hardware change nokara full hd karanne kohomada kiyala 🤔

    මේ දවස්වල ඔය බිබික්කන් ගන්නවද බන්. current කපන්න යන්නේ ආයි පැය 12-15. කැඩිච්ච TV එකක් ගනින්. එකම effect එක
    off grid inne ban
    ------ Post added on May 14, 2022 at 8:24 AM
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    1,976
    846
    113
    TV එකක් ගන්න යන්නේ. 32"

    samsung Smart tv [ UA32T4400AR] එකක් ගන්නද? (100300/-)

    නැත්තම් samsung normal tv [UA32N4010AR] එකක් අරගෙන android box එකක් ගහන්නද? (87675 + 21390= 109065/-)

    නැත්තම් Hisense normal tv [HX32E5300FH ] එකක් අරගෙන android box එකක් ගහන්නද? (81605+ 21390= 102995/-)


    samsung smart eka ගත්තොත් netflix, youtube තිබ්බට dialog viu බැහැ

    normal tv + android box ගත්තොත් netflix+dialog viu ලැබෙනවා ,but items දෙකක් වෙනවා

    අද ගන්න ඕන . වේගවත් ප්‍රතිචාරයක් දියව්



    අහ තව samsung smart tv එකේ ACL app එක හරහා apk පාවිච්චි කරන කවුරුවත් ඉන්නවද?
    32 nam dan podi wadi ban, tikak loku ekak try karapan. dan monitorluth ennawa oiyata wada lokuwata.
    Samsung brand eka witharai loku wenasak na. Hisense ekath hodai.
    Mamath gaththa hisense 55 smart ekak dan 2years withara thama nam kisi awlk na. mamath Tv conect karlaa na youtube nextflix thaama balanne. Tv onnam normal ekak aran android eka gahana eka thama karanna tiyna hodama wade
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    1,382
    1,311
    113
    TV එකක් ගන්න යන්නේ. 32"

    samsung Smart tv [ UA32T4400AR] එකක් ගන්නද? (100300/-)

    නැත්තම් samsung normal tv [UA32N4010AR] එකක් අරගෙන android box එකක් ගහන්නද? (87675 + 21390= 109065/-)

    නැත්තම් Hisense normal tv [HX32E5300FH ] එකක් අරගෙන android box එකක් ගහන්නද? (81605+ 21390= 102995/-)


    samsung smart eka ගත්තොත් netflix, youtube තිබ්බට dialog viu බැහැ

    normal tv + android box ගත්තොත් netflix+dialog viu ලැබෙනවා ,but items දෙකක් වෙනවා

    අද ගන්න ඕන . වේගවත් ප්‍රතිචාරයක් දියව්



    අහ තව samsung smart tv එකේ ACL app එක හරහා apk පාවිච්චි කරන කවුරුවත් ඉන්නවද?
    Non-smart TV + Android box/ Chromecast with Google TV 4K..

    Mi box s wage ekak gaththothnam external HDD/USB Flash drives direct connect karala films balanna plwn..

    Habai CCwGTV eken e wade karannanm, USB-C Hub (Dongle) ekak ganna wenawa PD port ekakuth thiyena.

    Mi Box S eka $70-100k wage wenne.
    CCwGTV $49i.

    Android TV unit ekak wenama gana eke waasiya wenne, ubata eka wena tv ekakata unath passe connect karaganna plwn..
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    22,066
    6,480
    113
    Forest
    mata thama hitha ganna ba hardware change nokara full hd karanne kohomada kiyala 🤔


    off grid inne ban
    ------ Post added on May 14, 2022 at 8:24 AM
    ඒත් දැන් තියන ගණන් පාඩුයි බන්. උබ ගන්න යන්නේ තියෙන්න පුළුවන් max price එකකට. 32" FHD TV තිබ්බේ 32-40 range එකේ. $ එක change එකට ගණන් හැදුවත් 60-70 යන්නේ. ඔය උබ ගන්න යන්නේ black market තිබ්බ price වලට තව ගානකුත් add කරලා
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    9,202
    4,272
    113
    34
    Galle
    ඒත් දැන් තියන ගණන් පාඩුයි බන්. උබ ගන්න යන්නේ තියෙන්න පුළුවන් max price එකකට. 32" FHD TV තිබ්බේ 32-40 range එකේ. $ එක change එකට ගණන් හැදුවත් 60-70 යන්නේ. ඔය උබ ගන්න යන්නේ black market තිබ්බ price වලට තව ගානකුත් add කරලා
    ow ithin wena karanna deyak nane
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    3,346
    638
    113
    IN THE INTERNET
    dan mara ganane man 2020 November samsung 55 inch 4k ekak gaththe rs 110000 kata ne

    android tv box eke dialog viu wadada dialog eke dena eke witharai neda wada
    ------ Post added on May 14, 2022 at 8:42 AM