අඟල් 40-50 FULL HD TV ඵකක් ගන්න හොඳ තැනක් කියපංකො වොරන්ටි ඵක්ක..මොකක්ද ගන්න තියෙන හොඳ brand ඵක?කලින් තිබ්බෙ SONY ඵකක්.ඒකට කෙලවුනා අවුරුදු ඵකහමාරෙන්..අවුරුදු 3ක්වත් පාවිච්චි කරන්න පුළුවන් ඵකක් වුනොත් හොඳයි..දම්රෝ ඵකෙන් TV ගත්ත අය ඉන්නවද?