TV Panel Help!

Rick Sanchezz

Junior member
  • Dec 19, 2020
    90
    75
    18
    TV Panel import/Replace කරන place එකක් දන්නව නම් පොඩ්ඩක් කියන්නකෝ!
    Colombo අවට නම් ගොඩක් හොදයි. ඒ නැති උනත් අවුලක් නෑ.

    බලලා බලලා 4yrs warranty තිබ්බ එකක් ගත්තා, warranty ඉවර වෙලා හරියටම 5yrs කිට්ටු වෙනකොටම වගේ පැනල් එකට බබා හම්බ වුනා. :baffled:
    එලකිරි වගේ දන්න තැනක් තියෙනව නම් කියපන් මචං :yes:
     

    Rick Sanchezz

    Junior member
  • Dec 19, 2020
    90
    75
    18
    ela machan mage panasonic tv ekak on wenawa sreen eka off wela yanawa

    ඔන් වෙනකොට රූප(Standby mode) පේනවද? හරියටම කන්ෆර්ම් කර ගත්ත නම් හ‍රි පැනල් එකේද , නැත්නම් බෝඩ් එකේ issue එකක්ද කියලා.
    පැනල් එක හොද නම් ගොඩ මචං. :yes:



    Thanks machn, :love:
    service එක හොදයිද මෙයාලගේ? කතා ක‍රලා බලන්නම්.
     

    Rick Sanchezz

    Junior member
  • Dec 19, 2020
    90
    75
    18
    Singer eke 32 full hd panel ekak danna magen 25k illuwa.
    අඩෝ මොකද්ද TV model එක?

    https://goo.gl/maps/a9y4uXQg642UsUVL7

    Methana Palayan. Sure ekatama hadala dei.

    mage 3d tv eke panel eka hadanna abans eke ahuwa oon kiwa 30+ yai kiyala.

    passe meyagen dunna 8kin goda. supiri bullet oke review balapan. maath boruwak kiyala hithuwa. hadala iwara wela sathiyakin call kala.
    එලකිරි, Thanks මචෝ. :love:
    චෙක් කරලා බලන්න ඕනේ මේකේ පැනල් එකේ අවුලක් තමයි තිබ්බේ.


    24inches lcd panel ekak hoyaganne nadde.toshiba tv ekeke panel eke.
    හොද තැනක් සෙට් උනොත් කියන්නම් මචං, මම නම් හොයන්නේ 32" inch එකක්.
     
    • Like
    Reactions: MR.BILLA

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    1,822
    2,295
    113
    TV පැනල් ගෙන්නන ප්ලේස් එකක් තිබ්බා අංගොඩ කිට්ටුව, ඉන්දික ද වගේ නමක් තිබ්බේ. දැන් මතකා නෑ. හොයලා PM එකක් දාන්නම්.
    Anyway, සමහර විට උබට පැනල් එක රිප්ලේස් කරනවට ව්ඩා අලුතෙන් ටීව් එකක් ගන්න එක ලාභයි වගේ මට නම් හිතෙන්නේ.
    Price compare කරලා බලපන් :P
     
    • Like
    Reactions: Rick Sanchezz

    Rick Sanchezz

    Junior member
  • Dec 19, 2020
    90
    75
    18
    Thanks :yes:

    TV පැනල් ගෙන්නන ප්ලේස් එකක් තිබ්බා අංගොඩ කිට්ටුව, ඉන්දික ද වගේ නමක් තිබ්බේ. දැන් මතකා නෑ. හොයලා PM එකක් දාන්නම්.
    Anyway, සමහර විට උබට පැනල් එක රිප්ලේස් කරනවට ව්ඩා අලුතෙන් ටීව් එකක් ගන්න එක ලාභයි වගේ මට නම් හිතෙන්නේ.
    Price compare කරලා බලපන් :P

    ඔව් ගාණ චෙක් කරලා බලන්න ඕනේ. පැනල් එකේ කොස්ට් එකට තමයි ගාණ කැපෙන්නේ.
    අනිවා සෙට් උනොත් කියපන් හොදේ :yes:

    On wela boot wenakotama red LED eka blink wewi TV eka off wenawada?

    If so,

    Backlight LED wala awlak. One or more LEDs burn wela.

    Mama ape eke 2 LEDs replace karala oka heduwa.

    එල කොල්ලෙක්නේ.:yes:
    Backlight LED නම් අපිටම දාගන්න පුලුවන්, හොද විඩියෝස් තියෙනවා.
    හැබැයි පුතේ පරිස්සමින් කරන්න ඕනේ, පැනල් එක පරිස්සම කරගෙන :baffled:
     
    • Like
    Reactions: The Kingslayer

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    21,120
    8,273
    113
    127.0.0.1:8080/Kandy
    anna hari putha ehema thama
    Backlight eke one or more LED damage wela.

    LCD panbel eka keli walata galawala backlight eke bulb replace karanna puluwan.

    Kalin sere lockdown kale mama gedaradima karagatta :lol:

    TV eka ain karala tibbe. SOny ekak tiyenawa thawa. Nikan inna eke backlight eka repair kara. Bulb keepayak kelawela tibba. Bypass parak dala wede goda dagatte.

    Whats-App-Image-2022-02-06-at-7-02-53-AM.jpg


    Whats-App-Image-2022-02-06-at-7-02-53-AM-1.jpg


    Whats-App-Image-2022-02-06-at-7-02-54-AM.jpg
     
    • Like
    Reactions: Rick Sanchezz

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    105,617
    5,141
    113
    Blob Storage
    www.37innovate.com
    Backlight eke one or more LED damage wela.

    LCD panbel eka keli walata galawala backlight eke bulb replace karanna puluwan.

    Kalin sere lockdown kale mama gedaradima karagatta :lol:

    TV eka ain karala tibbe. SOny ekak tiyenawa thawa. Nikan inna eke backlight eka repair kara. Bulb keepayak kelawela tibba. Bypass parak dala wede goda dagatte.

    Whats-App-Image-2022-02-06-at-7-02-53-AM.jpg


    Whats-App-Image-2022-02-06-at-7-02-53-AM-1.jpg


    Whats-App-Image-2022-02-06-at-7-02-54-AM.jpg
    me 32 inch lcd ekada ban ee
     
    • Like
    Reactions: Rick Sanchezz