Uba thaaththa nam kella denawada?

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    පන්ඩිතය වෙන්නෙ නැතුව උපකල්පනය කරපන් හොදේ. හිතපන් උබ බැදල දීග දෙන වයසේ කෙල්ලෙක් ඉන්න තාත්ත කෙනෙක් නම් හෝ මේක බලන්නේ කෙල්ලෙක් නම් ඔයා අම්ම කෙනෙක් නම්.

    අනාගතේ නමේ මේ කාලෙ හරිය :angry:

    කොල්ලෙක්ට මාසෙට රු එක්ලක්ෂ විසිදාහත් තිස්දාහත් අතර මාසික ඉස්තිර ආදායම් මාර්ගයක් තියෙනව නම් උබලගේ කෙල්ල දෙන්න කැමතිද? අනික කෙල්ලත් ජොබ් එකක් කරනව කියල හිතපන්..... ටීචර් කෙනෙක් කියල හිතපන් Bsc උපාදියක් තියෙන.

    ඔව්ද නැද්ද කියල කියපන්. :love::D
     
    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    7,816
    4,271
    113
    අනිවා.ඒත් ඒ සල්ලි හොයන්නෙ මොනා කරලද?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    37,280
    34,930
    113
    කාර් එක මොකක්ද? අඩු කුලේ එකෙක් නම් කෝටියක් හෙව්වත් දෙන්නෑ

    බීඑස්සී තියෙන කෙනෙක්ව අඩුම ගානෙ මාසෙට දෙක පැනලා හොයන්න පුළුවන් කෙනෙක්ට තමයි දෙන්නෙ :(:(

    හිත රිදුන දෙයක් කියවුනා නම් සොරි :sorry::sorry:
     

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,100
    456
    113
    පඩිය බලාගෙන දෙන්නේ නෑ. උගේ ගතිගුණ, සමාජ හැසිරීම (පවුල්ජීවිතයක් ගෙනියන්න පුලුවන්ද /බැරිද), පවුල් පසුබිම, තැනට සුසුදු නුවන තියන එකෙක්ද කියල බලනවා.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    7,816
    4,271
    113
    පඩිය බලාගෙන දෙන්නේ නෑ. උගේ ගතිගුණ, සමාජ හැසිරීම (පවුල්ජීවිතයක් ගෙනියන්න පුලුවන්ද /බැරිද), පවුල් පසුබිම, තැනට සුසුදු නුවන තියන එකෙක්ද කියල බලනවා.

    ඒකනම් අැත්ත.කාලකන්නියෙක්,ගංජා ගහන බේබද්දෙක් ඵහෙම උනොත් පවුලම ඉවරයි.මම ඒ වගේ දේවල් ඕන තරම් දැකල තියෙනවා..
     

    sahan_ml

    Active member
  • May 5, 2009
    512
    93
    28
    Kotte, Sri lanka.
    pissuda bun. 120k-130k padi ganna ekek passen awith illanawa num, 200k walata padi ganna ekek ge ange gahanna puluwan kiyala hithala ube pukata payin gahala elawanawa. :rofl::D:lol:
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    11,838
    10,387
    113
    Kandy
    පන්ඩිතය වෙන්නෙ නැතුව උපකල්පනය කරපන් හොදේ. හිතපන් උබ බැදල දීග දෙන වයසේ කෙල්ලෙක් ඉන්න තාත්ත කෙනෙක් නම් හෝ මේක බලන්නේ කෙල්ලෙක් නම් ඔයා අම්ම කෙනෙක් නම්.

    අනාගතේ නමේ මේ කාලෙ හරිය :angry:

    කොල්ලෙක්ට මාසෙට රු එක්ලක්ෂ විසිදාහත් තිස්දාහත් අතර මාසික ඉස්තිර ආදායම් මාර්ගයක් තියෙනව නම් උබලගේ කෙල්ල දෙන්න කැමතිද? අනික කෙල්ලත් ජොබ් එකක් කරනව කියල හිතපන්..... ටීචර් කෙනෙක් කියල හිතපන් Bsc උපාදියක් තියෙන.

    ඔව්ද නැද්ද කියල කියපන්. :love::D

    ඔයිට වඩා අඩු ආදායම් තියෙන කොල්ලොන්ට දෙමාපියො හොඳ කෙල්ලො දෙනවා, කොටින්ම ගොඩාක් උන් කොල්ලගෙ තියා තමුන්ගෙ ගෑනු ළමයගෙ ආදායමවත් දන්නෙ නෑ.

    මාසික ආදායම එච්චර ලොකු සුදුසුකමක් නෙවෙයි මචං. ප්‍රොෆෙශන් එක නම් වැදගත් වෙයි.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,554
    113
    🌎
    ඇයි මදිද? :angry::P

    නෑ ඔය කියන්නෙ උඹ ගැන. උඹට දෙන්නෙ නෑ :angry: උඹ ඊට පස්සෙ දුවත් එක්ක ඇතිකරගන්න ප්‍රශ්නත් ඔක්කොම මේකෙ ත්‍රෙඩ් දායි :angry:
     

    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    Uba wage kuhaka ukanalata mage balawath dhennae nae

    පර්සනලි හිතල කියන්න එපා බන්. හෙන කොල්ලෙක් කියල හිතපන්. මට දැනගන්න ඕන දෙමව්පියෝ විදියට ඔය වගේ මුදලක් සාපේක්ෂව හොදයි කියල අද කාලෙ හිතනවද කියල බලන්න. :dull:

    කාර් එක මොකක්ද? අඩු කුලේ එකෙක් නම් කෝටියක් හෙව්වත් දෙන්නෑ

    බීඑස්සී තියෙන කෙනෙක්ව අඩුම ගානෙ මාසෙට දෙක පැනලා හොයන්න පුළුවන් කෙනෙක්ට තමයි දෙන්නෙ :(:(

    හිත රිදුන දෙයක් කියවුනා නම් සොරි :sorry::sorry:

    Bsc තියෙන ගොඩක් ටීචර්ස්ල ඉන්නවනේ බන් ආමි එකේ අය බැදපු, නෝමල් ජොබ් කරන අය බැදපු? :dull:

    පඩිය බලාගෙන දෙන්නේ නෑ. උගේ ගතිගුණ, සමාජ හැසිරීම (පවුල්ජීවිතයක් ගෙනියන්න පුලුවන්ද /බැරිද), පවුල් පසුබිම, තැනට සුසුදු නුවන තියන එකෙක්ද කියල බලනවා.

    ඒව අමතක කරපන් බන්. දෙමව්පියන් උනාම ආදායම බලනවනේ ඒක ගැන හිතල විතරක් උබල සෑහීමකට පත් වෙනවද කියල කියපන් :dull:
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,808
    2,922
    113
    කොල්ල කෝටියක් හෙව්වත් උබටනම් දෙන්නේ නෑ නෑ නෑමයි. :rofl:
     

    supaa

    Active member
  • Jul 23, 2011
    521
    36
    28
    Kurunegala
    ඔයිට වඩා අඩු ආදායම් තියෙන කොල්ලොන්ට දෙමාපියො හොඳ කෙල්ලො දෙනවා, කොටින්ම ගොඩාක් උන් කොල්ලගෙ තියා තමුන්ගෙ ගෑනු ළමයගෙ ආදායමවත් දන්නෙ නෑ.

    මාසික ආදායම එච්චර ලොකු සුදුසුකමක් නෙවෙයි මචං. ප්‍රොෆෙශන් එක නම් වැදගත් වෙයි.
    :yes::yes::yes::yes:
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    නෑ ඔය කියන්නෙ උඹ ගැන. උඹට දෙන්නෙ නෑ :angry: උඹ ඊට පස්සෙ දුවත් එක්ක ඇතිකරගන්න ප්‍රශ්නත් ඔක්කොම මේකෙ ත්‍රෙඩ් දායි :angry:

    :lol::lol::lol: