ubala mokada karanne

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මචං උබ තැනකට ගියා කියල හිතන්න ගොඩක් පොඩි ඔෆිස් එකක් කියල හිතපන්. ඉස්සරහින් රෙසිප්ෂන් එක තියෙනව. ඒකෙ දෙන්නෙක් ඉන්නව. උබ ඉදගන්නේ එයාලට මූන දාල. උබලට විනාඩි 20ක් 30ක් එතන ඉදගෙන ඉන්න උනොත්. සහ උබට උබ හෙන කන්ෆිඩන්ස් ඩයල් එකක් කියල අර දෙන්නට පෙන්නන්න ඕනනම් උබ කොහොද බලන් ඉන්නේ? අර දෙන්නගෙ මූනූ දිහාද?

    ඕනවට වඩා හරේ මෙහේ බැලුවොත්, ෆෝන් එක ඔබ ඔබ හිටියොත් උබ කන්ෆිඩන්ස් නෑ කියල වගේ තේරෙනව නේ?​
     
    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    මචං උබ තැනකට ගියා කියල හිතන්න ගොඩක් පොඩි ඔෆිස් එකක් කියල හිතපන්. ඉස්සරහින් රෙසිප්ෂන් එක තියෙනව. ඒකෙ දෙන්නෙක් ඉන්නව. උබ ඉදගන්නේ එයාලට මූන දාල. උබලට විනාඩි 20ක් 30ක් එතන ඉදගෙන ඉන්න උනොත්. සහ උබට උබ හෙන කන්ෆිඩන්ස් ඩයල් එකක් කියල අර දෙන්නට පෙන්නන්න ඕනනම් උබ කොහොද බලන් ඉන්නේ? අර දෙන්නගෙ මූනූ දිහාද?

    ඕනවට වඩා හරේ මෙහේ බැලුවොත්, ෆෝන් එක ඔබ ඔබ හිටියොත් උබ කන්ෆිඩන්ස් නෑ කියල වගේ තේරෙනව නේ?​

    Mata kamathy de karanawa machan... kawru monawa hithuwath mata mokada...