Uber economy select

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    32,113
    4,027
    113
    127.0.0.1
    ඊයේ egg box එකක් කඩෙන් අරං යන්න හිතාගෙන Uber එකක් දැම්ම tuk එකක්.
    මේ සොන්නය ආව ට පස්සෙ empty wooden box එක tuk එකට දාගන්න හදනකොට මූ කෑ ගහන්න පටන් ගත්තා බඩු පටවන්න බැහැ ඒවාට වෙනම Uber එකේ එකක් තියෙනව. ඒක දාගන්න කියල..

    පස්සේ මටත් මළ. මේ ලඟ කඩේ ට යන්න මූ බෑ කිව්ව නිසා. මං box එක බිමට දාලා trip එක Cancel කරන්න හදනකොට error එකක් එනවා cancel කරන්න බැ, driver ට contact කරන්න කියලා. ඌ ටත් බැ ලු.

    පස්සේ මූ මට යකා නැගලා කියලා දැනගෙන බයෙන් වගේ කියනවා එහෙනං යං sir කියලා cardboard එකක් දාගන්න පුළුවන්ද කියලා. මං කිව්වා අවුලක් නෑ ඒක නම්, මට මේ Cancel කරගන්න ක්‍රමයක් නැත්තේ මොකද කියලා මන් බැලුවේ කියලා මං කිය කිය හිටිය. තුන් හතරක පාරක් Try කරලා ඔන්න ඔහේ ගියා.

    Up and down දෙකටම stops දාලා තිබ්බේ. මූ යන ගමං කියනවා Uber එකේ same price piaggeo එහෙම එන්නේ. ඔයා ආයේ දාලා බලන්න ඔන්නම්. එහෙම අනික් අයත් ගෙනියන්නේ නෑ. Passenger ලා ට අවුල් නේ සවුත්තු වෙනවානේ ඒක එයාලා සතියකට සැරයක් vehicle එක Check කරනව ලු. ඒ වගේ බලලා හොඳට තිබුණේ නැත්තන් driver ව අයින් කරනවා ලු.

    ඔය කථාව ඇත්තද බං? මන් උ ට කිව්වා එහෙම එකක් category එකේ තිබුනේ නෑ කියලා. මූ කියනවා තියනවා කියලා. මට ඌ ට පෙන්නන්න බැ trip එක මැද ඉන්න නිසා.

    මෙකේ තියනව package කියල එකක්. ඒක ගැනද මූ මේ කියන්නෙ? (connect)

    Wuyfi8u.png


    මූ ට reviews මොකුත් ලිව්වේ නෑ මං.