මටනං CAS letter එකත් ආව. මේ ටිකේ show money හදන ගමන් ඉන්නෙ
එල එල good luck.
Psw tiyanawada ohe? Accountant side eka shapeda job hoyanna after studies
තාම තියනවා ගිය අවුරුද්දේ තමයි පටන් ගත්තේ ආපහු 2011 වගේ නැවැත්තුවට පස්සේ.
ශේප් එකේ තියනවා.
https://www.gov.uk/government/publi...ed-worker-visa-eligible-occupations-and-codes
Bump
ekkenekutada e gana yanne?
------ Post added on May 31, 2022 at 11:47 AM
මාසෙකට ජීවත්වෙන්න යුරෝ 1300ක් යනවද? නර්ස් කෙනෙක්ට මාසෙක සැලරි එකම පවුම් 1700යි නේ.
සාමාන්‍ය ෆැමිලි එකක expenses දැම්මේ දල අදහසක් ගන්න. දෙන්නම වැඩ කරනවා නම් ඉතින් අදායම් දෙකක්නේ. කොහොම උනත් UK අදායම් හැදිලා තියෙන්නේ ගොඩක් ඉතුරු කරන්න බැරිවෙන්න. ඕනවට වඩා සල්ලි හොයන්න ගත්තම tax වලට කැපෙනවා. up to 45% වලට වෙනකන් යනවා කැපෙන ප්‍රමානෙ (tax කතන්දරේ වෙනම හදන්න ඕනේ ඔහොම දැම්මට).
uk gihin settle wenna tamai amaru nattam maru rata
ඔව්. සෙට් උනොත් සෙට් උනා ගියොත් ගියා තමයි. මේන් සෙට්ල් වෙන පාත් 2 යි තියෙන්නේ. 5 years (work, spouce) හෝ 10 years. අනිත් චාටර්ම සිද්දිය ඔසී වගේ දෙමව්පියන්ව දිගටම තියාගන්න ගෙන්න ගන්න බැරි එක. විසිට් වීසා තමයි දිගටම.
වැසි වනාන්තරයකට ගියා වගේ චුරුව තමා එංගලන්තේ. එංගලන්තේ කන්ට්‍රි සයිඩ් නම් මරු ටවුන් නම් ඉතින් අනික් යුරෝප් රටවල් වගේම තමා .
wife sutdent daala yanna try karanawa mama. 6yrs wage puthek innawa. mama IT field wada karanne denata. Mata gameak gahaganna puluvan veyida muchanla?
අවුරුදු 6ක් කියන්නේ කොල්ලා year 2 නේ එතකොට ඉස්කෝලේ යන නිසා 8.45AM ඉදල 3.15PM වෙනකන් ඉස්කෝලේ. ඔයා ඩිපෙන්ඩන්ට් එන හින්ද ඔයාට ෆුල් ටයිම් වර්ක් රයිට් හම්බවෙන නිසා IT පැත්තේ ජොබක් හොයා ගන්න අමාරු නෑ. skill shortage occupation ලිස්ට් එකෙත් (
https://www.gov.uk/government/publi...ions/skilled-worker-visa-shortage-occupations) IT රිලේටඩ් ඒවා සෙට් එකක් තියනවා. ඔයාගේ area එක ඒවගෙන් එකක් නම් තවත් ලේසියි හොයාගන්න. සමහරවිට වයිෆ්ගේ කෝස් එක ඉවර වෙද්දී ඔයාට work permit එකක් ගහගන්න බැරි වෙන එකකුත් නෑ.
හැබැයි එද්දී තුන් දෙනෙකුට සල්ලි පෙන්නනයි IHS charge එක තුන් දෙනාටම ගෙවන්නයි course fee එකේ මුල ටික ගෙවන්නයි සෑහෙන ගානක් යයි.