ගිය 2022 ඉදලම ගොඩක් ශ්‍රී ලංකාවාසීන් උනන්දු වුනේ මේ ඩිස්නිලන්තේ දාලා යන්න නේ. ගොඩක් අයට ඉක්මනින්ම ලන්කාවෙන් යන්න පුලුවන් උන වීසා කැටගරි එකක් තමා Care giver කියන කැට ගරි එක. වෙනත් රටවලට ශ්‍රී ලන්කාවෙ විදේශ සේවා එක හරහා ලයිශන් ඒජන්සිවෙතින් යන්න පුලුවන් කම තිබුනත් , ඉතාම ලෙසියෙන් මෙම කැටගරු එක යටතෙ එංගලන්තයට වීසා ලබා ගැනීමට පුලුවන් උනා. මුල් කාලයේ ලක්ශ්‍ය 24 ක් වැනි මුදලකට ස්පොන්සර් ශිප් එක ලබා ගැනීමට පුලුවන් උනත් යම් හේතු නිසා එම මුදල මේ වනවිට කොටියේ සිට කෝටි දෙක දක්වා වැඩිවී තියෙන්වා. හේතුව වන්නේ , මෙම වීසා කැටගරි එක යටතේ යන පුද්ගලයින්ට තම බිරිද සහ ලමුන් ගේමක් නැතිවම අරගෙන යන්න පුලුවන් නිසා. ( බියුරෝ එකෙන් දෙන කෝටාවට එහෙම ගෙනියන්න බෑ)
රැදී සිටින්න සියලුම විස්තර මම කියලා දෙන්නම් .....................................
දැනට එක්සත් රාජධානියේ සෞඛ්‍ය සේවයේ පවතින දැඩි පුරප්පාඩු නිසා මේ කැටගරි එක යටතේ ඕනැම කෙනෙකුට එක්සත් රාජධානිය වෙත නිත්‍යානුකූලව පැමිනීමට පුලුවන්, මේ සදහා පසුගිය දිනවල ලංකාවේ පුහුණු සහතික පත් මුදලට නිකුත් කරන ආයතන ගනනාවක්ම බිහිවෙලා තිබුනා
ඒ වගේම ලොකු ගනන් අයකරලා පුහුණු කරන ආයතනත් සෑහෙන තිබුනා
.
ඇත්තටම මෙම වීසා කන්ඩය යටතේ රැකියාව 100% සුවර්.
අපිට Care takers/Care workers category ජොබ් වේකන්සියක් ලැබෙන විදිය .
එක්සත් රාජධානියේ තියෙන වැඩිහිටි නිවාස , නර්සින්හෝම් වල සේවය සදහා Care takers තනතුරු වල පවතින පුරප්පාඩු නිසා එම තනතුරු සදහා අවශ්‍ය වෙන සෙවක/සේවිකාවන් ලබා ගැනීම සදහා එක්සත් රාජධානියේ ඇති මැන් පවර් ආයතන වෙත නසින් හෝම් මගින් ඉල්ලුම් කරනවා ඔවුන්ට සෙවකයි සපයා දෙන්න කියලා. එසේ ඉලීමක් කලාම එම ආයතන තමා මෙම පුරප්පඩු සදහා වන අවශ්‍ය තාවය ඔවුන්ගේ තැරව්කරුවන් හරහා අපවෙත ලබා දෙන්නේ. සාමන්‍යෙන් මේ වගේ ජොබ් වේකන්සියක් එන්නේ අදාල රටේ මේ සදහා කෙනෙකු නොමැතිනම් පමනි. ඒක ඇත්ත. හේතුව එක්සත් රාජධානියේ මෙම තනතුරු සදහා එරට පුද්ගලයින් නොමැති වීමයි. ඔවුන් මෙම රැකියාව කරන්න අකමැති වීමත් පිලිකුල් කිරීමත් නිසා මේ සදහා වෙනත් රටවලින් පුද්ගලයින් ගෙන්වා ගැනීමට අදාල ආයතන වෙත එක්සත් රාජධානි රජය ව්සින් අවසර දෙනු ලබයි .ඉහල වැටුපක් ගෙවන රැකියාවකට ඇයි සුද්දා අකමැති. ඔත්න ඔතනයි ගැටලුව තියෙන්නෙ. ජොබ් ටයිටල් එකක් විදියට Care takers / Care workers ඔවුන් සලකන්නේ ඉතම පහත් රස්සවක් විදියට. කුනු අදින එකටත් වඩා. ( ඒක ඔවුන් හිතන විසිය නමුත් සමාජයේ හැමෝම එක විදියටයි ඔවුන් සලකන්නේ) Care takers / Care workers විදියට බැදුනම මොනවද අපිට කරන්න තියෙන්නෙ. ගොඩක් අය කියන්නෙ වයසක කෙනෙක් බලගන්න එක කියලා නෑ... ලෙඩ්ඩු විතරක් නෙවි මානසික ලෙඩ්ඩු , ඇවිදින්න බැරි අය , වයසක අය යම් යම් රෝග වලට ලක්වුන අය , සමේ රෝග ඇති අය මෙන්ම බෝවන රෝග ඇති අයද වෙනවා. කරන්න තියෙන වැඩ ඔවුන්ගේ මළ , මුත්‍රා අයින් කිරීම , ඔවුන්ට අවශ්‍ය අහාර ලබාදීම , නෑවීම , පිරිසිදු කිරීම , ගාර්ඩන් එකේ ඇවිදින්න එක්ක යාම වැනි වගකිවයුතු වැඩ. ඒ සියලුම වැඩ වගකීමෙන් කරන්න ඕනේ නෑ බෑ කියන්න නම් බෑ ඒවගෙම රෝගින් සිටිනවා එක එක මානසික මට්ටම් වල අය ඔවුන්ගෙන් අපට සිදුවන සියලුම පිඩන ඉවසගෙන සිටින්න ඕනේ. අපිට කිසිම දෙයක් ඔවුන්ට කරන්න බෑ අඩුතරමින් තදින් ඇල්ලුවත්, කෙනිත්තුවත් ඔවුන් එතන තියෙන බෙල් එක ගහන්වා
( බොහෝ විත Elders home/ nursing home රොගින් සදහා වෙනම කමරයක් තියෙන්නේ ඒවගෙම ඒ කමරය CCTVx24 මොනිටර් වෙනවා.) ඒවගේ වෙලවක මැනේජ්මන්ට් එක අපේ පැත්තට කිසිම වෙලවක කතා කරන්නේ නෑ. අපි වැරදියි කියලා ඔප්පු උනොත් කෙලින්ම එලියේ.
ගොඩක් අය කරන්නෙ මේ කැටගරි එකෙන් එනවිට මුලින්ම එවන්නේ තමන්ගෙ බිරිද ඊට පසු සැමියාට ඩිපෙන්ඩන්ට් වීසා කැටගරි එකෙන් එන්න පුලුවන් . එවිට සැමියාට ඕනම රැකියවක් කරන්න නීතියෙන් වලංගුයි. නමුත් ඔවුන් වරද්දා ගන්නේ ඔතනින් ගැහැනියකට කරන්න පුලුවන් දෙයක් නෙවි ලෙඩ්ඩු බලා ගන්න එක. ඔවුන් එක්සත් රාජධානිය වෙත පැමිනීමේ බලාපොරොත්තුවෙන් මාස 06ක පුහුනු පාටමලවක් හදාරා කිසිම පලපුරුද්දක් නැතිව කොහෙන් හරි එක්ස්පීරියන්ස් ලෙටර් එකක් හදාගෙන එන්නේ. කිලෝ 80-90 බර පත සයිස් සුදෙක් ඇදක එක පැත්තකට හරවන්න වත් බෑ එහෙම උනම සර්විස් එක හරියට නැති උනාම ලෙඩා කම්ප්ලේන් කරනවා. එවගේ උනාම වෙන්නෙ ජොබ් එක නැතිවෙනවා. ඊට පස්සේ වෙන්නෙ සැමියා බිරිදට කෑගහනවා බනීනවා උබ පලයන් කොහොම හරි ජොබ් එක කරපන් උබ ජබ කලොත් විතරයි මටත් ඉන්න පුලුවන් ... අයෙත් ලන්කාවට යන්නද තියෙන ඔක්කොම විකුනලා මෙහේ ආවේ .... ඔන්න ඔය හේතු නිසා බිරිදත් ඉන්නේ ලොකු පීඩනයක. ඒක නිසා මුලින්ම එන්න ඕනේ සැමියා ඊට පස්සේ බිරිද . නිසි පුහුණුවක් නැතිව පැමිනීමෙන් වෙන්නෙ ජොබ් එක කරගෙන යෑමට ගැටලු ඇතිවීම.
මෑන් පවර් මාෆියව...........
ගොඩක් අයට කෙල වෙන්නෙ මෙතන. හෙතුව කියන්නම්. නර්සින් හොම් වලින් මැන් පවර් වෙත වේකන්සි ටික දුන්නාම අපිට ස්පොන්සර් කරන්නේ මෑන් පවර් එහෙන නැත්නම් ඒජන්සි එක විසින්. දැන් මේක එංගලන්තෙත් බිස්නස් එකක්
මොනවා හරි ක්‍රමයකින් මැන්පවර් එකක් රෙජිස්ටර් කරගෙන පවුන් 22000 - 30000 දක්වා මුදලකට වෙකන්සි ටික ලන්කාවේ ඉන්න කෙනෙකුට විකුනනවා. ඔන්න ඔය විදියට එන වෙකන්සි තමා අපි ලංකාවෙ තියෙන හැම දේම විකුනලා සල්ලි දීලා නය වෙලා සල්ලි අරගෙන අරගන්නේ . නමුත් අපේ ජොබ් ඇග්‍රීමෙන්ට් පීරියඩ් එක ඉවර වෙන්න කලින් අපිට ජොබ් එක දුන් මෑන්පවර් අයතනය වැහුනොත් අපිට කෙලින්ම රස්සව නැනිවෙනවා. මොන දේ කර ගෙන හිටියත් අපිට ලැබෙන්නේ දින 30 UK immigration එකෙන්. දින 30 කට කලින් වෙන රස්සවක් හොය ගන්න ඕනේ නැත්නම් ලංකාවට එන්න ඕනේ. කවුරු ඩිපෙන්ඩන්ට් ගිහින් ලිගල් ජොබ් එකක් කරත් ඔවුන් සියලු දෙනම සිටින්නේ Care takers කැටගරි එකට ලැබුනු වීසා එක මත බැවින්, අදාල පුද්ගලයට එම රැකියාව නැතිවුවහොත් අනිවරයෙන් දින 30 ඇතුලත රැකියාවක් සොය ගන්න ඕනේ.
Care takers කෙනෙකු සදහා ලංකාවෙ මුදලින් මිලියන 3.4 කර වඩා ගන්න පුලුවන් පැයට පවුම් 25 ක අවම මුදලකුත් පැයට පවුම් 35 ක උපරිම යකුත් දිනකට පැ 8 හෝ පැ 10 වඩකරන්න පුලුවන්. සමහර විට දිනෙන් දින රැක බල ගන්න රෝගීන් එකම කෙනා නොවෙන්නත් පුලුවන්. නැතහොත් දිනකට රෝගීන් කීප දෙනෙක් වෙන්නත් පුලුවන්.
2024 මාර්තු සිට වෙනස් වන UK වල නව වීසා නීති. ( Care workers category එකට අදාල නීති පමනයි)
එක්සත් රාජධානියට පැමිනීමට බලාපොරොත්තු වන පුද්ගලයන්ට අදාළව බලපාන නවතම නීති හා වීසා සම්බන්ධ ප්‍රබල වෙනස්වීම් කිහිපයක් අද (12/4) UK පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුනා. එහිදී ජැම්ස් ක්ලෙවර් මහතා වෙනස් කම් කීපයක් ඉදිරිපත්කලා.
Skill VISA category එක යටතේ පමිණීමේදී තිබූ අවම වැටුප පවුම් 26,200 සිට 38,700 දකවා වැඩි කිරීමක් කලා. ඒකෙන් වෙන්නෙ අවම මට්ටමේ තිබුනු රැකියා සදහා එරට පුරවැසියන්ම ඉදිරිපත් වීමයි. අවම වැටුප් මට්ටමේ ඇති සියලු රැකියා ඉදිරියට නැතිවෙනවා.
නමුත් සෞඛ්‍ය සේවයේ පවතින දැඩි පුරප්පාඩු හේතුවෙන් සෞඛ්‍ය හා care takers වැනි සේවාවන්හී පවතින රැකියා ඉහත අවම වැටුප් මට්ටමින් නිදහස් කර ඇති බැවින් ඒ අනුව වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්‍ය් මණ්ඩල වලට නව වීසා නීතී මගින් බල පෑමක් වෙන්නෙ නෑ.
නමුත් නව නීතිය යටතේ Care taker කැටගරිය යටතේ තව දුරටත් dependent ලෙස පවුලේ සාමාජිකයන් රැගෙන ඒම කල නොහැකි වනු ඇති. සරලවම කියනවා නම් ලබන අප්‍රෙල් වලින් පසු dependent VISA apply කිරීමට නො හැකියි.
අවශ්‍ය යම් දෙයක් ඇත්නම් කියලා දෙන්නම් මම ෆ්‍රී උනොත්. බොලාටත් යන්න ඕනද ? ඕන නම් කියපං.....................
-ක්‍රීඩ් අයියා-