unic power bank එකෙන් SLT 4G Router

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    720
    758
    93
    unic power bank එකෙන් SLT 4G Router එක power කරලා ෆුල් ටෛම් සිග්නල් ඇති තැනකින් තියල තියෙන්නේ

    1 unic power bank එක දවස් දෙකෙන් දෙකට ෆුල් චාර්ජ් කරනවා . එක අවුල්ද?

    2 slt tozed zlt v10 එකට අවුල්ද?
     
    • Like
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    6,372
    6,385
    113
    Colombo
    Li-ion බැටරි නං නිතර චාජ් කරන එකත් අවුල් චාජ් නොකර තියන එකත් අවුල්. දවස් දෙකෙන් දෙකට චාජ් කරනවා කියන්නෙ හොඳ නැහැ, ඉක්මනට බැටරි සවුත්තු වෙනවා.
    20-80% අතර තියාගන්න පුලුවන් නං ගොඩක් හොඳයි කියල කියන්නෙ, රවුටරේට වයර් එකක් ඇදල මේන් සප්ලයි එකෙන් වැඩ කරන්න හැදුවා නං හරි නේ, එතකොට කරන්ට් එක නැති උනාම ඔය පවර් බෑන්ක් එකට ගහගන්න පුලුවන් නේ
     
    Thanks bro

    20 - 80 Scene eka mama maintain karanawa hariyatama

    Main power eken ehtanata line ekak ganna eka thamai ok. but thana poddak awul. wire addoth ethana katha wenawa. not safe too.
    But have to think of it later.

    Awulak naha power bank eka Rs 2500 wage wune.
    Kela wenakan use karanawa :lol:
     
    • Like
    Reactions: NEMISIS