UNP කට්ටිය පාර්ලිමේන්තුවට ගේන්න සිය ජාතික ලැයිස්තුව කැප කිරීමට පොදුජන පෙරමුණ සූදානම් ලු

asbestos

Well-known member
  • May 5, 2022
    763
    1,234
    93
    රටේත් ජනතාවගේත් ප්‍රශ්න විසඳීම වෙනුවෙන් නව අග්‍රාමාත්‍යවරයාගේ පක්ෂයේ නියෝජනයක් පාර්ලිමේන්තුවට අවශ්‍ය නම්, ඒ සඳහා තම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර කිහිපයක් ලබා දීම පිළිබඳව කිසිදු ගැටලුවක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෙක් පැවසීය.

    නව අග්‍රාමාත්‍යවරයා වැනි පරිණත දේශපාලන චරිතයක් හෝ පැමිණ රටේ වත්මන් අර්බුදවලට විසඳුම් සෙවීමට ඉදිරිපත් වීමට කටයුතු කරනවා නම්, ඊට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහය දෙන බව ද මෙම අවස්ථාවේ දේශපාලන පක්ෂ පාට භේදයකින් තොරව රට ශක්තිමත් කිරීමට සියලු දෙනා එකතු විය යුතු බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේ ය.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මේ මොහොතේ අවශ්‍ය පක්ෂය වැඩි දියුණු කර ගැනීමට වඩා රටේ අර්බුද විසඳීම වෙනුවෙන් ප්‍රමුඛත්වය ලබා දීම බව ද ඉන් අනතුරුව පක්ෂයේ අඩුපාඩුකම් ඇත්නම් ඒවා නැවත සකස් කරගෙන ඉදිරි මැතිවරණවලට මුහුණ දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බව ද එම ප්‍රකාශකයා වැඩිදුරට ත් පැවසීය.

    (මව්බිම)
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    7,121
    7,209
    113
    Its time of RAVEEEE central bank is READYYYY

    😍😍😍


    WOt a great victory of whistle blowers and poor public...

    RAVI, AKILA, VAJIRA, MERVYN, JOHN and many public lovers ready to kiss the revolutionary youth
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    22,251
    61,108
    113
    එකමත් එක රටක
    රනිල්ගෙන් රට බේරගන්න කියලා ඇට නම ලක්ෂයක් චන්දෙ දීල යවපු උන් තනි රනිලව අගමැති කරල, උන්ගේ ජාතික ලයිස්තුවත් දීල , බහුතරය ගන්න අත් උස්සනවා කියල හිතෙන කොට බයියෝ කිරිබත් කයි ද රතිඥ්ඥා කයිද බන් :lol:
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    7,121
    7,209
    113
    komda raviya parliment pohottu unta payya penuwama

    අඩේ රනිල ඓතිහාසික ගේමක් ගහන්න යන්නෙ.. ඌරගෙ මාලු ඌරගෙ ඇග උඩතියල කපන්න යන්නෙ 69 ලස්සෙ ආසන වලට රවීල මර්වින්ල අකිලල දාල.. පොහොට්ටු සජබ ජවිපෙ ඔක්කොම ඩාම් ඩීන් ඩූන් කරයි
    🤭🤭🤭😂🤣
    Waiting for May 17
     
    • Haha
    Reactions: kasunkaru

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    6,995
    2,138
    113
    අපි තාම real situation එකේ මුලම ඉන්නෙ…
    ඒක නිසා තියෙන හොදම option එක ඇද ගන්නෙ නැතුව දැනට තියෙන සාම්ප්‍රදායික options තවදුරටත් fail වෙන එක හොදයි…
    අරගලය neutral එකේ ඇදගෙන යන්න තියෙන්නෙ… ආයේ වෙලාවට නැගිටලා හරි දිශානතියට ඇදගෙන යන්න තියෙන්නෙ…
    (copied)
     
    • Haha
    Reactions: IMMuhandiram

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    2,993
    4,950
    113
    King's Landing
    ඇත්තටම ඉතින් පොහොට්ටුවේ මන්ත්‍රී සෙට් එකේ හොරු මංකොල්ලකාරයෝ මිසක් ඇමතිකමක් කරන්න එකෙක් නෑනේ. උන්ට මුදල් ඇමතිකම කරන්න හිටියේ බැසිල නේ.

    එහෙම බැලුවම පැරදිලා ගෙදර ඉන්න ගොබ්බ යූ.එන්.පී කාරයෝ ටිකත් මුන්ට පොරවල් වගේ පේනවා ඇති.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    7,121
    7,209
    113
    "
    Political Cuckold
    මේක ලෝකෙටම විරල අවස්තාවක්. එනම් දේශපාලනේ කොහොමද Cuckold කරන්නෙ කියල සැබැවින්ම බලාගන්න ලැබෙන අවස්තාවක්.
    ලෝකෙ අනෙක් රටවල පොලිටිකල් Cuckold වෙලාතියෙද දන්නෙ නෑ. එනම් පොහොට්ටුව විසින් තමන්ට චන්දෙ දුන්නු 69ලක්ශෙ ට අරින්න දීල පැත්තකට වෙලා UNPඅරින විදිහ බලන් වින්දනයේ යෙදෙනවා 17ත් වෙනිදා

    ඒ Political Cuckold එකවෙන්නෙ පොහොට්ටුවෙ ජාතික ලැයිස්තුව එජාපෙට දීල කැමති එවුන් දාල අපෙ 69යට අරින්නෙයි කියල ආරාධනා කලාම "" fb
     
    • Haha
    Reactions: Kamal1996

    asbestos

    Well-known member
  • May 5, 2022
    763
    1,234
    93
    අලි පස් දෙනෙක් පොහොට්ටු ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ?

    එක්සත් ජාතික පක්ෂයේ ඉදිරිපෙළ නායකයින් පස් දෙනෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් පත්කර ගැනීම සඳහා සූදානමක් පවතින බවආරංචිමාර්ග පවසයි.

    ඒ අනුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් මේ වනවිට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් පස් දෙනෙකු ඉවත් කර ඒ වෙනුවට එජාප නියෝජිතයින් පත්කිරීමට යෝජනා වී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

    එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍යවරයා වශයෙන් පාර්ලිමේන්තුව තුළ තනිව කටයුතු කළ නොහැකි නිසාත් කැබිනට් මණ්ඩලය තුළ ඔහුගේ ශක්තිමත් නියෝජනයක් පැවතිය යුතු නිසාත් මෙසේ කටයුතු කිරීමට යෝජනා වී ඇති බව සඳහන්.

    මීට මාස ගණනකට පෙර සිට පැවති ජාතික ආණ්ඩු සාකච්ඡාවේදී ද මෙම යෝජනාව ඉදිරිපත්ව තිබුණු බව ලංකා නිව්ස් වෙබ් අපි එකලම වාර්තා කර සිටියෙමු.
     
    • Haha
    Reactions: IMMuhandiram