UPDATE 11: දර්ශනී සහ දරුවන්ගේ අවසන් කටයුතු සිදුකෙරේ - පියා ධනුෂ්කත් ඇවිත්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    60,592
    56,146
    113
    Darshanee-and-the-children-are-being-cremated-father-Dhanushka-has-also-arrived

    කැනඩාවේ ඔටාවා ඉතිහාසයේ දරුණුතම සමූහ ඝාතනවලින් එකක් ලෙස නම් කෙරුනු ශ්‍රී ලාංකිකයින් සය දෙනෙකුගේ මරණ සිදුවූ ඛේදවාචකයෙන් දින 12 කට පසු ඉරිදා දිනයේ සියයකට වැඩි පිරිසක් එක්වී දර්ශනී ඒකනායක හා දරුවන්ගේ අවමංගල්‍ය උත්සවය ඔටාවාහි Infinity Convention Center හිදී පැවැත්විණි.

    අවමංගල්‍ය උත්සවයේදී අදහස් දැක්වූ අජාන් විරධම්ම හිමි ලොව පුරා ශෝකයෙන් සිටින අයගෙන් ඉල්ලා සිටියේ බලාපොරොත්තු සුන්වීමට හෝ කෝපයට නැඹුරු නොවී එකිනෙකාට සහයෝගය දැක්වීම කෙරෙහි අවධානය යොමු කරන ලෙසයි.

    "ඔටාවා ප්‍රදේශයේ අපි මෙම කුණාටුවට හසුව සිටිමු, නමුත් එහි බලපෑම ලොව පුරා දැනෙන බව අපි හඳුනා ගනිමු," හිමි නම පැවසීය.

    මෙම සිදුවීමෙන් ඝාතනයට ලක්වූවන් 35 හැවිරිදි දර්ශනී ඒකනායක සහ ඇයගේ මාස දෙකේ සිට අවුරුදු හත දක්වා වයස්වල පසුවන දරුවන් සිව්දෙනා මෙන්ම පවුලේ හිතවතෙක් ද වේ.
    පවුලේ හිතවතා වූ ගාමිණීගේ අවමංගල්‍ය කටයුතු ලංකාවේ සිදුකරනු ඇති අතර මෙම අවස්ථාවේ පැවැත්වුනේ දර්ශනී හා දරුවන් වෙනුවෙන් පැවති සැමරුමයි. මෑතක් වනතුරු රෝහලේ සිටි
    දර්ශනීගේ සැමියා සහ දරුවන්ගේ පියා වන ධනුෂ්ක වික්‍රමසිංහ උත්සවයට එක්ව තිබුනේ අතේ මහපැටගිලි වෙළුම් සහිතවය.
    ඔහුගේ දෑත්වලට සහ මුහුණට තුවාල සිදුවී රෝහල් ගතවී ප්‍රතිකාර ලැබුවේය.

    උත්සවයේදී ධනුෂ්ක හඬා වැලපෙනු දක්නට ලැබුන බව කැනඩා මාධ්‍ය වාර්තා කර තිබේ. පවුලේ සාමාජිකයන් ඔහු වට කර සැනසූ බවද සටහන්වේ.
    අවමංගල්‍ය සංවිධායකයින් සිකුරාදා පැවසුවේ මේ සියලු කටයුතු වෙනුටෙවන් ‘ගෝ ෆන්ඩ් මී‘ අරමුදල මගින් විශාල මුදලක් රැස්වූ බවත් මහජන සහයෝගය ලබා දීම ගැන ස්තූතිවන්ත වන බවත්ය.


    කුඩා සුදු පෙට්ටි තුනක් සහ විශාල ලී පෙට්ටි දෙකක් ඇතුළුව මිනී පෙට්ටි පහක් කාමරයේ තිබු අතර මියගිය අයගේ ඡායාරූප පෙළට තබා තිබුණි.

    ඝාතනයට ලක්වූ පවුලේ හිතවතා වන ගාමිණී අමරකෝන්ගේ බිරිඳ සහ දියණිය මෙයට ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධවූ අතර හඬපට ප්‍රචාරය විය. ගාමිණීගේ දියණියක තම මියගිය පියාට "පුදුමාකාර තාත්තා කෙනෙකු" වීම ගැන ස්තුතිය පුද කරමින් එම ඉදිරිපත් කිරීමේදී ගීතයක් ගායනා කිරීම බොහෝ දෙනෙකුගේ නෙතට කඳුළු මතුකරවීය.
    මෙම අවස්ථාවට බෞද්ධ චාරිත්‍ර මෙන්ම විවිධ ආගම්වල දේශකයන්ගේ ආවර්ජන ද ඇතුළත් විය.

    අවමංගල්‍ය උත්සවයෙන් පසු
    ඔටාවා නගරාධිපති මාර්ක් සට්ක්ලිෆ් වාර්තාකරුවන්ට පැවසුවේ “අපි මේ පවුල් දෙක වටා අපේ රැකවරණය දිගටම තැබිය යුතුයි. "ඔවුන්ට ඉදිරියෙන් බොහෝ දුෂ්කර දින සහ අභියෝග රාශියක් ඇත." යනුවෙනි.
    4.jpg


    5.jpg
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,777
    11,820
    113
    මහනුවර
    othana wena monawa hari eliyata apu nethi seen eka athi neda ban
    එක තමයි සීන් ඒක බං. මේ මනුස්සයා ඒ කොල්ලව තියං ඉදලා තියෙන්නෙ කලින් ඉදන්ම. මූ හොස්පිටල් එකේ ඉදලා සිහිය ආපුවමත් ඉස්සෙල්ලම කියලා තියෙන්නේ කොල්ලාට මුකුත් කරන්න එපා කියලා. අනික කොල්ලා game වලට addict වෙච්චි එකෙකුත් නෙවෙයි එක බොරුවක්. ඔය සීන් වලට බැස්සම ඉතින් ගොඩ එන්න අමාරුයි.
     
    • Like
    Reactions: mr.h0ydr0

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    60,592
    56,146
    113
    එක තමයි සීන් ඒක බං. මේ මනුස්සයා ඒ කොල්ලව තියං ඉදලා තියෙන්නෙ කලින් ඉදන්ම. මූ හොස්පිටල් එකේ ඉදලා සිහිය ආපුවමත් ඉස්සෙල්ලම කියලා තියෙන්නේ කොල්ලාට මුකුත් කරන්න එපා කියලා. අනික කොල්ලා game වලට addict වෙච්චි එකෙකුත් නෙවෙයි එක බොරුවක්. ඔය සීන් වලට බැස්සම ඉතින් ගොඩ එන්න අමාරුයි.

    ithin ban ekata ai maranne? mutath kotala, thawa pita ekekwa marala.
    kolla game adicted kiyala policiyen hoyagena thiyene uge phone eken
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    2,770
    4,775
    113
    එක තමයි සීන් ඒක බං. මේ මනුස්සයා ඒ කොල්ලව තියං ඉදලා තියෙන්නෙ කලින් ඉදන්ම. මූ හොස්පිටල් එකේ ඉදලා සිහිය ආපුවමත් ඉස්සෙල්ලම කියලා තියෙන්නේ කොල්ලාට මුකුත් කරන්න එපා කියලා. අනික කොල්ලා game වලට addict වෙච්චි එකෙකුත් නෙවෙයි එක බොරුවක්. ඔය සීන් වලට බැස්සම ඉතින් ගොඩ එන්න අමාරුයි.
    source? official news ekakda nettam gossip ekada?
     
    • Like
    Reactions: zid2021

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    2,989
    7,398
    113
    43
    Living in an Atom
    එක තමයි සීන් ඒක බං. මේ මනුස්සයා ඒ කොල්ලව තියං ඉදලා තියෙන්නෙ කලින් ඉදන්ම. මූ හොස්පිටල් එකේ ඉදලා සිහිය ආපුවමත් ඉස්සෙල්ලම කියලා තියෙන්නේ කොල්ලාට මුකුත් කරන්න එපා කියලා. අනික කොල්ලා game වලට addict වෙච්චි එකෙකුත් නෙවෙයි එක බොරුවක්. ඔය සීන් වලට බැස්සම ඉතින් ගොඩ එන්න අමාරුයි.

    ලංකාවේ බේසිගේ පුතාල හැම දෙයක්ම ඇස් දෙකෙන් දැක්කා වගේ කතා හදන්නේ. උබ ඒ දේවල් ඇහෙන් දැක්කේ නැත්නම් මිනිස්සුන්ට පද හදන්නේ නැතිව හිටහන්. බලන් ගිහාම උබ කැනඩා පොලිසියටත් වඩා දේවල් දන්නවා වගේ. අනේ හුකේ.
     
    Last edited: