UPI මුදල් හුවමාරු ක්‍රමවේදය එළිදැක්වෙයි

monson

Well-known member
  • May 7, 2007
    16,654
    10,265
    113


    ඉන්දියානු ඒකාබද්ධ ගෙවීම් වැඩපිළිවෙළ එළිදැක්වීමේ කටයුතු කොළඹදී අද සිදුකෙරිණි.

    ඒ අනුව UPI ඉන්දීය ගෙවීම් ක්‍රියාවලිය, මෙරට ලංකා QR ගෙවීම් පද්ධතිය හා සම්බන්ධ කිරීමේ අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යන මහත්වරුන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ විය.

    මෙම ක්‍රමවේදය ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයන්ට ද QR කේතය මගින් ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ UPI ඉන්දීය ගෙවීම් ක්‍රියාවලියට සම්බන්ධ විය හැකිය.

    මෙම වැඩසටහන වේගයෙන් ව්‍යාප්ත කිරීම සඳහා වෙළෙඳසැල් 10,000ක මෙම ගෙවීම් ක්‍රමය ක්‍රියාවට නැංවීම මේ හා සමගාමීව සිදුකෙරිණි.

    2024 මාර්තු මාසය වනවිට මෙම වෙළෙඳසැල් සංඛ්‍යාව 65,000ක් දක්වා ඉහළ නැංවීමට නියමිත ය.

    - https://sinhala.adaderana.lk/news/193280
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    7,770
    1
    7,924
    113
    ලොකල් කලුවන්ට බැරිද??
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    11,573
    22,745
    113
    මහරගම
    Jai Hind India GIF
     
    • Love
    Reactions: Draco Malfoy

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    2,799
    391
    83
    මොන හුම්ත කලත් මෙවර වැඩක් වෙන්නෙ නැහැ. ඡන්දයක් තිබ්බොත් ලොක්කට යන්න වෙන්නෙ පුම්කෙන්.
    අ.කු.දි තමයි ලයින් එක..
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    12,318
    20,360
    113
    ලංකාවේ කඩවල් 10කට ගියොත් එකකවත් QR payment නෑ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    54,847
    43,103
    113
    මාලඹේ
    අනුර කුමාර මහතාගේ ඉන්දියානු සංචාරය පළ දරයි . ආදරෙයි පැලෙන්න ලපයෝ🤩🤩

    ලංකාවේ කඩවල් 10කට ගියොත් එකකවත් QR payment නෑ.
    අපේ කවුරු හරි ඉන්දියාවේ ගියොත් Lanka pay එකෙන් pay කරන්න පුළුවන්
    ලංකාවේ නැති එක අපේ කඩ කාරයන්ගේ වැරැද්ද
    ඉන්දියන් කාරයන්ට දස්පයෝ කිව්වට ලංකාවේ එවුන් ඊට වඩා දස්පයෝ
    ------ Post added on Feb 12, 2024 at 4:00 PM
     
    • Like
    Reactions: monson

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,014
    17,763
    113
    පිළි-ඇඳි-දොළ
    ලංකාවේ කඩවල් 10කට ගියොත් එකකවත් QR payment නෑ.
    lankawe pons lata athata salli one. account walata watena ewata asa na. uber ekak ganna giyath ehemai. baaslata salli denna giyath echcharai laksha gaanaka contract unath athaarala yanawa athata salli denne na kiyala. kuweni ge patten ena genes
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    27,935
    1
    41,763
    113


    ඉන්දියානු ඒකාබද්ධ ගෙවීම් වැඩපිළිවෙළ එළිදැක්වීමේ කටයුතු කොළඹදී අද සිදුකෙරිණි.

    ඒ අනුව UPI ඉන්දීය ගෙවීම් ක්‍රියාවලිය, මෙරට ලංකා QR ගෙවීම් පද්ධතිය හා සම්බන්ධ කිරීමේ අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යන මහත්වරුන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ විය.

    මෙම ක්‍රමවේදය ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයන්ට ද QR කේතය මගින් ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ UPI ඉන්දීය ගෙවීම් ක්‍රියාවලියට සම්බන්ධ විය හැකිය.

    මෙම වැඩසටහන වේගයෙන් ව්‍යාප්ත කිරීම සඳහා වෙළෙඳසැල් 10,000ක මෙම ගෙවීම් ක්‍රමය ක්‍රියාවට නැංවීම මේ හා සමගාමීව සිදුකෙරිණි.

    2024 මාර්තු මාසය වනවිට මෙම වෙළෙඳසැල් සංඛ්‍යාව 65,000ක් දක්වා ඉහළ නැංවීමට නියමිත ය.

    - https://sinhala.adaderana.lk/news/193280

    ඩස්පයො හොදයිලුද?

    @N A K A M U R A