UPS එකකට මේ වගේ කාර් බැටරියක් සෙට් කරන එක කොයි තරම් දුරට සාර්තකද?

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    1,616
    2,245
    113
    Malfoy Manor, Wiltshire, England.
    1642229356082.jpeg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    66,065
    14,445
    113
    Malabe
    ඇම්පියර්ගාන මදි ඔය වගේ ලොකු බැට්ටියක් චාජ් කරන්ඩ , එහෙනම් වෙනම සර්කිට් එකක් හදන්ඩ වෙනව, ප්‍රයෝගික නැ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    66,065
    14,445
    113
    Malabe

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    17,595
    1
    37,728
    113
    29
    Kalutara
    Mey tawa hingaka hukanne. Yako salli deela aluth ekak ganin gey gini tiyaganne natuwa. Gobbaya
    සල්ලි දීලා තමා මෙහෙම බැටරියක් ගත්තත් ගන්න වෙන්නේ. මොකෝ තෝ හිතුවයි කාර් බැටරි දෙනවා කියල. අනික මේ බැටරියක් UPS බැටරියකට වඩා කොච්චර ගණන්ද. පකක් කතා කරනවා.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    9,789
    5,196
    113
    Deep Cycle Battery එකක් දාපන් කාර් බැටරි එක ලොන්ග් ටයිම් ඩිස්චාර්ජ් වලට හදපු එකක් නෙමෙහ්
    Off Grid සොලා බැටරි කියන්නෙත් එකටම තමා .. සොලා බැටරියක් දාපන්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    66,065
    14,445
    113
    Malabe
    Deep Cycle Battery එකක් දාපන් කාර් බැටරි එක ලොන්ග් ටයිම් ඩිස්චාර්ජ් වලට හදපු එකක් නෙමෙහ්
    මොන සර්කල් දැම්මත් චාජ් වෙන්නෙ නැ අම්පියර් ගාන හරි නැත්තන්, ඔය පොඩි ups වල තියෙන්නෙ පොඩි ඇම්පියර් ප්‍රමානයක්


    අනික අලුත් බැට්ටියක් දැම්මොත් පුපුරන්ඩත් පුලුවන් මු @Draco Malfoy හරි පොඩි ups වලට හයි ඇම්පියර් දරා ගන්ඩ බැ
     
    • Wow
    Reactions: Heshan Daminda

    charith84

    Well-known member
  • Jun 22, 2006
    9,789
    5,196
    113
    මොන සර්කල් දැම්මත් චාජ් වෙන්නෙ නැ අම්පියර් ගාන හරි නැත්තන්, ඔය පොඩි ups වල තියෙන්නෙ පොඩි ඇම්පියර් ප්‍රමානයක්
    නිතරම කරන්ට් එක යන්නෙහ් නැත්තම් 230v Car Battery Charger එකක් යුස් කරන්නහ් පුලුවන් 6000ක් වගෙ වෙන්නෙහ් ...
    UPS එකෙන් එන කරන්ට් එක කොහොමත් මදි තමා .. 7AH එකක් චාර්ජ් වෙන්නත් පැය 4ක් 5ක් යන්නහ් පුලුවන්
     
    • Wow
    Reactions: Heshan Daminda

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    692
    294
    63
    On Earth
    සෝලර් වලට වෙනම බැටරි තියෙනවනෙ ඒ වගෙ ඕකත් හරි නොයන්න පුලුවන්. චාර්ජ් වෙන විදිහට ගැලපෙන්න හදපු බැටරි තියෙනවනෙ. ඩීප් සයිකල් චාඡ් බැටරිද කොහෙද හරියන්නෙ, කාර් බැටරි නෙවේ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    66,065
    14,445
    113
    Malabe
    නිතරම කරන්ට් එක යන්නෙහ් නැත්තම් 230v Car Battery Charger එකක් යුස් කරන්නහ් පුලුවන් 6000ක් වගෙ වෙන්නෙහ් ...
    UPS එකෙන් එන කරන්ට් එක කොහොමත් මදි තමා .. 7AH එකක් චාර්ජ් වෙන්නත් පැය 4ක් 5ක් යන්නහ් පුලුවන්
    අනික අලුත් බැට්ටියක් දැම්මොත් පුපුරන්ඩත් පුලුවන් මු @Draco Malfoy හරි පොඩි ups වලට හයි ඇම්පියර් දරා ගන්ඩ බැ
     
    • Wow
    Reactions: Heshan Daminda

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    6,371
    6,378
    113
    Colombo
    UPS එකේ inverter එකේ ලයිෆ්ටයිම් එක අඩුවෙන එක තමයි වෙන්නෙ, UPS ඩිසයින් කරලා තියෙන්නෙ 20-30min වගේ පොඩි වෙලාවක් දුවාගන්න, ලොකු බැටරියක් දාල ගොඩක් වෙලා යූස් කරන්න පුලුවන් උනාට ගොඩක් වෙලා යූස් කරද්දි ඉන්වර්ටරේ කෑලි ගොඩක් රත් වෙන නිසා පිච්චෙන්න පුලුවන් පිච්චුනේ නැතත් ලයිෆ් ටයිම් එක ගොඩක් අඩුවෙන්න පුලුවන්, හැබැයි පොඩි වොට් ගානක් නම් යූස් කරන්නෙ ටිකක් දුරට සේෆ්
    අනික් ප්‍රශ්නෙ UPS එක ඩිසයින් කරලා තියෙන්නෙ පොඩි බැටරියක් චාජ් කරන්න, ඔය වගේ ලොකු බැටරියක් චාජ් කරන එක චාජින් සර්කිට් එකට හානි වෙන්නත් පුලුවන්, හානියක් උනේ නැතත් ඔය බැටරිය චාජ් කරන්න ගොඩාක් වෙලා යයි
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    9,789
    5,196
    113
    අනික අලුත් බැට්ටියක් දැම්මොත් පුපුරන්ඩත් පුලුවන් මු @Draco Malfoy හරි පොඩි ups වලට හයි ඇම්පියර් දරා ගන්ඩ බැ
    පුපුරන්න ? උබ ඔවා ප්‍රැක්ටිකල් කරලා බලලද කියන්නෙහ් ?
    ඔය කියන සෙල්ලම් ඔක්කොම ප්‍රැක්ටිකල් කරලා තියෙනවාහ් එහෙම පුපුරන සින් නැහ් .. මිනිස්සු බය කරන්නෙහ් නැතුව හිටු
    Pure Sine Wave Inverter එකක් දාපන් ඔච්චර බය නම්
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    19,482
    16,333
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කාර් බැටරි හදල තියෙන්නෙ සුලු කාලයකට වැඩි බලයක් දෙන්න විතරයි. කාර් එකක් ස්ටාට් කරාම බැටරිය සම්පූර්ණයෙන්ම බහින්නෙ නෑ. ස්ටාට් උනාට පස්සෙ බැටරිය ආයෙත් චාජ් වෙනව.

    UPS එකක් හදන්න කාර් බැටරි හරියන්නෙ නෑ.

    Deep cycle බැටරියක් හොයාගන්න. Solar panel විකුණන එවුන් ගාව ඇති

    http://www.wisdomsolar.lk/products/off-grid-backup-systems/batteries/
    ------ Post added on Jan 15, 2022 at 12:41 PM
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    66,065
    14,445
    113
    Malabe
    පුපුරන්න ? උබ ඔවා ප්‍රැක්ටිකල් කරලා බලලද කියන්නෙහ් ?
    ඔය කියන සෙල්ලම් ඔක්කොම ප්‍රැක්ටිකල් කරලා තියෙනවාහ් එහෙම පුපුරන සින් නැහ් .. මිනිස්සු බය කරන්නෙහ් නැතුව හිටු
    Pure Sine Wave Inverter එකක් දාපන් ඔච්චර බය නම්
    ඔව් කියන්ඩ පුලුවන්, පොඩිකාලෙ led බුදුරැස් මාලාවක් මම 230v සෙට් කරා ටෝන් ගාල බල්බ් දෙක තුනක්ම පුපුරල ටිප් එක ගිහින් ශේප් උනා..🤣🤣🤣

    අනික බයික් එකේ මොකක්ද වයරින් වැඩක් කරන්ඩ ගිහින් වැඩේ දෙල් වෙලා වයර් උනුවෙලා වැක්කෙරුනෙ , ඕන තරන් අත්දැකිම් තියෙනව
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    66,065
    14,445
    113
    Malabe
    කාර් බැටරි හදල තියෙන්නෙ සුලු කාලයකට වැඩි බලයක් දෙන්න විතරයි. කාර් එකක් ස්ටාට් කරාම බැටරිය සම්පූර්ණයෙන්ම බහින්නෙ නෑ. ස්ටාට් උනාට පස්සෙ බැටරිය ආයෙත් චාජ් වෙනව.

    UPS එකක් හදන්න කාර් බැටරි හරියන්නෙ නෑ.

    Deep cycle බැටරියක් හොයාගන්න. Solar panel විකුණන එවුන් ගාව ඇති

    http://www.wisdomsolar.lk/products/off-grid-backup-systems/batteries/
    ------ Post added on Jan 15, 2022 at 12:41 PM
    මේක වැරදියි , බැට්ටියට හොද බැට්ටිය ෆුල් චාජ් උනාම අඩුම 20% වෙනකන්වත් බැහැල ආයෙ චාජ් වෙන එක, ඔතන ගැලපෙන් නැත්තෙ ඇම්පියර් ප්‍රමානයේ අවුල, ලොකු ups තියෙනව ගෙවල්වල තියෙනව ඒකෙ එන්නෙ ලොකු වාහන බැට්ටි,
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    19,482
    16,333
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    • Wow
    Reactions: Heshan Daminda