UPS එකකට මේ වගේ කාර් බැටරියක් සෙට් කරන එක කොයි තරම් දුරට සාර්තකද?

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    6,371
    6,378
    113
    Colombo
    මේක වැරදියි , බැට්ටියට හොද බැට්ටිය ෆුල් චාජ් උනාම අඩුම 20% වෙනකන්වත් බැහැල ආයෙ චාජ් වෙන එක, ඔතන ගැලපෙන් නැත්තෙ ඇම්පියර් ප්‍රමානයේ අවුල, ලොකු ups තියෙනව ගෙවල්වල තියෙනව ඒකෙ එන්නෙ ලොකු වාහන බැට්ටි,
    lead acid වලට ඔහොම හරියන්නෙ නැහැ, කැපෑසිටි එකෙන් 20% ට වඩා අඩුවෙනකල් බහින එක ඩීප්සයිකල් බැටරි වලටත් කේස් වෙන්න පුලුවන්, සාමාන්‍යඑන් 50-80% අතරෙදි චාජ් කරන්න පුලුවන් නම් තමයි හොඳ
    ඔය 20% වෙනකල් බැස්සට පස්සෙ ආයෙ චාජ් කරන්න ඕන අර ඉස්සර ආපු නිකල් කැඩ්මියම් වගේ බැටරි
    li-ion වගේ ඒව නං පුලුවන් තරම් කැපෑසිටි එක 30%-80% වගේ චාජ් ලෙවල් එකක තියාගන්න පුලුවන් නම් හොඳයි, li-ion ගොඩක් බහින එකත් ෆුල් චාජ් කරල යූස් නොකර තියන එකත් කේස්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    17,596
    1
    37,731
    113
    29
    Kalutara
    නෑ ඒව කාර් බැටරි නෙවෙයි. පෙනුමෙන් ඒ වගෙ තමයි.

    https://en.wikipedia.org/wiki/Deep-cycle_battery
    මේ බැටරිය හොඳද බන් UPS එකට?

    3TxBShd.png


    මේක තමා UPS එකේ SPECIFICATIONS


    0aYJGW1.png
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    66,065
    14,445
    113
    Malabe
    නෑ ඒව කාර් බැටරි නෙවෙයි. පෙනුමෙන් ඒ වගෙ තමයි.

    https://en.wikipedia.org/wiki/Deep-cycle_battery
    අපේ මාමලගෙ ගෙදර තියෙනව බන්, ලොකු බැට්ටි 2ක් තියෙන්නෙ තනි සර්කිට් එකට දන්න හින්ද කියන්නෙ ..
     
    • Wow
    Reactions: Heshan Daminda

    topkollek

    Well-known member
  • May 22, 2014
    19,484
    16,335
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ බැටරිය හොඳද බන් UPS එකට?

    3TxBShd.png


    මේක තමා UPS එකේ SPECIFICATIONS


    0aYJGW1.png
    UPS එකකට ආපු එකට වඩා ලොකු බැටරි දාන එක අනුමත කරන්න බැහැ.
    මේ බැටරිය නම ඔය UPS එකට හරියනව.

    අපේ මාමලගෙ ගෙදර තියෙනව බන්, ලොකු බැට්ටි 2ක් තියෙන්නෙ තනි සර්කිට් එකට දන්න හින්ද කියන්නෙ ..
    ලංකාවෙ මිනිස්සු වෙනස්නෙ.

    ටයර් අස්සට පිදුරු පුරවල වාහන දුවනව වගෙ අමුතු වැඩ කරන්නෙ
    ------ Post added on Jan 15, 2022 at 1:18 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    14,652
    19,461
    113
    අනික අලුත් බැට්ටියක් දැම්මොත් පුපුරන්ඩත් පුලුවන් මු @Draco Malfoy හරි පොඩි ups වලට හයි ඇම්පියර් දරා ගන්ඩ බැ
    :rofl: :rofl: :rofl: ඔව් ඔව් බෝම්බයක් කියල අල්ලගෙන යන්නත් බැරි නෑ. එහෙම වෙන්නෙ නෑ. UPS එකෙන් ඉල්ලන ඇම්පියර් ගාණ තමා දෙන්නෙ. ඇම්පියර් ගාණ තීරණය වෙන්නෙ යූස් කරන ඩිවයිස් එක අනුව යූපීඑස් එකට 600KV නන් ඒක තමා ගාණ. වෝල්ට් එක වෙනස් නන් විතරයි ඔහොම වෙන්න පුළුවන්. චාර්ජ් වෙන්න යන ටයිම් එක වැඩි වෙයි උපරිම.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    17,596
    1
    37,731
    113
    29
    Kalutara
    :rofl: :rofl: :rofl: ඔව් ඔව් බෝම්බයක් කියල අල්ලගෙන යන්නත් බැරි නෑ. එහෙම වෙන්නෙ නෑ. UPS එකෙන් ඉල්ලන ඇම්පියර් ගාණ තමා දෙන්නෙ. ඇම්පියර් ගාණ තීරණය වෙන්නෙ යූස් කරන ඩිවයිස් එක අනුව යූපීඑස් එකට 600KV නන් ඒක තමා ගාණ. වෝල්ට් එක වෙනස් නන් විතරයි ඔහොම වෙන්න පුළුවන්. චාර්ජ් වෙන්න යන ටයිම් එක වැඩි වෙයි උපරිම.
    එතකොට UPS එකේ nverter එකේ ලයිෆ්ටයිම් එක අඩු වෙනවා කියන එක වෙනවද?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    14,652
    19,461
    113
    එතකොට UPS එකේ nverter එකේ ලයිෆ්ටයිම් එක අඩු වෙනවා කියන එක වෙනවද?
    ‍එහෙම වෙන්න විදියක් නෑ තියරිටිකලි නන්. පැක්ටිකලි ඕක වෙනවද කියල මම බලල අප්ඩේට් එකක් දෙන්නන්.
     
    • Wow
    Reactions: Heshan Daminda

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    1,875
    4,119
    113
    ඇයි බන් මම කිව්වෙ උඹට වයරින්කාරයෙක්ට කියලා හදා ගන්න කියලා
    මම ඔහොම පාවිච්චි කලා අවුරුද්දක් විතර
    බය නැතුව වැඩ දන්න වයරින්කාරයෙක්ට ගිහින් කියලා හදව ගනින්
    ඌ බීප් සද්දෙ කපලා, බැට්‍රියක් දාලා, ෆෑන් දෙකක් දාලා ලෙසටම හදලා දෙයි
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    11,087
    1,630
    113
    ඇම්පියර්ගාන මදි ඔය වගේ ලොකු බැට්ටියක් චාජ් කරන්ඩ , එහෙනම් වෙනම සර්කිට් එකක් හදන්ඩ වෙනව, ප්‍රයෝගික නැ
    ඔය මොලේ තියෙන කතාවක් කිව්වමයි මං හිතන්නේ
     

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    1,614
    714
    113
    අපේ මාමලගෙ ගෙදර තියෙනව බන්, ලොකු බැට්ටි 2ක් තියෙන්නෙ තනි සර්කිට් එකට දන්න හින්ද කියන්නෙ ..
    උඹෙ මාමා උඹෙ අම්මගෙ හුත්තට සෙට් කරන බැටරි ගැනද කියන්නේ හුත්තිගෙ පුතෝ

    ඇම්පියර්ගාන මදි ඔය වගේ ලොකු බැට්ටියක් චාජ් කරන්ඩ , එහෙනම් වෙනම සර්කිට් එකක් හදන්ඩ වෙනව, ප්‍රයෝගික නැ
    උඹෙ අම්මගෙ කිම්බෙන් ගලන ඇසිඩ් ටිකට සර්කිට් එකක් සෙට් කරොත් ඇම්පියර් ගාන ඇති වෙයිද පොන්ස්? :lol:
    ------ Post added on Jan 15, 2022 at 1:57 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    17,596
    1
    37,731
    113
    29
    Kalutara
    ඇයි බන් මම කිව්වෙ උඹට වයරින්කාරයෙක්ට කියලා හදා ගන්න කියලා
    මම ඔහොම පාවිච්චි කලා අවුරුද්දක් විතර
    බය නැතුව වැඩ දන්න වයරින්කාරයෙක්ට ගිහින් කියලා හදව ගනින්
    ඌ බීප් සද්දෙ කපලා, බැට්‍රියක් දාලා, ෆෑන් දෙකක් දාලා ලෙසටම හදලා දෙයි
    ඇයි බීප් සද්දේ කපන්නේ? 🤔
     

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    1,614
    714
    113
    ඔව් කියන්ඩ පුලුවන්, පොඩිකාලෙ led බුදුරැස් මාලාවක් මම 230v සෙට් කරා ටෝන් ගාල බල්බ් දෙක තුනක්ම පුපුරල ටිප් එක ගිහින් ශේප් උනා..🤣🤣🤣

    අනික බයික් එකේ මොකක්ද වයරින් වැඩක් කරන්ඩ ගිහින් වැඩේ දෙල් වෙලා වයර් උනුවෙලා වැක්කෙරුනෙ , ඕන තරන් අත්දැකිම් තියෙනව
    අපරාදෙ උඹට කරන්ට් එක වැදිලා උනු වෙලා මැරුනෙ නෑනෙ කාලකන්නි පකයා :LOL::LOL:

    නොදකිං හිඟන්නා තෝ ඔච්චර මැදමූලන නාකි හුත්තිගෙ පුතාට කඩේ ගියාට පදින්නේ හිඟන බයික් කටුවක්ද?:ROFLMAO::ROFLMAO::ROFLMAO:තොපි වගේ ගූ කන හිඟන්නන්ට කවදා සැප වාහන පදින්නද?
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    1,875
    4,119
    113
    ඇයි බීප් සද්දේ කපන්නේ? 🤔
    බීප් එක කපලා ඒකට වොට් මීටර් එකක් සෙට් කරනවා
    අපරාදෙ මම මේක කොල්ලෙක්ට දුන්නා, නැත්තම් උඹට දෙන්න තිබ්බා
    පම්පෝරිකාරයෙක් නැතුව සුපිරි වයරින් වැඩ්ඩෙක් හොයා ගනින් මචන්
    ෆෑන් දෙකක් නැතුව කලොත් නම් UPS එක රත් වෙනවා ගින්දර වගේ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    17,596
    1
    37,731
    113
    29
    Kalutara
    බීප් එක කපලා ඒකට වොට් මීටර් එකක් සෙට් කරනවා
    අපරාදෙ මම මේක කොල්ලෙක්ට දුන්නා, නැත්තම් උඹට දෙන්න තිබ්බා
    පම්පෝරිකාරයෙක් නැතුව සුපිරි වයරින් වැඩ්ඩෙක් හොයා ගනින් මචන්
    ෆෑන් දෙකක් නැතුව කලොත් නම් UPS එක රත් වෙනවා ගින්දර වගේ
    මොකක්ද වොට් මීටරෙන් වෙන්නේ? කරන්ට් එක ගියාම දැන් වැඩ කරන්නේ බැටරියෙන් කියල දැනගන්නේ කොහොමද බීප් එක නැතුව?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    14,652
    19,461
    113
    ඇයි බන් මම කිව්වෙ උඹට වයරින්කාරයෙක්ට කියලා හදා ගන්න කියලා
    මම ඔහොම පාවිච්චි කලා අවුරුද්දක් විතර
    බය නැතුව වැඩ දන්න වයරින්කාරයෙක්ට ගිහින් කියලා හදව ගනින්
    ඌ බීප් සද්දෙ කපලා, බැට්‍රියක් දාලා, ෆෑන් දෙකක් දාලා ලෙසටම හදලා දෙයි
    @Heshan Daminda උබ මේකෙ විදියට කරපන් උබ අමුණන්න යන්න එපා. මොඩිෆිකේශන් එකක් කරන්න වෙනව රත් වෙන නිසා. බීප් එක අයින් කරගනින් නැත්තන් මල වදයක්
     
    • Wow
    Reactions: Heshan Daminda

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    1,875
    4,119
    113
    මොකක්ද වොට් මීටරෙන් වෙන්නේ? කරන්ට් එක ගියාම දැන් වැඩ කරන්නේ බැටරියෙන් කියල දැනගන්නේ කොහොමද බීප් එක නැතුව?
    උඹ ඕක පාවිච්චි කරන්න යන්නෙ කරන්ට් ගියාම බැකප් එකක් විදිහටනේ
    මම පාවිච්චි කලේ කරන්ට් එක නැතිම තැනක, කන්ටේනර් පෙට්ටියක
    රෑට මම ඒකෙන් මැෂින් එක රන් කරනවා, දවල්ට ළඟ ගේකට දීලා චාර්ජ් කරනවා
    මීටර් එකෙන් පෙන්නවා තව කොච්චරක් පවර් එක බැට්‍රියේ තියද කියලා
    ඒක 11.6V වෙද්දි ඕෆ් කරන්න ඕන
    නැත්තම් බැට්‍රියට හොඳ නැහැ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    17,596
    1
    37,731
    113
    29
    Kalutara
    උඹ ඕක පාවිච්චි කරන්න යන්නෙ කරන්ට් ගියාම බැකප් එකක් විදිහටනේ
    මම පාවිච්චි කලේ කරන්ට් එක නැතිම තැනක, කන්ටේනර් පෙට්ටියක
    රෑට මම ඒකෙන් මැෂින් එක රන් කරනවා, දවල්ට ළඟ ගේකට දීලා චාර්ජ් කරනවා
    මීටර් එකෙන් පෙන්නවා තව කොච්චරක් පවර් එක බැට්‍රියේ තියද කියලා
    ඒක 11.6V වෙද්දි ඕෆ් කරන්න ඕන
    නැත්තම් බැට්‍රියට හොඳ නැහැ
    කාර් බැටරියකට කීයක් යට කරන්න වෙනවද? උඹ බැටරියෙන් කොච්චර දුරට පාවිච්චි කලාද?