UPS එකකට මේ වගේ කාර් බැටරියක් සෙට් කරන එක කොයි තරම් දුරට සාර්තකද?

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    6,356
    1,648
    113
    UPS ෆුල් ලෝඩ් එකෙන් 40% - 50% වගේ යූස් කරන්න
    අනිවාර්‍යෙන්ම ෆෑන් එකක් හෝ දෙකක් හයි කරන්න UPS එකට
    බැට්‍රිය 11.8v වලට වඩා බහින්න දෙන්න එපා lead acid නම්
    ලොකූ වෙලාවක් බැකප් එක ගත්තොත් UPS එකෙන් battery අයින් කරලා වෙනම battery charger එකකින් චාජ් කරලා දාන්න.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    8,167
    2,667
    113
    ගම මහනුවරයි
    ඔව් කියන්ඩ පුලුවන්, පොඩිකාලෙ led බුදුරැස් මාලාවක් මම 230v සෙට් කරා ටෝන් ගාල බල්බ් දෙක තුනක්ම පුපුරල ටිප් එක ගිහින් ශේප් උනා..🤣🤣🤣

    අනික බයික් එකේ මොකක්ද වයරින් වැඩක් කරන්ඩ ගිහින් වැඩේ දෙල් වෙලා වයර් උනුවෙලා වැක්කෙරුනෙ , ඕන තරන් අත්දැකිම් තියෙනව
    නොදකින් මෝඩ යා.led වලට 230V දීලා උඹ පුපුරනවා ට වඩා මොනවද බලාපොරොත්තු උනේ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    11,647
    17,741
    113
    කෑගල්ල
    ඇයිබන් ඔහොම එකක් හදලා video එකක් දාලා තිබ්බා නේද. හිටපන් මට මතකයි එකේක් අර්‍ර වයර් ගොඩක් පටලවගෙන දැගලුවේ
     
    • Wow
    Reactions: Heshan Daminda

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    8,167
    2,667
    113
    ගම මහනුවරයි
    රැස් මාලව වැඩ කරයි කියල බුරුවො,
    අඩෝ උබ වැදගත් දෙයක් කතා කරනවා ම ද කොහෙද?
    බැටරි එක charge වෙනවා.ඒත් ලොකු වෙලාවක් යනවා. හොඳ cooling method එකක් සෙට් කර නන් වැඩේ කරගන්න පුළුවන්.
    ඒත් හොටෙල් එකේ fire panel එකේ බැක් up එකට අරන් තියෙන්නේ car බැටරි දෙකක්.විනාඩි 2ක් වත් තියෙන්නේ නෑ.මං නන් හිතන්නේ ලෙඩ් ඇසිඩ් බැටරි ලොකු කාරන්ට් එකක් සුළු මොහොතක් දෙන්න desing කරපු ව.. අනික ups charging circuit එක හදලා තියෙන්නේ Ni Cd බැටරි charge කරන්න. එකෙන් Ld acid charge කරන්න යන එක ප්‍රායෝගික නෑ.ඉක්මනට කෙල වෙයි.
    ලිතියම් බැටරි back up එකක් හදලා එකට circuit එකක් සෙට් කර නන් දෙයක් ඉගෙන ගන්න ත් පුළුවන්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    22,227
    1
    49,498
    113
    30
    Kalutara

    ඌ වැදගත් දෙයක් කතා කරන්න හරි එලකිරි එකේ ත්‍රෙඩ් එකක් තියෙන්නෙ මහින්ද හින්දා නෙමෙයි මම හින්දා.. 😎
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    23,173
    12,388
    113
    Nowhere
    බීප් එක කපලා ඒකට වොට් මීටර් එකක් සෙට් කරනවා
    අපරාදෙ මම මේක කොල්ලෙක්ට දුන්නා, නැත්තම් උඹට දෙන්න තිබ්බා
    පම්පෝරිකාරයෙක් නැතුව සුපිරි වයරින් වැඩ්ඩෙක් හොයා ගනින් මචන්
    ෆෑන් දෙකක් නැතුව කලොත් නම් UPS එක රත් වෙනවා ගින්දර වගේ
    fan ekak danawanan transformer eka gawata da battery eka gawatada danna one?
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,034
    4,573
    113
    ups eka mod karala na. apu widihatama tiyenne. eth rath wenawa
    ඕවාට අත ගහන්න එපා බන් නොදැන
    මමත් බැට්‍රියක් දැම්මෙ වෙන එකෙක්ට කියලා
    උඹ නොදැන ඕක කරකවලා මොනා හරි උනොත් එහෙම ලොස් නේ
    වොරන්ටි නැත්තම් හදන තැනකට දියන්