mama set karala tiyenne..... supiriyata wedaහොඳද බන් මෙහෙම සෙට් කරන එක?
mama set karala tiyenne..... supiriyata wedaහොඳද බන් මෙහෙම සෙට් කරන එක?
උඹත් ෆෑන් ගහලද තියෙන්නේ?mama set karala tiyenne..... supiriyata weda
Photo එකක් දාපන් බලන්ඩ,mama set karala tiyenne..... supiriyata weda
නොදකින් මෝඩ යා.led වලට 230V දීලා උඹ පුපුරනවා ට වඩා මොනවද බලාපොරොත්තු උනේඔව් කියන්ඩ පුලුවන්, පොඩිකාලෙ led බුදුරැස් මාලාවක් මම 230v සෙට් කරා ටෝන් ගාල බල්බ් දෙක තුනක්ම පුපුරල ටිප් එක ගිහින් ශේප් උනා..
අනික බයික් එකේ මොකක්ද වයරින් වැඩක් කරන්ඩ ගිහින් වැඩේ දෙල් වෙලා වයර් උනුවෙලා වැක්කෙරුනෙ , ඕන තරන් අත්දැකිම් තියෙනව
රැස් මාලව වැඩ කරයි කියල බුරුවො,නොදකින් මෝඩ යා.led වලට 230V දීලා උඹ පුපුරනවා ට වඩා මොනවද බලාපොරොත්තු උනේ
අඩෝ උබ වැදගත් දෙයක් කතා කරනවා ම ද කොහෙද?රැස් මාලව වැඩ කරයි කියල බුරුවො,
ඌ වැදගත් දෙයක් කතා කරන්න හරි එලකිරි එකේ ත්රෙඩ් එකක් තියෙන්නෙ මහින්ද හින්දා නෙමෙයි මම හින්දා..අඩෝ උබ වැදගත් දෙයක් කතා කරනවා ම ද කොහෙද?
බැටරි එක charge වෙනවා.ඒත් ලොකු වෙලාවක් යනවා. හොඳ cooling method එකක් සෙට් කර නන් වැඩේ කරගන්න පුළුවන්.
ඒත් හොටෙල් එකේ fire panel එකේ බැක් up එකට අරන් තියෙන්නේ car බැටරි දෙකක්.විනාඩි 2ක් වත් තියෙන්නේ නෑ.මං නන් හිතන්නේ ලෙඩ් ඇසිඩ් බැටරි ලොකු කාරන්ට් එකක් සුළු මොහොතක් දෙන්න desing කරපු ව.. අනික ups charging circuit එක හදලා තියෙන්නේ Ni Cd බැටරි charge කරන්න. එකෙන් Ld acid charge කරන්න යන එක ප්රායෝගික නෑ.ඉක්මනට කෙල වෙයි.
ලිතියම් බැටරි back up එකක් හදලා එකට circuit එකක් සෙට් කර නන් දෙයක් ඉගෙන ගන්න ත් පුළුවන්
fan ekak danawanan transformer eka gawata da battery eka gawatada danna one?බීප් එක කපලා ඒකට වොට් මීටර් එකක් සෙට් කරනවා
අපරාදෙ මම මේක කොල්ලෙක්ට දුන්නා, නැත්තම් උඹට දෙන්න තිබ්බා
පම්පෝරිකාරයෙක් නැතුව සුපිරි වයරින් වැඩ්ඩෙක් හොයා ගනින් මචන්
ෆෑන් දෙකක් නැතුව කලොත් නම් UPS එක රත් වෙනවා ගින්දර වගේ
එකක් දාලා මදි!fan ekak danawanan transformer eka gawata da battery eka gawatada danna one?
ups eka mod karala na. apu widihatama tiyenne. eth rath wenawaඑකක් දාලා මදි!
දෙකක් දාන්නම වෙනවා, නැත්තම් සර්කිට් උනු වේවි
ඕවාට අත ගහන්න එපා බන් නොදැනups eka mod karala na. apu widihatama tiyenne. eth rath wenawa