අද හවස කුරියර් එකෙන් හම්බුනේ.. මේකේ මැනුවල් එකේ තියෙනවා ෆර්ස්ට් ටයිම් චාර්ජ් කරද්දී පැය 12ක් ගහලා තියන්න කියලා. හැබැයි නැනොටෙක් එකේ එඋන් කියන්නේ පැය 6ක් ගහන්න කියලා. කීයක්ද හරි ගාන?

නෑනේ හවස 5ට ගැහුවේ චාර්ජ් එකට. පැය 5 වෙන්නේ ආයේ රෑ 11ටනේ. ආයේ පැය 6ක් මේක ඔන් කරන් ඉන්නේ නෑ බුදියනවා. පැය 12ක් නම් මෙහෙම්මම ගහලා තියලා උදේ 6ට ඕෆ් කරනවා.ඉතින් යකෝ ඕක පැය 6ක් චාජ් වෙන්න ගහලා ඉතිරි පැය 6 කනෙට් කරලා වැඩ කරපං... දෙපැත්තටම සාධාරණයි.
13,500මැනුවල් එකේ තියෙන ගාන චාජ් කරන්න... කීයක් උනාද?
එහෙම වෙන්ටෑ නේ?1200va eke two battery neda
ඒ කියන්නේ? බිත්තියෙන් ඕෆ් කරන්න එපාද?UPS ඕෆ් කරන්ඩෙපා oi. බැට්රිය චාජ් සයිකල් ගාන අඩු වෙනවා
mama nam gahuwe 12 kඅද හවස කුරියර් එකෙන් හම්බුනේ.. මේකේ මැනුවල් එකේ තියෙනවා ෆර්ස්ට් ටයිම් චාර්ජ් කරද්දී පැය 12ක් ගහලා තියන්න කියලා. හැබැයි නැනොටෙක් එකේ එඋන් කියන්නේ පැය 6ක් ගහන්න කියලා. කීයක්ද හරි ගාන?
![]()
පැය කීයක් චාර්ජ් කලාද? උඹ ගද්දි කීයද?මමත් ඕකම ගත්තා අරන් සති 2ක් වගේ ඇති
රෑ දාලා උදේ ගත්තා බං පැය 8-9ක් වගේ යන්න ඇති. මම ගත්තේ 14ටපැය කීයක් චාර්ජ් කලාද? උඹ ගද්දි කීයද?
කොහෙන්ද ගත්තේ?රෑ දාලා උදේ ගත්තා බං පැය 8-9ක් වගේ යන්න ඇති. මම ගත්තේ 14ට
ඊලගට එන ප්රශ්නෙ .අද හවස කුරියර් එකෙන් හම්බුනේ.. මේකේ මැනුවල් එකේ තියෙනවා ෆර්ස්ට් ටයිම් චාර්ජ් කරද්දී පැය 12ක් ගහලා තියන්න කියලා. හැබැයි නැනොටෙක් එකේ එඋන් කියන්නේ පැය 6ක් ගහන්න කියලා. කීයක්ද හරි ගාන?
![]()