බැටරිය නැති ලැප් එකක් තියෙනවා(65W)..Prolink PRO701SFC වගේ UPS එකක් හොඳද මේකට.
ups ekak haraha yanawa nam lap eka off karanna balan inna ona... ups eken power nathi weleta lap eka run karanna plan nokara... ups eka instant power drop ekakadi lap eke safety ekata witarakma use karanna... nathi nam ups eke life eka dead tamai..බැටරිය නැති ලැප් එකක් තියෙනවා(65W)..Prolink PRO701SFC වගේ UPS එකක් හොඳද මේකට.
lap ekata batteryak ganna eka laabayi. and worth
poddak hoyahan badu athi aniwa. battery model eken hoyanna lap model nathuwaඅවුරුදු 10ක් විතර පරණ මොඩල් වලට දැන් බැටරි එන්නේ නැතුව ඇති බන්.
ටොෂීබා බැටරියකුත් 6500 වෙනවා.UPS එකකුත් ඒ ගණන්ම තමයිpoddak hoyahan badu athi aniwa. battery model eken hoyanna lap model nathuwa
ow. eth ups eka lap batterya wage auruddak adinna ba. huchas thamaa. prolink ups ekak oita wadi anika.ටොෂීබා බැටරියකුත් 6500 වෙනවා.UPS එකකුත් ඒ ගණන්ම තමයි
ow. eth ups eka lap batterya wage auruddak adinna ba. huchas thamaa. prolink ups ekak oita wadi anika.