Upwork රුසියාවට සහ බෙලරුසියාවට වැට බඳියි!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    37,015
    1
    84,486
    113
    32
    Kalutara
    UpnbCaU.png



    As the world’s work marketplace, Upwork’s mission is to create economic opportunities so people have better lives. In our more than 20 years of doing business, we have worked hard to bring our marketplace to more people, with the belief that when people have the ability to innovate their careers and work, they can reach their full potential.

    Russian President Vladimir Putin’s war against Ukraine has challenged our mission, values, and our operational ability to bring economic empowerment to those who seek it. Upwork will be suspending operations in Russia and Belarus, starting today and taking full effect by May 1, 2022.


    The first step will be shutting down Upwork’s support for new business generation in Russia and Belarus. Over the next few days, freelancers and clients in Russia and Belarus will no longer be able to sign up for new accounts, initiate new contracts, and be visible in search.


    We honor the relationships that exist between our customers and recognize the swift adjustments that they will need to make as they process this announcement. As such, existing contracts with talent and clients in the region will remain open, with final billing due by May 1, 2022.

    We made this decision with the utmost consideration. From the beginning of the war, Upwork has been fervently working to support the safety, security, and well-being of our many team members in the region, as well as the business needs of our customers. We fully understand the significant impact this decision has on our Upwork community in Russia and Belarus, and we want these customers to know that if and when they are able to relocate to regions where we operate, we will be eager to support them in continuing their work on our platform. Additionally, should the geopolitical situation in Russia and Belarus change, we hope to be able to resume operations.

    We are heartbroken and horrified by the invasion of Ukraine. Upwork is concurrently working on measures—both immediate and rolling out soon—to further support Ukrainian freelancers and the Ukrainian community, including:

    • A $1 million donation to Direct Relief International in support of the Ukrainian population.
    • Product enhancements to make it easier for Ukrainian freelancers to preserve the careers they have worked so hard to establish, whether or not they are currently able to work.
    • Programs to make it easier for clients to maintain their existing relationships with and provide financial assistance to talent in Ukraine.
    • A $100,000 matching program for donations from our own team members to aid in humanitarian relief in Ukraine.
    While we continue to navigate these crucial decisions and actions, you can view communications via our Community Resource page, which we are updating frequently with new developments and FAQs.

    Our hearts and support go out to all those affected by this senseless aggression against Ukraine. We hope that a path to peace is ahead for Ukraine, and that we are able to bring our mission back to Russia and Belarus in the future.

    Sincerely,

    Hayden Brown
    President & CEO
    Upwork


    ඊළඟට අපිටත් මේක කරයිද දන්නේ නෑ.. :(
    ------ Post added on Mar 12, 2022 at 10:07 PM
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,316
    113
    36
    මීගමුව
    දැන් දවස් තුනක් නේද ඔය නෝටිස් එක වැටිල. මැයි පලවෙනිදයින් පස්සෙ වැඩ කරගන ඉන්න එවුන්ටත් කෙලෝනව. මොනා උනත් බලු වැඩේ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    37,015
    1
    84,486
    113
    32
    Kalutara
    දැන් දවස් තුනක් නේද ඔය නෝටිස් එක වැටිල. මැයි පලවෙනිදයින් පස්සෙ වැඩ කරගන ඉන්න එවුන්ටත් කෙලෝනව. මොනා උනත් බලු වැඩේ.
    ඔව් 7 වෙනිදනේ දාලනේ තියෙන්නේ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    44,983
    113
    රුසියාව මාකට් කරල freelancing platform එකක් ගහන්න චාන්ස් එකක්. :D
     
    • Love
    Reactions: Heshan Daminda

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    18,608
    28,122
    113
    කෑගල්ල
    උබ මොනවගේ එවද කරන්නේ price කොහොමද average selling rate එහේම. මට මේ ගනන් කියද්දි මාර අවුල් බන්. අඩුද වැඩිද කියලාවත් කිසිම idea එකක් නෑ.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    37,015
    1
    84,486
    113
    32
    Kalutara
    උබ මොනවගේ එවද කරන්නේ price කොහොමද average selling rate එහේම. මට මේ ගනන් කියද්දි මාර අවුල් බන්. අඩුද වැඩිද කියලාවත් කිසිම idea එකක් නෑ.
    ගණන් ඉතින් උන්ගේ ජොබ් ඔෆර්ස් වල දාලා තියෙන්නේ. ඒ රේන්ජ් එකේ ප්‍රයිස් එක දාපන්. මමැ කොච්චර දැම්මත් වැඩ එන්නේ නෑ ප්‍රපොසල් වලට. අපරාදේ කනේක්ට්ස් ටික ඉවර වෙනවා විතරයි.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    49,604
    127,759
    113
    එකමත් එක රටක
    උබලා දන්නවද බංකොලොත් උන ලෙබනන් වලට payoneer දැන් service එක දෙන්නේ නෑ කියලා ?
    ඒක නිසා ඔය වගේ දෙයක් අපිටත් වෙන්න පුලුවන් යුද්ධයක් නොවී මේ යන විදියට ගියොත්.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    37,015
    1
    84,486
    113
    32
    Kalutara
    උබලා දන්නවද බංකොලොත් උන ලෙබනන් වලට payoneer දැන් service එක දෙන්නේ නෑ කියලා ?
    ඒක නිසා ඔය වගේ දෙයක් අපිටත් වෙන්න පුලුවන් යුද්ධයක් නොවී මේ යන විදියට ගියොත්.
    ඒක තමා මටත් තියෙන බය..
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    18,608
    28,122
    113
    කෑගල්ල
    ගණන් ඉතින් උන්ගේ ජොබ් ඔෆර්ස් වල දාලා තියෙන්නේ. ඒ රේන්ජ් එකේ ප්‍රයිස් එක දාපන්. මමැ කොච්චර දැම්මත් වැඩ එන්නේ නෑ ප්‍රපොසල් වලට. අපරාදේ කනේක්ට්ස් ටික ඉවර වෙනවා විතරයි.
    මන් ඔකේ නෑ fiverr විතරයි ඉන්නේ. Job ටිකක් කරගේන ගියාට පස්සේ fiverr එකේන් notification එනවනේ match කරලා offer කරන්න කියලා. ඔවා තියා තියන ටික කරගන්නත් වෙලාවක් නෑ. :lol: :lol:
    උන් offer කරන්නේ නෑ බන් මට offer කරන්න කියනවා.
    මුන් excel file එකකින් පටන් අරගේන අන්තිමට sql server වල ගිහින් නවතින්නේ. පොඩ්ඩ පොඩ්ඩ කඩ කඩ දීලා.
     
    • Wow
    Reactions: Heshan Daminda