US චීන ප්‍රොෆෙසර්ගේ ලෝකේ සුදුම paint ඵක නිසා ඉදිරියේදි බිල්ඩින්/ගෙවල් AC කිරිීම අනවශ්‍යයි..

pavanruka

Well-known member
  • Mar 17, 2015
    2,847
    1,225
    113
    Colombo
    I have read about this about an year ago... from Purdue University. Probably the mainstream news media got it only now. In any case it can certainly reduce the air conditioning load and that's what matters. (y)
    Wonder how to strike a balance at times when the weather is cold.
    Probably the air condition companies will gang together against this.
     
    • Like
    Reactions: imhotep

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    5,177
    2,817
    113
    මේ තීන්ත වර්ගය හොයා ගත්තු Xiulin Ruan කියන චීන මහාචාර්ය වරයාගේ ගුරුවරයා විදිහට ඉන්නේ ලංකාවේ තිස්සමහාරාමේ ජාතික පාසලේ ආදී ශිෂ්‍ය මහාචාර්ය වරයෙක්
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    6,330
    6,028
    113
    ඉක්මනට ඔය පේන්ට් එක බොලාගේ සෑර්ලගේ මන්දිර වල ගාලා දීපං. නැත්තං උන්ගේ AC දුවන්න ලයිට් බිල් ගෙවන්න වෙන්නෙත් ගම්වල බයියන්ටම තමයි.