US accepts that China has the Best Vaccines.මේක මම නෙවෙයි ලිව්වේ හොදේ මගේ ඇගට ගොඩවෙන්න එපා හොදේ

wca

Well-known member
  • Nov 14, 2017
    965
    1,630
    93
    US accepts that China has the Best Vaccines.

    America's New York Times reports. China's 1-4 best vaccine rankings, while many admired Pfizer ranked 6th.

    - The safety rating of vaccines currently injected in Thailand. Sinovac and AZ are 2nd and 5th, while the demanding Pfizer is 6th.
    Report by The New York Times on Feb 5, 2021.
    In the safety ranking, the top four are all Chinese vaccines:

    1. Sinopharm (China)
    2. Sinovac (China)
    3. Kexing (China)
    4. Can Sino (China)
    5. AstraZeneca (UK)
    6. Pfizer (United States and Germany)
    7. Modena (United States)
    8. Johnson & Johnson (United States)
    9. Novavax (United States)
    10. Satellite 5 (Russia)

    Sinopharm has two vaccines, ranking first and second respectively.
    China has exported more than 500 million doses of vaccines to more than 50 countries around the world, and it is estimated that hundreds of millions of people have been vaccinated. And China's vaccine accident rate is lower and safer.

    As reported by Western media, many wealthy people in Britain fly to the UAE to vaccinate Chinese national medicine.

    https://www.nytimes.com/2021/02/05/opinion/covid-vaccines-china-russia.html Choose between Thai polls and American polls.Thai people believe in things that they haven't read and studied...often believe in trends.

    Importantly, the Chinese vaccine is a lethal vaccine. It is the same ancient method as the flu vaccine used. no long-term side effects Unlike American vaccines that has to wait 10 to 20 years for side effects.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    5,309
    2,729
    113
    N/A
    කියෙව්වෙත් නෑ. උඹ උඩ පයිනේ මොකද ? ආණ්ඩුවට ඡන්දෙ නොදුන්න ඔක්කොම උන් ඇමරිකන් ගැත්තො වෙලා උඹ ආගමක් ජාතියක් සහකම්පණයක් නැති චීන්නුන්ගෙ ගැත්තා වෙලා නිසා ද ? මාත් ගහගත්තා සයිනෆෝම් ගෙදර සේරටමත් ගැහැවුවා සයිනෆෝම්. උන් අපේ රට, රටේ සම්පත් සේරම හූරා කාලා එන්නත් දුන්නා කියලා රටේ උන් උන්ට ගැති වෙන්නේ නැහැ. උන්ම ඇති කරපු වසංගතය මේ. ඒ නිසා එන්නතට කියලා උන්ට අමුතුවෙන් ලකුණු දාන්න දෙයක් නැහැ. කාලකණ්නි.
     
    රටේ සම්පත් සේරම හූරා කාලා මේකට නම් එකගවෙන්න බෑ බ්‍රෝ .රටේ කාලකන්නි පාලකයෝ ඉන්නකොට ඕන එකෙක් ඇගිලි ගහනවා.හැබැයි මිනිස්සු කොන්ද කෙලින් තියාගෙන කතාකලට වැඩක් නැ පාලකයෝ රටවල් ගානේ ගිහින් හිගාකනවානම් මිනිස්සුත් කල්පනා කරලා චන්දෙ දෙන්න කියන්නේ ඕකයි
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    5,309
    2,729
    113
    N/A
    රටේ සම්පත් සේරම හූරා කාලා මේකට නම් එකගවෙන්න බෑ බ්‍රෝ .රටේ කාලකන්නි පාලකයෝ ඉන්නකොට ඕන එකෙක් ඇගිලි ගහනවා.හැබැයි මිනිස්සු කොන්ද කෙලින් තියාගෙන කතාකලට වැඩක් නැ පාලකයෝ රටවල් ගානේ ගිහින් හිගාකනවානම් මිනිස්සුත් කල්පනා කරලා චන්දෙ දෙන්න කියන්නේ ඕකයි
    ඒක හරි. ගැත්තො වෙලා චීනෙටවත් ඇමරිකාවටවත් කඩේ යන්න තරං මුන් ගොන්නු උන එකටයි මම රිපලයි කරලා මුගෙ ත්‍රෙඩ් එකම ලොප් කරෙ.
     
    • Like
    Reactions: wca

    dmsupun

    Well-known member
  • May 13, 2007
    6,703
    4,089
    113
    Kandy
    ඇන්තිමට තුන්වෙනි එකට විදියට ඇමෙරිකන් කාරය සයිනොපාම් ගහල, චීනා පයිසර් ගහල පෙන්නයි.
    අනිත් රටවල් ආයෙ ඔයි දෙකම ඕඩර් කරයි. 😂😂😂