USA to Sri lanka ඩිලිවරි කරගන්න ලාබම ක්‍රමය

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    7,583
    4,905
    113
    USA යාලුවෙක්ගෙ ගෙදරට ඩිලිවර් කරපු පාර්සල් එකක් LK ගන්න ක්‍රමය්ක් තියේද? USA ඉඳලා මෙහෙට ගෙන්න ගන්න පුලුවන් ලේසිම ලාබම ක්‍රමය මොකක්ද? ලැප් එකක් ගෙන්න ගන්න. ඌ ගිෆ්ට් එකක් විදිහට එවුවොත් ටැක්ස් වදිනවද?
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    7,583
    4,905
    113
    Hand carry thama labama krame
    එහෙම කෙනෙක් නෑ මචන්, මට එහෙට ඩිලිවර් කරගන්නම් පුලුවන් වෙයි, ගෙන්න ගන්න තමා කෙනෙක් නැත්තෙ